වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අැයි යකෝ මේ කෙල්ලො වයස කියන්න මෙච්චර අකමැති??

    වයස අහන්න එපා බන් .අයිඩෙන්ටි කාඩ් නම්බර් එකේ මුල් අංක දෙක අහ ගනින්.
    ඒක උපන් අවුරුද්ද.
    ඊලඟ අංක තුනෙන් කියවෙන්නෙ උපන් දවස.
    කෙල්ලෙක් නිසා ඒකන් 500ක් අඩුකරපන්.එතකොට 366ට වඩා අඩු අගයක් එනවා.පෙබරවාරි මාසයට දින 29යි කියලා හිතාගෙන කැලැන්ඩරයක් අරන් අර ගාන එනකන් දින ගනින්න.එතකොට උපන් මාසයයි දිනයයි හොයාගත්තහැකි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අැයි යකෝ මේ කෙල්ලො වයස කියන්න මෙච්චර අකමැති??

    අඩෝ උඹට කියන්න බැරි උනා ඊයේ ප්‍රෝග්‍රෑම් එක පට්ට බං :)
    අන්න එහෙම සින්දු අඩු කරලා කරුණු වැඩි කරලා කරපන් එතකොට එල :)
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    වයස අහන්න එපා බන් .අයිඩෙන්ටි කාඩ් නම්බර් එකේ මුල් අංක දෙක අහ ගනින්.
    ඒක උපන් අවුරුද්ද.
    ඊලඟ අංක තුනෙන් කියවෙන්නෙ උපන් දවස.
    කෙල්ලෙක් නිසා ඒකන් 500ක් අඩුකරපන්.එතකොට 366ට වඩා අඩු අගයක් එනවා.පෙබරවාරි මාසයට දින 29යි කියලා හිතාගෙන කැලැන්ඩරයක් අරන් අර ගාන එනකන් දින ගනින්න.එතකොට උපන් මාසයයි දිනයයි හොයාගත්තහැකි.

    කියයිද? :P
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    අැයි යකෝ මේ කෙල්ලො වයස කියන්න මෙච්චර අකමැති??

    අාව් අාව්!!! :lol:

    stock-vector-doodle-love-the-boy-gives-heart-a-girl-94571389.jpg
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ජාත්‍යන්තවර පිළිගත් ෆොක්ස්වැගන් වාහන සමාගමේ ශාඛාවක් කුලියාපිටිය ප්‍රදේශයේ ආරම්භ කරන බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු පිළිබඳ හිටපු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කිවේය.
    මේ සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම තවත් සති කිහිපයකින් සිදු කිරීමට නියමිත බවද ඔහු ‘සිරිකොත‘ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (3) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    අැයි යකෝ මේ කෙල්ලො වයස කියන්න මෙච්චර අකමැති??

    ඇයි බන් අහලා නැද්ද කෙල්ලොන්ගෙන් වයසයි කොල්ලොන්ගෙන් පඩියයි අහන්න එපා කියලා..........
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    ජාත්‍යන්තවර පිළිගත් ෆොක්ස්වැගන් වාහන සමාගමේ ශාඛාවක් කුලියාපිටිය ප්‍රදේශයේ ආරම්භ කරන බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු පිළිබඳ හිටපු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කිවේය.
    මේ සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම තවත් සති කිහිපයකින් සිදු කිරීමට නියමිත බවද ඔහු ‘සිරිකොත‘ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (3) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
    ෆොක්ස්වැගන්????
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    බොලාගෙන් පොඩි උදව්වක් ඔ්නි කර අැත.
    මේ පල්ලෙහා තියෙන එ් එ් සම්බන්දෙ ගැන බොලාගේ අදහස් අවශ්‍ය කර තිබේ.

    පිටරට විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නා මිතුරියකගේ අවශ්‍යතාවයකි.

    1. Damon Salvatore (TVD) + Felicity Smoak (Arrow)
    2. Stefan Salvetore (TVD)+ Allison Argent (Teen Wolf)
    3. Oliver Queen (Arrow) + Rebecca Mikealson (TVD / Originals)
    4. Clark Kent (Smallville) + Laurel Lance ( Arrow)
    5. Alexander Grayson (Dracula) + Lois Lane (Smallville)
    6. Barry Allen (Flash)+ Elena Gilbert (TVD)
    7. Stiles Stilinski (Teen Wolf) + Caroline Forbes (TVD)
    8. Dean Winchester (Supernatural) + Bonnie Bennet(TVD)

    ත්‍රෙඩ් එක ඔ්ෆ් ටොපික් කරා කියලා බනින්න එපෝ . . . හදිසි නිසා ත්‍රෙඩ් එකක් දාන්න වෙලාවක් නෑ . . ..
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0

    මොකක්ද ඔය TVD කියන්නේ කියපන් ඔක්කොටම කලින්. :oo::oo:ඊට පස්සේ උදව් කරන්නං :yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බොලාගෙන් පොඩි උදව්වක් ඔ්නි කර අැත.
    මේ පල්ලෙහා තියෙන එ් එ් සම්බන්දෙ ගැන බොලාගේ අදහස් අවශ්‍ය කර තිබේ.

    පිටරට විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නා මිතුරියකගේ අවශ්‍යතාවයකි.

    1. Damon Salvatore (TVD) + Felicity Smoak (Arrow)
    2. Stefan Salvetore (TVD)+ Allison Argent (Teen Wolf)
    3. Oliver Queen (Arrow) + Rebecca Mikealson (TVD / Originals)............
    ............
    ත්‍රෙඩ් එක ඔ්ෆ් ටොපික් කරා කියලා බනින්න එපෝ . . . හදිසි නිසා ත්‍රෙඩ් එකක් දාන්න වෙලාවක් නෑ . . ..

    මුන් අතර ප්‍රේම සබඳතා තියෙනවා කියලද අහන්නෙ?
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    බොලාගෙන් පොඩි උදව්වක් ඔ්නි කර අැත.
    මේ පල්ලෙහා තියෙන එ් එ් සම්බන්දෙ ගැන බොලාගේ අදහස් අවශ්‍ය කර තිබේ.

    පිටරට විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නා මිතුරියකගේ අවශ්‍යතාවයකි.
    Bonnie Bennet(TVD)

    ත්‍රෙඩ් එක ඔ්ෆ් ටොපික් කරා කියලා බනින්න එපෝ . . . හදිසි නිසා ත්‍රෙඩ් එකක් දාන්න වෙලාවක් නෑ . . ..

    වාහන ගැන කියෝලම මොලේ නරක් වෙලා. මන් ඔය Bonnie Bennet නම දැක්කේ Benny Bonnet කියපන්කො :shocked::shocked:
     
    Last edited:
    Status
    Not open for further replies.