Perodua Axia in Sri Lanka

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,197
    9,799
    113
    අඩෝ ලක්ෂ 27ක් නං වැඩී බං..
    තව ලක්ෂ දෙක තුනක් ගාල හොදම කන්ඩිෂන් එකේ 141 එකක් ගන්නවනේ බං...

    141 thel bonawa ne ban. 8 kmpl
    Meeta wada hoda option monawada 30 lkhs walata????
     

    thanujaka

    Well-known member
  • පෝරිසාදයා;18613056 said:
    141 thel bonawa ne ban. 8 kmpl
    Meeta wada hoda option monawada 30 lkhs walata????

    නෑ බං 10ක් කරනවා කොහොමත් කොළඹ ඇතුලේ..
    121, 2007 2008 yaris, belta අනංමනං ඕන එකක් හොයාගන්න පුළුවන් බං ලෝ මයිලේජ් ඔය ප්‍රයිස් එකට..
    ඉන්දියන් මලේෂයින් එවල ඉතිං fuel consumption එක අඩුයි නේ බං..
    ඒ මිසක් සාමාන්‍යයෙන් 10 12 කරන එක අවුලක් නැත්තං ඔය ඕන ඔප්ෂන් එකක් හොදයි ඕවට වඩා..
    පෙට්‍රල් හොදටම කරන එක අත්‍යවශ්‍ය නං ඔය එලයිට් එකත් හොද වෙයි කියල හිතනවා..
    සැප, පර්ෆෝමන්ස්, fuel consumption තුනම එකට බලාපොරොත්තු වෙන්න බෑ බං..
    මුල් දෙක බැලුවොත් තුන් වෙනි එක කැප කරන්න වෙනවා..
    තුන් වෙනි එක බැලුවොත් මුල් දෙක කැප කරන්න වෙනවා..;)
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,186
    13,060
    113
    33
    ෆින්ලන්ඩ්
    ගෙනාපු කාර් 300 ම SOLD OUT කියලා Unimo FB පේජ් දාලා තියෙන්නේ.:no::no:

    කාර් 300ක් ගේනවා කිවුව Call කලහම. දැන් ඔක්කොම ඉවර ලු. මර්කේටින්ග් පාරක් ද දන් නේ...:dull:

    අයෙමත් Next ශිප්මෙන්ට් ලු....:confused::confused::confused:


     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ගෙනාපු කාර් 300 ම SOLD OUT කියලා Unimo FB පේජ් දාලා තියෙන්නේ.:no::no:

    කාර් 300ක් ගේනවා කිවුව Call කලහම. දැන් ඔක්කොම ඉවර ලු. මර්කේටින්ග් පාරක් ද දන් නේ...:dull:

    අයෙමත් Next ශිප්මෙන්ට් ලු....:confused::confused::confused:



    it is a මර්කේටින්ග් trick :yes::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: පිස්සුවක් ඈත්නම් හොදා ඕක ඔය ගානට ගන්න...... :lol: තව කීයක් හරි දාලා හයිබ්‍රිඩ් එකක් ගතහැකි.... :D :P
     

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Pissuda bang umbalata 3 mil deela ladaran ganna..
    PROJECTOR HEADLAMPS koheda thiyenne kiyala matanam penne naha. (Option ekakda?)
    3 cylinder engine ekak neda enne okata, lassanata vibrate wenawa athi car eka. vits eka wage lol..

    49kw @ 6000RPM
    1 Horse power = 0.745699872kw
    49/0.745699872 = 65.71008235334658 HP
    Weight 840Kg
    Power to weight ratio = 65.71008235334658 HP/840
    0.078HP per 1 kg

    78HP per 1 ton -> hell under-powered vehicle to me. With AC lolee lol.


    Just to compare Bajaj three-wheeler weight to power ratio is 41HP per ton lol.
     
    Last edited: