2015 July 4- ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
කෝ ශමාලි2009

චාමලි අද එන්නේ නෑ ලු! :(

හැබැයි චමලි සින්දුවක් ඉල්ලුවා!

"නිල දෙනුවන් මතින් අඩවන්" - චින්ති

ඒක එයාට සොඳුරු මතකයක් ලු! :dull:
 

thanujaka

Well-known member
  • :) සදා අමරණීය මතක සටහන් එකතු වෙන කාලයක් :(

    dawasaka hamu wemu ...... api aaye

    ඒකි දැන් බැදලා බං..
    මට මීට අවුරුදු 2කට කලින් කෙල්ලව නුගේගොඩදී හම්බ උනා..
    කතා කරේ නෑ මාත් එක්ක ඇස් දෙකේ කදුළු පුරවගෙන බලන් හිටියා ඒකි..
    එයා අන්තිමට දීපු ලියුමේ රෝස පාට පෑනකින් ලියල තිබ්බ සිංදුව තමා ඕක..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඒකි දැන් බැදලා බං..
    මට මීට අවුරුදු 2කට කලින් කෙල්ලව නුගේගොඩදී හම්බ උනා..
    කතා කරේ නෑ මාත් එක්ක ඇස් දෙකේ කදුළු පුරවගෙන බලන් හිටියා ඒකි..
    එයා අන්තිමට දීපු ලියුමේ රෝස පාට පෑනකින් ලියල තිබ්බ සිංදුව තමා ඕක..

    හප්පා.... ඒක සැහෙන්න හිතට දැනෙන සිද්දියක් නේද............. :( :(
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    චාමලි අද එන්නේ නෑ ලු! :(

    හැබැයි චමලි සින්දුවක් ඉල්ලුවා!

    "නිල දෙනුවන් මතින් අඩවන්" - චින්ති

    ඒක එයාට සොඳුරු මතකයක් ලු! :dull:

    :shocked: