ඒක වෙන්නේ නෑ උනාට මම කිව්ව දේ වෙනවා සහෝ..... ට්රස්ට් මී......
![]()


ආයේ රේඩියෝ කරන්නෑ ලුකිබුලා මොකක්ද මේ කොරන්න යන වැඩේ
කොහේ යන්නද හදන්නේ

මේකේ අළුත් පරණ කියලා භේදයක් නෑ..අපි කියලා මොනා කරන්නද?
අපි අලුත් අයනේ.
ඔයාලා තමා කියලා මොනාහරි කරනවානම්.



මං අද රේඩියෝ එක ඉවර වෙනකං අහන්නෑ බං..
සොරි

මූ තමයි කිඹුලට රේඩියෝ කරන්න එපා කියන්නේ.....උඹලට තරහයි නම් මුගෙන් පිරිමහගනිල්ලා![]()
ඔව් අපි තමා..... (අපි මීන්ස්.... යූ නෝ වට් අයි මීන්..... ඔව් ඒ හිතපු උන් ටික තමා
) ...... මුකුත් අවුලක් තියෙනවා නම් වරෙව්...... බේර ගමු අපිත් එක්ක..... 
උඹට වෙන මිනිස්සු කියන දේ !ඕක බෙබා බන්... ඇන්ඩ් කුකුලා... ඉතින් කුකුලෙක් බීවම වෙනදේ උඹට තේරෙනවනේහ්...![]()

ඔයා දන්නවාද ඔයා අහං ඉන්නේ කිමුලාගේ වැඩසටහන් ඉතිහාසයේ අවසන් වැඩසටහන බවHodaimokada sad mood?