ඉලග පාරක් කියලාහ් නැහ් නෙහ් ? ඔය ඔවර්ඩ් දුන්නෙහ් මොන අවුරුද්දෙදහ් ?ඊලග පාර මට එපා.. දෙව්රංගි අක්කා මට වඩා සෑහෙන්න හොද ඒවා ලියනවා.. ඈව අගය නොකිරීම පවක් විය හැකියි !![]()
![]()
![]()
එහෙම නැතුව නෝනාගේ ඇදුම් හොදන නිසා නෙවේ නේමම දැන් ආවෙ...
මෙහෙම තැනින් තැන කිඹුල වගේ සුපිර ෂෝ එකක් අහල වැඩක් නෑ
ඒ නිසා මම අහන්නෑ...
අම්මප මේ කියන්නෙ...
මොනවද අමතක උනේ?
කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල !![]()



පිස්සුද.. ඔයා ලේලන්ඩ් විකුණලා ටාටා එක්ක අරං ආවොත් විශ්වාස කරන්නං![]()
ඒක වෙන්නේ නෑ උනාට මම කිව්ව දේ වෙනවා සහෝ..... ට්රස්ට් මී...... 
ව්න්ස පෝන ටයිම්...ජුන්ඩක් අනුමත වෙලා ඉන්න වෙලාවෙ
කියපිය සුප්ප කවියක් මයෙ අම්මෙ
![]()
සුනිල් වන් නුවන් යුග වසා උතුර උතුරා...
ගැලූ කඳුලු ගං ගාවේ ඇය දැන් කිඳීලා....
ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා...
හැදූ මවුනි පියතුමනි කරුණාව පාලා...
මට මේක දඟ ගේකි දෙන වේදනාවන් ...
සතුටයි දුකයි කඳුල එක සේ දරා මම්...
සැනසී සිටින්නෙම්ද ඇගේ දුක බලා දැන්...
සුවසෙත පතා දෙන්න ආසිරි දයා වෙන්...
රජ දහන වැලි කතර වුව උරුම වේනම්..
මට ඈගේ පිලිසරණ මතු වාසනාවන්...
මගේ ජීවනේ ගීයේ ඇගේ හඬ නොවේනම්. ..
හද වෙණෙහි සත්සර සදා ගොලු වුණාදෙන්...

