2015 July 05 - ElaKiri Radio ! - Susangeetha with maxboysl

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඌ ඉල්ලුවේ කොල්ලෙක්ගෙ එකක් නෙවේ බං.

    ඉතින් දැන් කවුද කොල්ලෙක්ගේ නම්බර් එකක් දෙනවා කිව්වේ?:P
    මං කිව්වේ උඹේ නම්බර් එක දෙන්නම් කියල :rofl:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    එහෙනං ගිලෙන උංවත් අල්ලං ගොඩ වරෙං..
    ඌ මේ ටයිම් එකේ ඇද යට සේවය :dull:

    :rofl: පලවෙනි පාඩම උගන්නන්නේ ගිලෙන එවුන් අපේ ඇඟේ එල්ලෙද්දී උන්ට පයින් ගහල අපි බේරිලා එන එක :rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හොඳ වොයිස් එකක් මගෙන් සුභ පැතුම් මැක්ස්බෝයිඇසැල්.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    k9gn5w.jpg
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    අම්මෝ මේ වගේ ඒව දාන්න එපා බන් ඇගත් එක්ක හිරි වැටෙනව...උබටනන් අව්ලක් නෑනෙ... :P

    ගණන් ගන්න එපා බන් ... තමන්ගේ විරුද්ධ පාර්ශවේ අයගේ ජුන්ඩි රාජයා දැක්කම හිරිවැටෙන එක නොර්මල් දෙයක් :yes::yes::yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අහස ගුගුරා අකුණු පුපුරා
    මගේ හිත වැන්දඹු උනා

    වසාගන් දොර මගේ හිමියනි
    නුඹට රිසිනම් යන්ට යන්නෙමි

    කාලයක් නැති තාලයක් නැති
    විජිතයේ කටු ඔටුනු හැර යමි
    කාලයක් අපි ආදරෙන් සිටි
    සොඳුරු මතකය අරන් යන්නෙමි

    වසාගන් දොර මගේ හිමියනි
    නුඹට රිසිනම් යන්ට යන්නෙමි

    බැන්ද රන් දම් මගේ ගෙල වට
    මුදා විසි කොට අඬන අහසට
    මගේ සිහිනයේ නුඹ නිදන් කොට
    කුරුටු ගී දහසක් ලියන්නෙමි

    වසාගන් දොර මගේ හිමියනි
    නුඹට රිසිනම් යන්ට යන්නෙමි //


    ගායනය - නන්දා මාලිනී
    සංගීතය - නදීක ගුරුගේ
    ගී පද - සුමිත්‍රා රාහුබද්ධ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැටියා;18614923 said:
    ඔවු ඔවු ඔය නම කියපු ගමං ඇවිත් ඉන්නෙ :rofl:
    එතකොට අපි මෙච්චර කල් ඉසුරු එකා කිව්ව එක වැරදියි ‍නේහ්..
    මං අද පටං වෙනස් වෙනවා :cool: