ඌ ඉල්ලුවේ කොල්ලෙක්ගෙ එකක් නෙවේ බං.
ඉතින් දැන් කවුද කොල්ලෙක්ගේ නම්බර් එකක් දෙනවා කිව්වේ?

මං කිව්වේ උඹේ නම්බර් එක දෙන්නම් කියල

ඌ ඉල්ලුවේ කොල්ලෙක්ගෙ එකක් නෙවේ බං.


එහෙනං ගිලෙන උංවත් අල්ලං ගොඩ වරෙං..
ඌ මේ ටයිම් එකේ ඇද යට සේවය![]()
පලවෙනි පාඩම උගන්නන්නේ ගිලෙන එවුන් අපේ ඇඟේ එල්ලෙද්දී උන්ට පයින් ගහල අපි බේරිලා එන එක 
ඉසුරිකා කියලද ඔය පැත්තේ කථා කරන්නේ![]()
මූ අපි නිකං වත් කිව්වේ නෑ නේ..

අම්මෝ මේ වගේ ඒව දාන්න එපා බන් ඇගත් එක්ක හිරි වැටෙනව...උබටනන් අව්ලක් නෑනෙ...![]()




ගණන් ගන්න එපා බන් ... තමන්ගේ විරුද්ධ පාර්ශවේ අයගේ ජුන්ඩි රාජයා දැක්කම හිරිවැටෙන එක නොර්මල් දෙයක්![]()

මේ මොකද බන් මේ...![]()
ජංගිය පාත් වෙලා කියල කිව්වේ ..හැමෝටම ඇහෙන්න කිව්වොත් ඌට හරි නෑ නේ
![]()

පලවෙනි පාඩම උගන්නන්නේ ගිලෙන එවුන් අපේ ඇඟේ එල්ලෙද්දී උන්ට පයින් ගහල අපි බේරිලා එන එක
![]()


යකෝ මාර වැඩක් නෙ ඒකඑතකොට අපි මෙච්චර කල් ඉසුරු එකා කිව්ව එක වැරදියි නේහ්..පැටියා;18614923 said:ඔවු ඔවු ඔය නම කියපු ගමං ඇවිත් ඉන්නෙ![]()

හලෝ ඩාලින් කොහොමද..
නැකැත් රාල;18614944 said:ඔන්න අපිත් ආවෝ.......