මචන්ලා මට කියන්න පුලුවන්ද නිසාන් කාර් මොඩල්ස් කොහොමද අදුන ගන්නේ කියල. උදාහරණයක් විදිහට එෆ් බී 13 එෆ් බී 14 එෆ් බී 15 එතකොට එන්16 එන්17 වගේ. මැනුෆැක්චර් ඉයර් එකෙන්ද අදුනගන්න වෙන්නේ?






man nan aduna gathhte engin eka laga gahala thibba plate eken![]()
BUMP



Owa okkoma wage Nissan Sunny namuth hama model ekakma lokuwata wenas pitin baluwama. Enisa andura ganna lesi
Meke okkoma models wala photos thiyanwa. Photos balala igena ganna
https://en.wikipedia.org/wiki/Nissan_Sunny


වාහනේ නම ගුගල් සර්ච් කරලා එන පින්තුර බලන්න
shell eken light walin andunanna lesiyee .purudu wunaama geemak naa aath enakota kiwwahaki moddle ela


machan, ubata car amaaruwa thiyena ekenam ubata oone car ekak dakka gaman aduraganna puluwanne,
meka hariyata seeni, lunu, gammiris aduraganna kiyala denawa wage


ඉතින් බන් දැක්කම අදුරගන්න පුළුවන් නේ. ටික දවසක් hitadd බලලපන්. නැතම් වාහනයක් ගන්න හොයපන් අනුන්ට හරි. ඕන model එකක් දැක්ක ගමන් කියන්න පුළුවන් වෙනවා.


Fb15 එකක් නම් එලවන එකාගෙ ඇඟේ කෑලි වලිනුත් අඳුනන්න පුලුවන්



FB14
![]()
FB15
![]()
N16
![]()
N16,17 DEKA TIKAK EKA WAGE..





----------FB 13---------
![]()
----------FB 14---------
![]()
----------FB 15---------
Old shell model
![]()
New Shell model
![]()
----------Sunny N16---------
![]()
----------Sunny N17---------
![]()


ෂෙල් එකේ නේද මචෝ ගොඩක්ම වෙනස තියෙන්නේ?
