බඩගිනි නම් වරෙන්!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බඩගිනි නම් වරෙන්!

    1891034_10153108401210674_6646370065531291236_n.jpg


    11200776_10153108401140674_4870066214176233647_n.jpg



    11667538_10153108400075674_6656751145085516807_n.jpg



    Elite Indian Restaurant
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    uba ai ban oka methana damme..dan ape un methana kela galum ganan gilala ubata hadei bade amaruwak loweth nathi wenna..:lol::lol::lol:
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
    කස්ටිය කෙල හලල ජේසන් ගොයියට ලබු කිරිබත් කෑව වගේ තියෙයි දැන් :shocked::shocked::eek::eek:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අපෝ ඕක කෑවොත් වෙනම ලෙඩක් හැදෙයි. දැක්කමත් අප්පිරියයි. එළවලු කන්නේ නැද්ද? උබත් හරියට අර සවුදි වල එවුන් ඔක්කොම එකට දාගෙන ඔටු මස් කනවා වගේ.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    යකෝ මේ පැත්තෙ තියනව ආලකමන්දාව කියල පොට් එකක් ඒකෙ අපිට පේන්න කෑම හදන්නෙ..
    එතන දෙන විදිය දැක්ක නම් තෝ මැරෙයි නෙ..
    මේක දැක්කාම නම් අප්පිරියයි බන්.. එලවලුත් නෑ..
    තොපි වගේ ඌරන්ට හොදයි ඉතින්
    අරණ පරණ වෙච්ච සෝස් බෝතලෙත් හලාගෙන කාපං
    රිදෙයි..
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මදැ‍යි ගමේහ් අනාතයා පලවෙනි පාර කොලඹ ඇවිත් බුරියානි කාලා මේකේ උන්ට පෙන්නන්න ගියා....
    අදත් නානවා....:rofl:
    තෝ ඕක කන්න ගෙදර ඉඳන් උස්සන් ආවද සෝස් බෝතල් දෙක?
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    යකෝ මේ පැත්තෙ තියනව ආලකමන්දාව කියල පොට් එකක් ඒකෙ අපිට පේන්න කෑම හදන්නෙ..
    එතන දෙන විදිය දැක්ක නම් තෝ මැරෙයි නෙ..
    මේක දැක්කාම නම් අප්පිරියයි බන්.. එලවලුත් නෑ..
    තොපි වගේ ඌරන්ට හොදයි ඉතින්
    අරණ පරණ වෙච්ච සෝස් බෝතලෙත් හලාගෙන කාපං
    රිදෙයි..

    :rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    බත් එකේ කුකුල වාඩි වෙලා ඉන්න ඉරියව්ව තමයි මට අල්ලන්නෙ නැත්තෙ.:baffled:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    එලයිට් එකේ සවාන එක දෙදාස් ගානක් නේද.බඩජාරියො 8 දෙනෙකුට බය නැතුව කත හැකී.ගලදාරි එකේ තියනව සවාන එක හාරදාස් ගානක්.15 දෙනෙක් කාල ඉවර කරන්න බැරිඋනා බත් ටික.එතනිනුත් 6 දෙනෙක් බඩජාරියො.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    යකෝ මේ පැත්තෙ තියනව ආලකමන්දාව කියල පොට් එකක් ඒකෙ අපිට පේන්න කෑම හදන්නෙ..
    එතන දෙන විදිය දැක්ක නම් තෝ මැරෙයි නෙ..
    මේක දැක්කාම නම් අප්පිරියයි බන්.. එලවලුත් නෑ..
    තොපි වගේ ඌරන්ට හොදයි ඉතින්
    අරණ පරණ වෙච්ච සෝස් බෝතලෙත් හලාගෙන කාපං
    රිදෙයි..

    ඕකට හොදි දෙනව බන්.ග්‍රීන් පීස් කරියක් දෙනව.තව මුදවපු කිරි වලින් හදපු අයිටම් එකක් දෙනව.අච්චාරු දෙනව.කාගන්න බෑ බන්.ඩෙසට් එකත් දෙනව සමහර් තැන් වල වටලප්පන්.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    මදැ‍යි ගමේහ් අනාතයා පලවෙනි පාර කොලඹ ඇවිත් බුරියානි කාලා මේකේ උන්ට පෙන්නන්න ගියා....
    අදත් නානවා....:rofl:
    තෝ ඕක කන්න ගෙදර ඉඳන් උස්සන් ආවද සෝස් බෝතල් දෙක?

    :lol::lol: