උඹට රෙප් දීල මදි බන් මාරම ලස්සන කතාවක්
ඔක්කොම කියෝලා වීඩියෝ දෙකත් බැලුවා කතාවේ අපැහැදිලි තැන්
හොඳට තේරුනා මචන් නියමයි



රත්තරං;18613784 said:අල්හමුදුලිල්ලාහ් කාලෙකින් ආසාවෙන් කියවපු ත්‍රෙඩ් එකක්....
සුබානල්ලාහ් රෙප් 19+





ජොනී බට්ට;18612023 said:badulle idalath meka gana dannan hitiye nane. patta thanks




සමාවෙන්න පරන නූලක් උඩට ඇද්දට, ඒත් මේ බස් සේවයට අමතරව පානදුර ඩිපෝවෙන් කරන සේවයත් ගොඩක් අගය කරන්න ඕන..කොහොම වුනත් CTB තමයි අපේ පිහිටට ඉන්නේ අන්තිමට..![]()

