සිගරට් බොන එක වීරකමක් ද?
මේ ලගදි මගේ ඕලෙවල් කාලෙ හොදම යාලුවෙක් හම්බවුනා . මට මතකයි ඌ සුපිරියට ඕලෙවල් දැම්ම. මගේ ඒ යාලුව ඒකාලෙ බොන එක ගැන කතා කරන්නත් අකමැතියි ඒත් දැන් ඌ සිගරට් එක කටේ ගහගෙන ඉන්නෙ මට කියනව දැන් දවසට පෙට්ටියක් බොනව කියල හරි වීරකමක් වගේ කිව්වෙ මට දුක හිතුන කොහම හිටපු එකෙක් ද කියල
කිව්වට වැඩක් නෑ ඌව හදන්න බෑ. මාත් මචන් ඕලෙවල් කාලෙ සිගරට් බිව්ව මාස 5යි මට බොන්න පුලුවන් වුනේ කෙල්ල ඒක දැනගෙන මට කිව්ව නවත්තන්න කියල එදා ඉදල සිගරට් එකක් ඇල්ලුවෙ නෑ අම්මප
. ඒත් දැන් ඉන්න කෙල්ලොත් එහෙම නෑ බන් සිගරට් බොන බඩු ගහන උන් පස්සෙන්මයි කෙල්ලො යන්නෙත්
හොදයි කියල දෙයක් නැද්ද මචන් අද කාලෙ? හොද මිනිහට පිලිගැනීමක් නැද්ද? සමාජෙ පිලිගැනීමක් ඇතිවෙන්න නම් සිගරට් බොන්න ඔනද?? එහෙම උනා කියල මම නම් කවදාවත් සිගරට් නන් බොන්නෙ නෑ