ෆකින් ස්වීට්.
කෑප්ටන් Jack Sparrow;18610309 said:awul da manda macn
Concept එකක් නිසා මොනවා වෙයිද දන්නේ නැ ඉතින්
ෆකින් ස්වීට්.
කෑප්ටන් Jack Sparrow;18610309 said:awul da manda macn
පැටියා;18610514 said:මම Videos ටිකක් දැම්මා යාලුවෙක්ගෙ ෆෝන් එකකට Superbem වලින්. ඒක දැකලා පොඩි එකෙක් අහනවා උගෙ වින්ඩෝස් පෝං එකට එහෙම ඇප් එකක් තියනවද කියලා. දන්න එකෙක් කියපංකො wifi direct වලින් හරි hotspot එකක් හරහා හරි එහෙම කරගන්න ඇප් එකක් වින්ඩෝස් පෝං වලට? ඔය උඩ දාලා තියන එකෙන් එහෙම කරන්න පුලුවන්ද?![]()
file එහෙට මෙහෙට දා ගන්න මේක මාරු...
![]()
https://www.windowsphone.com/en-us/store/app/easy-transfer/5ccb6655-2ff9-4977-bf8b-577e92bbb236
මම Videos ටිකක් දැම්මා යාලුවෙක්ගෙ ෆෝන් එකකට Superbem වලින්. ඒක දැකලා පොඩි එකෙක් අහනවා උගෙ වින්ඩෝස් පෝං එකට එහෙම ඇප් එකක් තියනවද කියලා. දන්න එකෙක් කියපංකො wifi direct වලින් හරි hotspot එකක් හරහා හරි එහෙම කරගන්න ඇප් එකක් වින්ඩෝස් පෝං වලට? ඔය උඩ දාලා තියන එකෙන් එහෙම කරන්න පුලුවන්ද?![]()
sim ekata contact copy karanna puluwanda mekenContact Manager
![]()
"Contact Manager is App of The Day on myAppFree, don't miss your daily deals http://get.myappfree.it"
Features includes:
- View all your contacts from inside the app, including details and photo.
- A searchbar provides a fast way to find a specific contact
- Easy acces to call / SMS a contact
- Export contacts by SMS
- Export contacts by mail (plain text or with an attached file)
- Export contacts by QR codes and import them in another Contact Manager app by QR code. A fast and easy way to share a contact!
- Backup reminder helps your remember to do backup
- Live tile that shows the last time you did backup
- List of your OneDrive folder, where you can read and delete files and restore contacts from a backup file
- Export contacts to Dropbox
- Pin contacts to your homescreen for quick access
- More to come, feel free to contact me with suggestions!
https://www.windowsphone.com/en-us/store/app/contact-manager/d04828d9-6d30-4bba-a823-2468291c1996
Use karana web browser eka nisa videos penne nathte. Wena browser ekak try karala balanna.Windows wala okkoma hodai awla tyenne. Elakiriye video Penne nathi eka thamai
ado ape nam penawa mama ofc eke iddi godak welawata elakiri enne 4n eken machanWindows wala okkoma hodai awla tyenne. Elakiriye video Penne nathi eka thamai
ado ape nam penawa mama ofc eke iddi godak welawata elakiri enne 4n eken machan
sim ekata contact copy karanna puluwanda meken
එ Feature එක තාම WP වලට දීලා නැ මං හිතන්නේ
Try Backup or contacts.live.com 
රෙද්ද කියන්නේ මචන් ස්කයිප් වල ටුවිටර් වල Contact පවා සින්ක් වෙනවා 4n එකට රෙද්දබැ මචං Dropbox එකට Export කරන්න විතරයි පුළුවන්එ Feature එක තාම WP වලට දීලා නැ මං හිතන්නේ
Try Backup or contacts.live.com
![]()
IE සහ ඔපෙරාA. සිරියා;18611716 said:Mokadda broser eka IE da?
රෙද්ද කියන්නේ මචන් ස්කයිප් වල ටුවිටර් වල Contact පවා සින්ක් වෙනවා 4n එකට රෙද්ද
පැටියා;18610514 said:මම Videos ටිකක් දැම්මා යාලුවෙක්ගෙ ෆෝන් එකකට Superbem වලින්. ඒක දැකලා පොඩි එකෙක් අහනවා උගෙ වින්ඩෝස් පෝං එකට එහෙම ඇප් එකක් තියනවද කියලා. දන්න එකෙක් කියපංකො wifi direct වලින් හරි hotspot එකක් හරහා හරි එහෙම කරගන්න ඇප් එකක් වින්ඩෝස් පෝං වලට? ඔය උඩ දාලා තියන එකෙන් එහෙම කරන්න පුලුවන්ද?![]()
IE සහ ඔපෙරා
ඔපෙරා එක දැන් අප්ඩේට් වෙලා සුපිරියට
IE සහ ඔපෙරා
ඔපෙරා එක දැන් අප්ඩේට් වෙලා සුපිරියට
මට ඔපෙරා එක එක්ස්ප්ලෝරර් එක තරං ඇල්ලුවේ නෑSurfy browser එක දාගනින් මචං. සුපිරි ඉතින්.
![]()
http://www.windowsphone.com/en-us/store/app/surfy/a5820177-5118-4f34-b8c1-6715289fc321
. අද තමා යූස් කළේ. පට්ට