පාරේ දුවන ලේලන්ඩ් සේරම තහනම් කරලා ටාට ඒව විතරක් දාන්න දෙන්න ඕනි.
වෙන මුකුත් එපාද......?? 
පාරේ දුවන ලේලන්ඩ් සේරම තහනම් කරලා ටාට ඒව විතරක් දාන්න දෙන්න ඕනි.
වෙන මුකුත් එපාද......?? 
අැයි යකෝ මේ කෙල්ලො වයස කියන්න මෙච්චර අකමැති??
අපි මතක තියාගෙන ඉදලා නාකි වුනහම දැන ගනී කියලාඅැයි යකෝ මේ කෙල්ලො වයස කියන්න මෙච්චර අකමැති??
අැයි යකෝ මේ කෙල්ලො වයස කියන්න මෙච්චර අකමැති??

වයස අහන්න එපා බන් .අයිඩෙන්ටි කාඩ් නම්බර් එකේ මුල් අංක දෙක අහ ගනින්.
ඒක උපන් අවුරුද්ද.
ඊලඟ අංක තුනෙන් කියවෙන්නෙ උපන් දවස.
කෙල්ලෙක් නිසා ඒකන් 500ක් අඩුකරපන්.එතකොට 366ට වඩා අඩු අගයක් එනවා.පෙබරවාරි මාසයට දින 29යි කියලා හිතාගෙන කැලැන්ඩරයක් අරන් අර ගාන එනකන් දින ගනින්න.එතකොට උපන් මාසයයි දිනයයි හොයාගත්තහැකි.

අැයි යකෝ මේ කෙල්ලො වයස කියන්න මෙච්චර අකමැති??
ෆොක්ස්වැගන්????ජාත්‍යන්තවර පිළිගත් ෆොක්ස්වැගන් වාහන සමාගමේ ශාඛාවක් කුලියාපිටිය ප්‍රදේශයේ ආරම්භ කරන බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු පිළිබඳ හිටපු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කිවේය.
මේ සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම තවත් සති කිහිපයකින් සිදු කිරීමට නියමිත බවද ඔහු ‘සිරිකොත‘ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (3) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
බොලාගෙන් පොඩි උදව්වක් ඔ්නි කර අැත.
මේ පල්ලෙහා තියෙන එ් එ් සම්බන්දෙ ගැන බොලාගේ අදහස් අවශ්‍ය කර තිබේ.
පිටරට විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නා මිතුරියකගේ අවශ්‍යතාවයකි.
1. Damon Salvatore (TVD) + Felicity Smoak (Arrow)
2. Stefan Salvetore (TVD)+ Allison Argent (Teen Wolf)
3. Oliver Queen (Arrow) + Rebecca Mikealson (TVD / Originals)
4. Clark Kent (Smallville) + Laurel Lance ( Arrow)
5. Alexander Grayson (Dracula) + Lois Lane (Smallville)
6. Barry Allen (Flash)+ Elena Gilbert (TVD)
7. Stiles Stilinski (Teen Wolf) + Caroline Forbes (TVD)
8. Dean Winchester (Supernatural) + Bonnie Bennet(TVD)
ත්‍රෙඩ් එක ඔ්ෆ් ටොපික් කරා කියලා බනින්න එපෝ . . . හදිසි නිසා ත්‍රෙඩ් එකක් දාන්න වෙලාවක් නෑ . . ..

ඊට පස්සේ උදව් කරන්නං 

බොලාගෙන් පොඩි උදව්වක් ඔ්නි කර අැත.
මේ පල්ලෙහා තියෙන එ් එ් සම්බන්දෙ ගැන බොලාගේ අදහස් අවශ්‍ය කර තිබේ.
පිටරට විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නා මිතුරියකගේ අවශ්‍යතාවයකි.
1. Damon Salvatore (TVD) + Felicity Smoak (Arrow)
2. Stefan Salvetore (TVD)+ Allison Argent (Teen Wolf)
3. Oliver Queen (Arrow) + Rebecca Mikealson (TVD / Originals)............
............
ත්‍රෙඩ් එක ඔ්ෆ් ටොපික් කරා කියලා බනින්න එපෝ . . . හදිසි නිසා ත්‍රෙඩ් එකක් දාන්න වෙලාවක් නෑ . . ..
බොලාගෙන් පොඩි උදව්වක් ඔ්නි කර අැත.
මේ පල්ලෙහා තියෙන එ් එ් සම්බන්දෙ ගැන බොලාගේ අදහස් අවශ්‍ය කර තිබේ.
පිටරට විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නා මිතුරියකගේ අවශ්‍යතාවයකි.
Bonnie Bennet(TVD)
ත්‍රෙඩ් එක ඔ්ෆ් ටොපික් කරා කියලා බනින්න එපෝ . . . හදිසි නිසා ත්‍රෙඩ් එකක් දාන්න වෙලාවක් නෑ . . ..

Clark Kent (Smallville) + Laurel Lance ( Arrow)
නෝනටයි මහත්තයයි නේද