අවධානෙං ඉන්න...දැනගත්ත එක හොඳයි.. කෙලවෙලා ගියොත් දාන්න බැරියෑ.. මේක නම් තව ටික කාලයක් දුවයි කියල හිතනවා..![]()
මොකද සමහර වෙලාවට ඕකේ ඩීසල් අඩු උනත් කටුව උඩ හිටිනවා...
නැත්තං ඩීසල් තියෙද්දි කටුව එක පාර පහල බහිනවා..
ෆුල් ටෑන්ක් ගැහුවම භාගයක් පෙන්වනවා..
ඔය වගේ කේස් වෙයි.. මං මාසයක් විතර ඔහොම කට්ට කාලා.. 4පාරක් විතර තියෙන එකම ගලෝ ගලෝ හදලා.. ඊට පස්සේ ජපං රීකන්ඩිශන් එකක් දැම්මා. සියළු රෝග නිවාරණයි

හෙන පරණ පෙට්රල් වාහන වල තාම එළට ෆ්ලෝටර් එක වැඩ කරනවා.
ඒත් ඩීසල් ඒවායේ ටිකක ඉක්මනට සවුත්තු වෙනවා...
ඩීසල් වල මොකක් හරි කෙලියක් තියෙනවා බං







