2015 July 4- ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    අනෝ තොගේ අර දෙක...
    හෙට උදේ ඇහැරෙද්දි ඇලිලල තිබියං දෙයියනේ :angry::angry::angry::angry:

    oppagangnamstylegifbyka.gif
     

    thanujaka

    Well-known member
  • තොට උත්තර දෙනව මම :angry::angry::angry:
    මහරගම නැතිව නුවරඑළිය කියල අහපිය වේස #%^#$^#$^#$^:angry::angry::angry:

    එල මචං..
    මහරගම කියල ආයේ මහරගමදී වත් කියන්නේ නෑ...
    මහරගම පහු කරාම කියන්නෙත් නෑ..
    මහරගමට ලං කරාම කියන්නේ නෑ..
    කොටින්ම මම ආයේ මහරගමට මහරගම කියල මහරගමදී තිය වෙන කොහෙදිවත් කියන්නේවත් නෑ..:dull:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උඹේ ආදර කටුසටහන් කොහෙද බොල ඌ ගාව තියෙන්නේ? :angry:
    බොට මොන කටු සටහන් ද? ඔන්න ඔහේ ගිහින් කොට්ටයක් බදා ගෙන නිදා ගනින්! :frown:
    තෝ වහපිය කට ... :angry::angry::angry:
    හා... වහන්නෙ නෑනේ... ඉදා එහෙනං...
    tuzki-bunny-emoticon-008.gif

    දැන් නොමිලෙම වැහෙයි ඕයේ.....
    tuzki-bunny-emoticon-037.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එල මචං..
    මහරගම කියල ආයේ මහරගමදී වත් කියන්නේ නෑ...
    මහරගම පහු කරාම කියන්නෙත් නෑ..
    මහරගමට ලං කරාම කියන්නේ නෑ..
    කොටින්ම මම ආයේ මහරගමට මහරගම කියල මහරගමදී තිය වෙන කොහෙදිවත් කියන්නේවත් නෑ..:dull:
    තෝ:angry: බැ:angry:ල්:angry:ලි:angry::angry:රා:angry::angry:වෙ:angry::angry:
    හැ:angry::angry::angry:ඩු:angry::angry:කි:angry:න්:angry:
    tuzki-bunny-emoticon-037.gif