mega.nz වගේ එකක් ?

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මෙගා.nz වගේ ඒකෙ ක්‍රමේට බ්‍රව්සර් එකෙන් ඩව්න්ලෝඩ් වෙලා සේව් වෙන්නැතුව idm එකෙන්ම බාන්න පුළුවන්, ඒ වගේ ෆ්‍රී රෙස්ට්‍රික්ශන්ස් මොකුත් නැතුව බාද්දි ෆයිල් අවුල් නොයන සර්විස් මොනාද තියෙන්නෙ ?
3GB වගේ ෆයිල් එකක් අප්ලෝඩ් කල්ල බාගන්න ඕනෙ...
හයිව් බෑ ඒකට iso අප්ලෝඩ් කරන්න බෑ :no: :no: :no:
ෆර්ක් වගේත් බෑ ඒකෙ සමහර වෙලාවට ලොකු ෆයිල්ස් බාල පෝස් කල්ල ආයෙ බාන්න යනකොට අවුල් :(
එහෙම අවුල් ගියාම ආයෙම මුල ඉඳන් බාන්න වෙන වෙලාවල් තියෙනව :(
උදව් සිඞ්හලු :(
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් බං.. මාත් මෙගා එකට අප්ලෝඩ් කරන්නෙ ඇල්බම්..:( මීඩියාෆයර් එකේ අප්ලෝඩ් ලිමිට් කරල දෙන්නෙ..:growl:
     
    • Like
    Reactions: TaskManager

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Try Google Drive!

    ගූගල් ඩ්‍රයිවරේට කොපි රයිට් අවුල් තියෙන ඒව අප්ලෝඩ් කරල මොකුත් ප්‍රශ්නයක් වෙයිද බං ඒකෙ තමා මම බැකප් තියාගෙන ඉන්නෙත් :(
    අකෞන්ට් එකට කෙලෙව්වොත් අනාතයිනෙ :(
    ඒක අවධානම් වැඩියි බං :no: :no:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බම්ප් බං.. මාත් මෙගා එකට අප්ලෝඩ් කරන්නෙ ඇල්බම්..:( මීඩියාෆයර් එකේ අප්ලෝඩ් ලිමිට් කරල දෙන්නෙ..:growl:

    :( මීඩියාෆයර් එකෙත් ඩව්න්ලෝඩ්ස් වලට රෙස්ට්‍රික්ශන්ස් දාල වැඩියි බං දැන් :( :(
    බාන්න ගියාමත් කැප්චා පසල් එනව :(
    ඉතිං භාගෙට බාල කෙලවුනොත් ඩේට අපරාදෙ :oo: :oo:
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    ගූගල් ඩ්‍රයිවරේට කොපි රයිට් අවුල් තියෙන ඒව අප්ලෝඩ් කරල මොකුත් ප්‍රශ්නයක් වෙයිද බං ඒකෙ තමා මම බැකප් තියාගෙන ඉන්නෙත් :(
    අකෞන්ට් එකට කෙලෙව්වොත් අනාතයිනෙ :(
    ඒක අවධානම් වැඩියි බං :no: :no:

    uba file aka publicly share karanne anththao kisima awlak na, koi akatath file aka rename karahan, Ex- doir309j.rar wage
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    ගූගල් ඩ්‍රයිවරේට කොපි රයිට් අවුල් තියෙන ඒව අප්ලෝඩ් කරල මොකුත් ප්‍රශ්නයක් වෙයිද බං ඒකෙ තමා මම බැකප් තියාගෙන ඉන්නෙත් :(
    අකෞන්ට් එකට කෙලෙව්වොත් අනාතයිනෙ :(
    ඒක අවධානම් වැඩියි බං :no: :no:

    Make a new account. It's a free service and you get 15GB :P
     
    • Like
    Reactions: TaskManager

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    openload.io

    Audio: MP3;AAC;Ogg Opus;WebM Vorbis;WebM Opus;WAV-PCM
    Video: MP4; WebM; Ogg Theora
    Docs: .html; .php; .txt
    :(
    උඹ iso අප්ලෝඩ් කල්ල බලල තියෙනවද ? :oo: :oo:

    Up to which filesize can I upload my files?
    The maximum filesize is limited to 5 GB. If your files are bigger than 1 GB, there is specific regulation for our Pay-per-Download(PPD) programm. :oo: :oo:
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    mewath hodai

    uptobox
    1fichier (upload karata passe hotlink enable karapan,ethakota kawuruhari link eka click karama kelinma idm eken download wenawa)

    lolabits (lang eka english newe)
    adrive
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    uba file aka publicly share karanne anththao kisima awlak na, koi akatath file aka rename karahan, Ex- doir309j.rar wage

    රීනේම් කලාට වැඩක් වෙන එකක් නෑ බං :no: :no:
    උන් ෆයිල් නමෙන් විතරක් චෙක් කරන්න ඇල්ගොරිදම් ලියනව කියල හිතන්න අමාරුයි :no: :no:
    අනිවා පාස්වර්ඩ් නොදාපු එකක ඇතුලටම රිංගන්න ලියනව ඇති :oo: :oo:

    Make a new account. It's a free service and you get 15GB :P

    එහෙම අවුලක් වෙන එකක් නැද්ද අකෞන්ට් ගොඩකින් ස්පේස් ගොඩක් ගන්නව කියල ? :eek: :eek:
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    Audio: MP3;AAC;Ogg Opus;WebM Vorbis;WebM Opus;WAV-PCM
    Video: MP4; WebM; Ogg Theora
    Docs: .html; .php; .txt
    :(
    උඹ iso අප්ලෝඩ් කල්ල බලල තියෙනවද ? :oo: :oo:

    Up to which filesize can I upload my files?
    The maximum filesize is limited to 5 GB. If your files are bigger than 1 GB, there is specific regulation for our Pay-per-Download(PPD) programm. :oo: :oo:

    ow ban mama hamadama upload karnawa okata, 5gb maximum file size eka (othana oya kiyala thiyenne un ape file eke download count eke hatiyat apita pay karanawa, 5gb file ekak up karama ekata pay karana gaana adui)

    oHRQWXO.png
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    රීනේම් කලාට වැඩක් වෙන එකක් නෑ බං :no: :no:
    උන් ෆයිල් නමෙන් විතරක් චෙක් කරන්න ඇල්ගොරිදම් ලියනව කියල හිතන්න අමාරුයි :no: :no:
    අනිවා පාස්වර්ඩ් නොදාපු එකක ඇතුලටම රිංගන්න ලියනව ඇති :oo: :oo:

    එහෙම අවුලක් වෙන එකක් නැද්ද අකෞන්ට් ගොඩකින් ස්පේස් ගොඩක් ගන්නව කියල ? :eek: :eek:

    pisssuda ban :/ una report karana awa witarai remove karanne :p , ochcara bayanao Dropox use karahan :? meka echchara hithanna deyak neve ..but backup akak thiyaganin aniwa.