වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැනගත්ත එක හොඳයි.. කෙලවෙලා ගියොත් දාන්න බැරියෑ.. මේක නම් තව ටික කාලයක් දුවයි කියල හිතනවා..:yes:
    අවධානෙං ඉන්න...
    මොකද සමහර වෙලාවට ඕකේ ඩීසල් අඩු උනත් කටුව උඩ හිටිනවා...
    නැත්තං ඩීසල් තියෙද්දි කටුව එක පාර පහල බහිනවා..
    ෆුල් ටෑන්ක් ගැහුවම භාගයක් පෙන්වනවා..
    ඔය වගේ කේස් වෙයි.. මං මාසයක් විතර ඔහොම කට්ට කාලා.. 4පාරක් විතර තියෙන එකම ගලෝ ගලෝ හදලා.. ඊට පස්සේ ජපං රීකන්ඩිශන් එකක් දැම්මා. සියළු රෝග නිවාරණයි ;)
    හෙන පරණ පෙට්‍රල් වාහන වල තාම එළට ෆ්ලෝටර් එක වැඩ කරනවා.
    ඒත් ඩීසල් ඒවායේ ටිකක ඉක්මනට සවුත්තු වෙනවා...
    ඩීසල් වල මොකක් හරි කෙලියක් තියෙනවා බං :eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි කොච්චර හරියට ගියත්, තමන්ට කොච්චර තමන්ව ෂුවර් උනත්, පිස්සෝ වගේ පාරේ යන සෙට් එකක් ඉන්නව. van කාරය පාර හරහා දාල. අපේ එක්කෙනත් හොද එළවිල්ලක් එලවල තියෙනව.පේනවනේ bike එකේ හැටි. Rider අද උදේ නැති උනා.

    20011_10205671181873192_7446418489012245938_n.jpg

    11705163_10205671181913193_5117771728602411800_n.jpg

    FB එකෙං උපුටා ගන්නා ලදී !
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මගෙත් හෙන ආසාවක් තියෙනවා කැප්‍රියක් මේ වගේ එන්ජිමක් තියලා හදලා ගන්න.බොනට් එකෙන් උඩට ඉස්සිලා තියෙන ගැජට් එක මොකක්ද?ටර්බො යුනිට් එකක්ද?
    ford-capri-11.jpg

    Super Charger එකේ Scoop එක තම ඔය තියෙන්නේ... Super Charger එකට එයාර් ෆීඩ් කරන්නේ ඕකෙන්....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපි කොච්චර හරියට ගියත්, තමන්ට කොච්චර තමන්ව ෂුවර් උනත්, පිස්සෝ වගේ පාරේ යන සෙට් එකක් ඉන්නව. van කාරය පාර හරහා දාල. අපේ එක්කෙනත් හොද එළවිල්ලක් එලවල තියෙනව.පේනවනේ bike එකේ හැටි. Rider අද උදේ නැති උනා.

    20011_10205671181873192_7446418489012245938_n.jpg

    11705163_10205671181913193_5117771728602411800_n.jpg

    FB එකෙං උපුටා ගන්නා ලදී !

    හප්පා බන්... නිවන් සුව ලැබෙවා!:sorry:

    අපේ පැත්තෙ පෙරේද සහ ඊට කලින් දවසෙ 3න් දෙනෙක් නැතිවුනා බන් ඇක්සිඩන්ට් වලින්. :(
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අපි කොච්චර හරියට ගියත්, තමන්ට කොච්චර තමන්ව ෂුවර් උනත්, පිස්සෝ වගේ පාරේ යන සෙට් එකක් ඉන්නව. van කාරය පාර හරහා දාල. අපේ එක්කෙනත් හොද එළවිල්ලක් එලවල තියෙනව.පේනවනේ bike එකේ හැටි. Rider අද උදේ නැති උනා.

    20011_10205671181873192_7446418489012245938_n.jpg

    11705163_10205671181913193_5117771728602411800_n.jpg

    FB එකෙං උපුටා ගන්නා ලදී !

    මේ ඩියෝ එකක් නේද බං? හෆ්ෆ මාර වැදිල්ලක් බං වැදිල තියෙන්නේ, කවුද බං මේකෙ වැරදි? පව් ඉතිං අහිංසක ජීවිතයක්,
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පොඩිම පොඩි වැඩක් කලා ඊයෙ. අපේ 110(ඩීසල්) එකේ තෙල් කටුව වැඩ කරන්නෙ නැතුව ගිහින් තිබ්බා..

    ඉතින් ගලෝලා හදන්න පොඩි ට්‍රයි එකක් දැම්මා තාත්ත එක්ක.අපේ අනාථ කුකුල්ලු ටික මතක්වෙලා ෆොටෝ ටිකක් ගහගත්තා..:yes:

    මීටර් නම් හරිඳු තමයි :P
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0

    යකූ Benz එකේ නම්බර් එක "CAH". ඕකක් වගේ උස්සන්න ඕන රස්සාවක් කරනකොට. රත්තරන් අයියට වෙච්චි වැඩේ වෙයිද දන්නේ නෑ හැබැයි. එහෙම නඩුවක් උනොත් නම් ikman එකේ දාල දෙකත් විකුනන්න වෙනවා :D:D
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    ඕක බොරලැස්ගමුව පොලිසියේ තියෙනවා බන්. වාහන වලට මේ ටිකේ පට්ට අපල සීන් එකක් තියෙන්නේ :baffled::baffled:

    driver පණ පිටින් ලු
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොඩිම පොඩි වැඩක් කලා ඊයෙ. අපේ 110(ඩීසල්) එකේ තෙල් කටුව වැඩ කරන්නෙ නැතුව ගිහින් තිබ්බා..
    .
    .
    .
    ..

    මේ තියෙන්නේ අවසන් ප්‍රථිඵලය.. මේ ෆ්ලෝටරේ අතින් උඩට උස්සල හොඳේ...:P:P

    syBVnRG.jpg

    machan mage car eketh petrol pump eka maaru karapu garage karayo nisada kohedo, full tank kalata meter eke pennanne 3/4 k... ethanin pahalata enawa thel adu wenakota. pireuwma 3/4 n udata yanne nea..
    pennanna mona wage thanakatada?
     
    Status
    Not open for further replies.