මෙතන මොකද වෙන්නෙ සිංහලුනේ?

ඉතින් ඇයි ඕක අපිට කියන්නේ.....මගේ ඉවසීමේ සීමා පැනගෙන එන්නේ.. කුඩු කරනවා ඔක්කොම හරිය![]()


අහගෙන හිටියම තේරෙයිරේඩියෝ අහන්න ආව.. මළගෙයක්??? ඒ ගමන කව්ද ???

හරි එතනදි බේරගමු !![]()
ටිකක් අමාරු වෙයි සහෝ.....
වැඩක් නෑ බංවෙනවා කියලා මටත් දැන් නම් හොදටම හිතෙනවා එත් අපි පුළුවන් තරමින් එක නවත්වගන්නනේ බන් බලන්න ඕනේ ![]()

මම අරයනේ..ඇයි මතක නැද්ද?මේ ඔයා කව්ද අත්තටම ?![]()

ඒ කියන්නෙ අනික් එක්කෙනා කලුම කලුයි ද...![]()


මගේ ඉවසීමේ සීමා පැනගෙන එන්නේ.. කුඩු කරනවා ඔක්කොම හරිය![]()


අපි ඉතින් රේඩියෝ අහනවා මෙයා..![]()
මෙතන වෙන දේවල් උබට කියන්ඩ උබ තාම පොඩි වැඩියි කොලුවො...![]()



හා එහෙනං කමක් නෑ...MC විධායක සභාවේ තීරණය අවසාන තීරණය වන බව දැනුම් දෙමි.
![]()
![]()
