2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Dinushasankalpa සහ anju.r සහ dmtx
    යනු ගල් වැඩකරුවන්ය:(:(
    සමනලයන්ය :dull::dull::dull:
    චමලි ආස්මි කෙල්ලන්ට උන්ගෙන් පලක් නැත:no::no::no:


    සසා අයිය නං පට්ට බුවෙක්ය
    tuzki-bunny-emoticon-011.gif
    tuzki-bunny-emoticon-011.gif
    tuzki-bunny-emoticon-011.gif
    ඒ උනාට ඌ බැදලාය..
    අැරත් නෝනා ඉඩ දෙන්නේ නැත :lol::lol:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සුබ ප්‍රාර්ථනා කියමන්
    සුබ ප්‍රාර්ථනා කියමන්
    මා වටකර සතර දෙසින්
    ගිලිහෙන මුත් මුවට මුවින්
    ඔබේ මුවින් නැති පැතුමන්
    මට නැත අගනේ
    සුබ ප්‍රාර්ථනා කියමන්
    සුබ ප්‍රාර්ථනා කියමන්
    සුබ ප්‍රාර්ථනා

    මා ඈ කර මාල බඳින්නේ
    ඔබේ නෙත් තරු සැලී දිලින්නේ
    මා ඈ ගත සළු පළඳන්නේ
    ඔබේ නෙත් අග කඳුළු පිරෙන්නේ
    ගිගුම් හඬින් මගුල් සිලෝ
    පෝරුව දෙදරයි

    සුබ ප්‍රාර්ථනා කියමන්
    සුබ ප්‍රාර්ථනා කියමන්
    සුබ ප්‍රාර්ථනා

    මධුසමයට මගට බහින්නේ
    ඔබෙ නෙත් පෙර මග හමුවන්නේ
    රහසින් බැඳි පෙම සිහිවන්නේ
    අප මින් මතු නැත හමුවන්නේ
    ඔබ අන්සතු ළඳක් කියා
    ඇයි මට කීවේ

    සුබ ප්‍රාර්ථනා කියමන්
    සුබ ප්‍රාර්ථනා කියමන්
    සුබ ප්‍රාර්ථනා


    ගායනය, සංගීතය - ගුණදාස කපුගේ

    පද ලූෂන් බුලත්සිංහල
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බදින වයසෙ ඉන්න අයගෙ සොයනවා වතගොත..
    ඉසුරු එකා
    4.gif
    ඉසුරුඑකා කපු සේවය..:rofl:
    නෙදකින් කියන්නේ....ඌ බඳින්න වෙන්න ඇති අහන්නේ.....:rofl::rofl:
    කාට කියන්නද මේවා..:rofl::rofl:
    ඒකට ගන්නේ GGB කට්ටිය විතරමද?:P

    බුදු අම්මේ මෙහෙම ලිඳක්..:rofl::rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේවා කොහෙන් කටට එනවද මන්දා මේකට..:rofl::rofl:
    ඔයාව දැක්කම දැං මට බය හිතෙනවා..
    මං හිතුවේ නෑ ‍මැරෙන්ඩ ගහනවා කියලා කියයි කියලා :sorry: