බඩගිනි නම් වරෙන්!
Elite Indian Restaurant
Last edited:


























කස්ටිය කෙල හලල ජේසන් ගොයියට ලබු කිරිබත් කෑව වගේ තියෙයි දැන්uba ai ban oka methana damme..dan ape un methana kela galum ganan gilala ubata hadei bade amaruwak loweth nathi wenna..




යකෝ මේ පැත්තෙ තියනව ආලකමන්දාව කියල පොට් එකක් ඒකෙ අපිට පේන්න කෑම හදන්නෙ..
එතන දෙන විදිය දැක්ක නම් තෝ මැරෙයි නෙ..
මේක දැක්කාම නම් අප්පිරියයි බන්.. එලවලුත් නෑ..
තොපි වගේ ඌරන්ට හොදයි ඉතින්
අරණ පරණ වෙච්ච සෝස් බෝතලෙත් හලාගෙන කාපං
රිදෙයි..

යකෝ මේ පැත්තෙ තියනව ආලකමන්දාව කියල පොට් එකක් ඒකෙ අපිට පේන්න කෑම හදන්නෙ..
එතන දෙන විදිය දැක්ක නම් තෝ මැරෙයි නෙ..
මේක දැක්කාම නම් අප්පිරියයි බන්.. එලවලුත් නෑ..
තොපි වගේ ඌරන්ට හොදයි ඉතින්
අරණ පරණ වෙච්ච සෝස් බෝතලෙත් හලාගෙන කාපං
රිදෙයි..
මදැයි ගමේහ් අනාතයා පලවෙනි පාර කොලඹ ඇවිත් බුරියානි කාලා මේකේ උන්ට පෙන්නන්න ගියා....
අදත් නානවා....
තෝ ඕක කන්න ගෙදර ඉඳන් උස්සන් ආවද සෝස් බෝතල් දෙක?

