රේඩියෝ එක නැවැත්තුවාම ප්රශ්නේ විසදෙන්නේ කොහොමද කියන්නකොමේක තමා කරන්න ඕනාම දේ......
![]()

මොනාද මේ කිඹුලා කියන්නෙ?අදින් පස්සෙ සසල විල්තෙර නැද්ද?
ඉවරයි...... 
ඔහොම ජීවත් වෙන්න බෑ අයියේ. ඔහොම හරියන්නෙ නෑ.මටනම් කියන්න තියෙන්නෙ එච්චරයි දුකයි ගොඩක්.
![]()
රේඩියෝ කරනවට වඩා ඒ මනුස්සයට වැඩ තියෙනවා කරන්න.... මෙතන එක එකාගෙන් කතා අහන්න.... කකුලෙන් ඈදිලි වලට ලක් වීගෙන මේ රේඩියෝ එකක් කරන්න යන්න ඕනා නෑ....... 
අමුතුවෙං දැන ගන්න දෙයක් නෑ..
චූදිතයා ගැන මට කේන්තියි![]()

දන්නෑ හත්දෙයියනේ......කියන්න දේවල් ගොඩක් තිබුනත්... ඇයි මේවා මෙතන කියන්නේ කියලා දෙපාරක් හිතෙන තරමට කළ කිරිලා ඉන්නේ
මේ වැඩසටහන මේ විදිහට අවසාන වෙන්න වගකිව යුත්තන් වන්නේ කව්ද කියා ඔබ දන්නවා ඇත.
එහෙත් ඔව්න් මේ කල දෙයින්... සුවහසක් සුභාවිතයේ ශ්රාවකයන්ට යන කලදසාව කුමක්ද ??
කණගාටුයි...
එහෙත්...
ඔබට සුභ ගමන් අයියේ![]()

