සිගරට් බොන එක වීරකමක් ද?

Breaking Bad

Banned
Jul 5, 2015
118
8
0
සිගරට් බොන එක වීරකමක් ද?

මේ ලගදි මගේ ඕලෙවල් කාලෙ හොදම යාලුවෙක් හම්බවුනා . මට මතකයි ඌ සුපිරියට ඕලෙවල් දැම්ම. මගේ ඒ යාලුව ඒකාලෙ බොන එක ගැන කතා කරන්නත් අකමැතියි ඒත් දැන් ඌ සිගරට් එක කටේ ගහගෙන ඉන්නෙ මට කියනව දැන් දවසට පෙට්ටියක් බොනව කියල හරි වීරකමක් වගේ කිව්වෙ මට දුක හිතුන කොහම හිටපු එකෙක් ද කියල :sorry: කිව්වට වැඩක් නෑ ඌව හදන්න බෑ. මාත් මචන් ඕලෙවල් කාලෙ සිගරට් බිව්ව මාස 5යි මට බොන්න පුලුවන් වුනේ කෙල්ල ඒක දැනගෙන මට කිව්ව නවත්තන්න කියල එදා ඉදල සිගරට් එකක් ඇල්ලුවෙ නෑ අම්මප :P. ඒත් දැන් ඉන්න කෙල්ලොත් එහෙම නෑ බන් සිගරට් බොන බඩු ගහන උන් පස්සෙන්මයි කෙල්ලො යන්නෙත් :sorry: හොදයි කියල දෙයක් නැද්ද මචන් අද කාලෙ? හොද මිනිහට පිලිගැනීමක් නැද්ද? සමාජෙ පිලිගැනීමක් ඇතිවෙන්න නම් සිගරට් බොන්න ඔනද?? එහෙම උනා කියල මම නම් කවදාවත් සිගරට් නන් බොන්නෙ නෑ :no:
 
  • Like
Reactions: rchithral and MiyuB

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    සමාජෙ පිලිගැනීමක් ඇතිවෙන්න නම් සිගරට් බොන්න ඔනද??

    කව්ද බන් එහෙම කියන්නේ...? අනික් එක මං නම් හිතන්නේ නැහැ වැදගත් කමක් තියෙන කිසි කෙල්ලෙක් සිගරට් බොන කොල්ලෙක්ට කැමති වෙයි කියල,,,නිකන් දෙකයි පනහේ කෙල්ලෝ තම උන්ට කැමති...උඹට හිතෙනවා නම් සිගරට් බොන එක ලොකු කමක් කියල දැන්ම එක හිතෙන අයින් කර ගනින්..:yes::yes::yes:

    වැදගත් ත්‍රෙඩ් එකක් ...රෙප්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ow ow bad breaker kenek wenna oni
    kello kamati chandi kollanta cigar gahala adiyak pudiyak gahala fights karana :P

    uba balapan ashiqiiii hindi picture eka, eke kolla bonawa kella hena love. dan kale kelloth e movie ekata asai :P
     
    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    එහෙම උනා කියල මම නම් කවදාවත් සිගරට් නන් බොන්නෙ නෑ

    හා
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සමහර කෙල්ලෝ ඉන්නවා සිගරට් අරක්කු බොන්නේ නැති,චන්ඩි නැති පිරිමි පොන්සියෝ ගානට දාලා හිතන , ඒ වගේ කෙල්ලෙක් සෙට් වුනොත් කොල්ලා ඉවරයි තමයි.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    හද කැලබී ඇති මොහොතේ
    ඔබ දෙතොලේ රඳවනවා
    ඒ මොහොතේ ඔබ ඇසුරේ
    සිත මාගේ සැනසෙනවා ....
    දුම් වැටියේ .... :(
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    සමහර කෙල්ලෝ ඉන්නවා සිගරට් අරක්කු බොන්නේ නැති,චන්ඩි නැති පිරිමි පොන්සියෝ ගානට දාලා හිතන , ඒ වගේ කෙල්ලෙක් සෙට් වුනොත් කොල්ලා ඉවරයි තමයි.

