මම අහන්නේ බං බැලූ බැල්මට අදුන ගන්න විදිහක් නැද්ද කියල. ඒ කියන්නේ හෙඩ් ලයිට් සෙට් එකෙන්, බොඩි වර්ක් එකෙන්..... ඒ වගේ අදුනගන්න විදිහක් ගැන.
ai ban dakka gaman kiyanna puluwanne car 1 shape 1n
මම අහන්නේ බං බැලූ බැල්මට අදුන ගන්න විදිහක් නැද්ද කියල. ඒ කියන්නේ හෙඩ් ලයිට් සෙට් එකෙන්, බොඩි වර්ක් එකෙන්..... ඒ වගේ අදුනගන්න විදිහක් ගැන.
podi kale indan wahana una tibba nisa, shell eka hari piti passa hari balapu gaman kiyanna puluwan ban![]()
wahana walata adare karapan, pare nitarama yana wahana hodata balapan, hama ekakama model eka kiyanna balapan (Chinese lorry atamagal natiwa)
oya okkoma sunny version ban......kalen kaleta eliyata dapu...
ai ban dakka gaman kiyanna puluwanne car 1 shape 1n

එළ එල සහෝ ල. මගේ ජොබ් එකට ඕන වෙන නිසා බන් ඇහුවේ උබලගෙන්. බොහොම ස්තුතියි උදව් කලාට.

ikman.lk car category eke adds balapan poddak...ubata nikamna puluwan wei...
----------FB 13---------
![]()
----------FB 14---------
![]()
----------FB 15---------
Old shell model
![]()
New Shell model
![]()
----------Sunny N16---------
![]()
----------Sunny N17---------
![]()
Machan oya n17 kiyala daala thiyenne n16 eke facelift model ekata.. N17 kiyanne menna me model ekata..
![]()