උං ඒක අයිං කර ගන්නකං.. මං හිතන්නේ අගෝස්තු
කවද වෙනකන් පුළුවන්ද?

කිබුලෙක් හරි හූනෙක් හරි....නැත්තන් දෙකම....![]()
තල් වැට අයිනේ කඳවුරු දොරටුව
ගිනියම් අව්වේ බියකරු නිහඬ රැයේ
දෑස් අයාගෙන නොසැලී ඉන්නෙමි
වැලිමලු විනිවිද එන මරණය හමුවේ
වැලපෙන මුහුදයි ඈතින් දිස්වන්නේ..
වැලි මුසු සුළඟයි සියොලඟ දැවටෙන්නේ..
සිනා පොදක් කෙලි කවට බසක් නැති
හෙවනැල්ලයි මගෙ තනියට ලඟ ඉන්නේ..
තල් වැට අයිනේ කඳවුරු දොරටුව
ගිනියම් අව්වේ බියකරු නිහඬ රැයේ
දෑස් අයාගෙන නොසැලී ඉන්නෙමි
වැලිමලු විනිවිද එන මරණය හමුවේ
වෙඩි පුපුරන හඬ ඈතින් ඇසෙන පැයේ
හිත ඉගිලී ගොස් ඔබ ලඟ රැඳී තියේ
දෙතැනක අනියත සිතින් සිටින අප
සුලඟට හෙලනා සුසුමෙන් ලං වන්නේ
තල් වැට අයිනේ කඳවුරු දොරටුව
ගිනියම් අව්වේ බියකරු නිහඬ රැයේ
දෑස් අයාගෙන නොසැලී ඉන්නෙමි
වැලිමලු විනිවිද එන මරණය හමුවේ..
ගායනය : ගුණදාස කපුගේ
සංගීතය : සේන වීරසේකර
පද රචනය : රෝහණ දන්දෙණිය

මටත් එහෙමහ් තමාහ් 1![]()
same here!~![]()
![]()
මටත්හ් එහෙමයිහ්![]()


තල් වැට අයිනේ කඳවුරු දොරටුව
ගිනියම් අව්වේ බියකරු නිහඬ රැයේ
දෑස් අයාගෙන නොසැලී ඉන්නෙමි
වැලිමලු විනිවිද එන මරණය හමුවේ
වැලපෙන මුහුදයි ඈතින් දිස්වන්නේ..
වැලි මුසු සුළඟයි සියොලඟ දැවටෙන්නේ..
සිනා පොදක් කෙලි කවට බසක් නැති
හෙවනැල්ලයි මගෙ තනියට ලඟ ඉන්නේ..
තල් වැට අයිනේ කඳවුරු දොරටුව
ගිනියම් අව්වේ බියකරු නිහඬ රැයේ
දෑස් අයාගෙන නොසැලී ඉන්නෙමි
වැලිමලු විනිවිද එන මරණය හමුවේ
වෙඩි පුපුරන හඬ ඈතින් ඇසෙන පැයේ
හිත ඉගිලී ගොස් ඔබ ලඟ රැඳී තියේ
දෙතැනක අනියත සිතින් සිටින අප
සුලඟට හෙලනා සුසුමෙන් ලං වන්නේ
තල් වැට අයිනේ කඳවුරු දොරටුව
ගිනියම් අව්වේ බියකරු නිහඬ රැයේ
දෑස් අයාගෙන නොසැලී ඉන්නෙමි
වැලිමලු විනිවිද එන මරණය හමුවේ..
ගායනය : ගුණදාස කපුගේ
සංගීතය : සේන වීරසේකර
පද රචනය : රෝහණ දන්දෙණිය
