අඩෝ ලක්ෂ 27ක් නං වැඩී බං..
තව ලක්ෂ දෙක තුනක් ගාල හොදම කන්ඩිෂන් එකේ 141 එකක් ගන්නවනේ බං...
141 thel bonawa ne ban. 8 kmpl
Meeta wada hoda option monawada 30 lkhs walata????
අඩෝ ලක්ෂ 27ක් නං වැඩී බං..
තව ලක්ෂ දෙක තුනක් ගාල හොදම කන්ඩිෂන් එකේ 141 එකක් ගන්නවනේ බං...
Suzuki WAgon R FZ 2014ක් ගෙන්නලා දෙන්න පුළුවන් 25ක් වෙනකොට මචන්!
පෝරිසාදයා;18613056 said:141 thel bonawa ne ban. 8 kmpl
Meeta wada hoda option monawada 30 lkhs walata????
8 airbags 2012 Toyota Vitz. 1300cc
24- 28 laks..

පෝරිසාදයා;18613056 said:141 thel bonawa ne ban. 8 kmpl
Meeta wada hoda option monawada 30 lkhs walata????

ගෙනාපු කාර් 300 ම SOLD OUT කියලා Unimo FB පේජ් දාලා තියෙන්නේ.
කාර් 300ක් ගේනවා කිවුව Call කලහම. දැන් ඔක්කොම ඉවර ලු. මර්කේටින්ග් පාරක් ද දන් නේ...
අයෙමත් Next ශිප්මෙන්ට් ලු....

it is a මර්කේටින්ග් trick
it is it is a මර්කේටින්ග් trick