    :yes::yes::yes: badu gahuwath kamak na u chandiyanam kamathi kello innawa :rofl::rofl:
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    සමහර කෙල්ලෝ ඉන්නවා සිගරට් අරක්කු බොන්නේ නැති,චන්ඩි නැති පිරිමි පොන්සියෝ ගානට දාලා හිතන , ඒ වගේ කෙල්ලෙක් සෙට් වුනොත් කොල්ලා ඉවරයි තමයි.
    එකනේ ම්චන්... සමලිංගික විවාහ නීතිගත කලා නම් ඔය කිසි අවුලක් නෑ නේ........!!!:yes:
    සිගරට් නොබොන කොල්ලෝ දෙන්නෙක්ට මැරි කරලා ෆන් එකේ ඉන්න පුලුවන් නේ එහෙනම්!!!!!!!!!:love::love:
    කොහෙද, උඹලා ඉඳගෙන බාල්දි පෙරලනවා නේ මෙතන............!!!!!!!
    :D
     
    nishanemb

    Active member
  • Aug 29, 2011
    595
    176
    43

    එකනේ ම්චන්... සමලිංගික විවාහ නීතිගත කලා නම් ඔය කිසි අවුලක් නෑ නේ........!!!:yes:
    සිගරට් නොබොන කොල්ලෝ දෙන්නෙක්ට මැරි කරලා ෆන් එකේ ඉන්න පුලුවන් නේ එහෙනම්!!!!!!!!!:love::love:
    කොහෙද, උඹලා ඉඳගෙන බාල්දි පෙරලනවා නේ මෙතන............!!!!!!!
    :D

    hofoi thawa gay ekek ahu una
     
    Jul 6, 2015
    45
    2
    0
    Colombo, Sri Lanka
    මම නං කුඩු වෙන්න බීපු මිනිහෙක්. දැන් එව්වා නවත්තලා දාලා තියෙන්නේ ඔක්කොම. අම්මටවත් මගේ බීම නවත්තන්න බැරි උනා. මම යාළුවෙලා ඉන්න ගෑනු ළමයා නිසයි මේ ජරා වැඩ නැවැත්තුවේ. සිගරට් බීම නවත්තලා නං දැන් අවුරුදු ගානක්. අරක්කු බිමත් නවත්තලා අවුරුද්දක් විතර වෙනවා. මගේ යාළුවොත් දන්නවා මම කුඩු වෙන්න ගහපු මිනිහෙක් කියලා. ඒ නිසා දැන් කවුරුත් බල කරන්නෙත් නෑ බොන්න කියලා.
    දැන් ඇගටත් හරි සනීපයි. සල්ලිත් සැහෙන්න ඉතිරියි.
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මම නං කුඩු වෙන්න බීපු මිනිහෙක්. දැන් එව්වා නවත්තලා දාලා තියෙන්නේ ඔක්කොම. අම්මටවත් මගේ බීම නවත්තන්න බැරි උනා. මම යාළුවෙලා ඉන්න ගෑනු ළමයා නිසයි මේ ජරා වැඩ නැවැත්තුවේ. සිගරට් බීම නවත්තලා නං දැන් අවුරුදු ගානක්. අරක්කු බිමත් නවත්තලා අවුරුද්දක් විතර වෙනවා. මගේ යාළුවොත් දන්නවා මම කුඩු වෙන්න ගහපු මිනිහෙක් කියලා. ඒ නිසා දැන් කවුරුත් බල කරන්නෙත් නෑ බොන්න කියලා.
    දැන් ඇගටත් හරි සනීපයි. සල්ලිත් සැහෙන්න ඉතිරියි.

    අම්මට වැඩ කෙල්ල ලොකු කරගන්න එපා හුට්ටෝ. :P