2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉලග පාරක් කියලාහ් නැහ් නෙහ් ? ඔය ඔවර්ඩ් දුන්නෙහ් මොන අවුරුද්දෙදහ් ?
    ඊලග පාර කියලා එකක් තියෙනවා...
    4.gif

    (බලාපොරොත්තු වලින් මිනිස්සුන්ට ංජීවිතය ලැබේ )
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    Original ahaddi thiyena thawa eka deyak thamai...E sindu thibuna films mathak wena eka...balala nethi unath podi chithra endenawa hithe...kalu sudu chithra..:)

    Film ekakata sindu obanawa kiyanne athathwika deyakne eththatama gaththoth..onna indiawe wagenam eka normal...eth sinhala ewage behe...set wenne nehe...

    eth me wage sindu awlak nethuwa films wala danna puluwan...uda dagena natanne nethi nisa thamai...:)
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මුල් පටිගත කිරීම අහන්නේ පළමු වතාවට...කිවුවා වගේම ඒක අළුත් එකට වඩා හිතට දැනෙනවා..."කුමරියක පා සලඹ සැලුනා" එකත් එහෙමයි..පරණ එක තමා ලස්සන... :yes::yes::yes::yes:
     

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    මුල් පටිගත කිරිම වගෙම ඔය පටිගත් කිරිමත් හොදයි. ඔක WD ආරියසින්හ කියන කෙනා සන්ෆ්ලවර් එක්ක කැවා සින්ඩුව. ඔයාට ඔක අහලා මලපනිනවන්ම් අරක අහුවොත් මිනි මරගනි

    හුටා මම හිතුවෙ ඕක කියන්නේ ආරියසිංහයා කියලා..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔක්කොම....


    මොකක්ද ඒ කිවුව මගුලේ කථාව? කියපන් බලන්න....:oo::oo::oo:
    මට දෙනවා කිව්ව කිරිටොපි දුන් නැති හින්දා... බ්‍රෝකන් ග්ලාස් ජෙලි දුන් නැති හින්දා තෝ එක්ක මා අමනාපයි :sorry::sorry:
    රෝස මල් පෙන්නලා අපිව මුලා කලා :(
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    Original ahaddi thiyena thawa eka deyak thamai...E sindu thibuna films mathak wena eka...balala nethi unath podi chithra endenawa hithe...kalu sudu chithra..:)

    Film ekakata sindu obanawa kiyanne athathwika deyakne eththatama gaththoth..onna indiawe wagenam eka normal...eth sinhala ewage behe...set wenne nehe...

    eth me wage sindu awlak nethuwa films wala danna puluwan...uda dagena natanne nethi nisa thamai...:)

    :):):)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes: ඔව් අපි තමා..... (අපි මීන්ස්.... යූ නෝ වට් අයි මීන්..... ඔව් ඒ හිතපු උන් ටික තමා :yes: ) ...... මුකුත් අවුලක් තියෙනවා නම් වරෙව්...... බේර ගමු අපිත් එක්ක..... :yes:

    boxing.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol: ඒක වෙන්නේ නෑ උනාට මම කිව්ව දේ වෙනවා සහෝ..... ට්‍රස්ට් මී...... :yes:
    :( :sorry: එහෙනං සහෝ ඔයා මේකත් මතක තියා ගන්න..
    මේ තමා මං කමෙන්ට් කරන අවසාන රේඩියෝ වැඩසටහන...
    අපි රේඩියෝ අහන්න පටං ගත්තෙත් මේකත් එක්ක..
    අපි යන්නෙත් මේකත් එක්ක
    බලාගමු ! :oo:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මට අර කවීශාව මුන ගැහෙන්න ඕනෙ

    ජීවිතේ කියන්නෙ ඕනෙ දේවල් හම්බෙන් නැති ඕනෙ නැති ප්‍රාර්ථනා නොකල දේවල් ලැබෙන මෙව්ව එකක්...