2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    දන්නේ නැති හින්ද අහන්නේ.. කිඹුල් අයිය එළකිරි එකෙන් යනවද? නැත්නම් රේඩියෝ event එක නවත්තනවා විතරද?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගහේවැල එතීලා යාවී හැදී
    පසුව පිළිල වීලා සාරේ යදී
    කාලා බීලා නිදලා කාලේ ගෙවයි
    කාපු තැනද වනසා මිනිසා දුවයි
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    00020661.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඔහොම ජීවත් වෙන්න බෑ අයියේ. ඔහොම හරියන්නෙ නෑ.:no: මටනම් කියන්න තියෙන්නෙ එච්චරයි දුකයි ගොඩක්.:(

    :frown: :frown: රේඩියෝ කරනවට වඩා ඒ මනුස්සයට වැඩ තියෙනවා කරන්න.... මෙතන එක එකාගෙන් කතා අහන්න.... කකුලෙන් ඈදිලි වලට ලක් වීගෙන මේ රේඩියෝ එකක් කරන්න යන්න ඕනා නෑ....... :no:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අමුතුවෙං දැන ගන්න දෙයක් නෑ..
    චූදිතයා ගැන මට කේන්තියි :sorry:

    Same here..ඒකයි මමත් කිව්වේ මේකෙම දාමු කියලා හේතුව..නැත්තන් කට්ටිය එම් සී එකේ කට්ටිය ගැන වෛර බැඳගන්නේ..:sorry:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කියන්න දේවල් ගොඩක් තිබුනත්... ඇයි මේවා මෙතන කියන්නේ කියලා දෙපාරක් හිතෙන තරමට කළ කිරිලා ඉන්නේ
    මේ වැඩසටහන මේ විදිහට අවසාන වෙන්න වගකිව යුත්තන් වන්නේ කව්ද කියා ඔබ දන්නවා ඇත.
    එහෙත් ඔව්න් මේ කල දෙයින්... සුවහසක් සුභාවිතයේ ශ්‍රාවකයන්ට යන කලදසාව කුමක්ද ??

    කණගාටුයි...
    එහෙත්...
    ඔබට සුභ ගමන් අයියේ :sorry:
    දන්නෑ හත්දෙයියනේ......
    දන්න එකෙක් කියපල්ලා.....
    දැන් මමත් හිරවෙලා ඉන්නෙ...
    ලබන සතියෙ මගේ සෝ එක...
    මක්කයි කොරන්නෙ මම කංස පාල සොරි සොරි සංකපාලයෝ :baffled::baffled: