අඩෝ මගේ සිංදුව...
කැම්පස් ලව් ඕයි...![]()
ඒ ප්‍රේමයේ මතක සලකුණක් නෙවේ තනුජකගේ!
ඔය මිනි මැරුම් කෙස් එකක්!![]()

කෝ ශමාලි2009

සදා අමරණීය මතක සටහන් එකතු වෙන කාලයක්
![]()
dawasaka hamu wemu ...... api aaye
මල් ගහන්ඩ හොදද ඔහොම...කොයි වෙලාවෙ බැලුවත් මලක් ගහනව...![]()

ඒකි දැන් බැදලා බං..
මට මීට අවුරුදු 2කට කලින් කෙල්ලව නුගේගොඩදී හම්බ උනා..
කතා කරේ නෑ මාත් එක්ක ඇස් දෙකේ කදුළු පුරවගෙන බලන් හිටියා ඒකි..
එයා අන්තිමට දීපු ලියුමේ රෝස පාට පෑනකින් ලියල තිබ්බ සිංදුව තමා ඕක..

චාමලි අද එන්නේ නෑ ලු!
හැබැයි චමලි සින්දුවක් ඉල්ලුවා!
"නිල දෙනුවන් මතින් අඩවන්" - චින්ති
ඒක එයාට සොඳුරු මතකයක් ලු!![]()
