කඩේ එවුන් chicken order කලාම අමුතු විදියට බැලුවේ මොකද කියල පස්සේ තමයි බන් තේරුනේ...










(ළිං පතුලේ සිට ලියමි)


එලයිට් එකේ සවාන එක දෙදාස් ගානක් නේද.බඩජාරියො 8 දෙනෙකුට බය නැතුව කත හැකී.ගලදාරි එකේ තියනව සවාන එක හාරදාස් ගානක්.15 දෙනෙක් කාල ඉවර කරන්න බැරිඋනා බත් ටික.එතනිනුත් 6 දෙනෙක් බඩජාරියො.


කඩේ එවුන් chicken order කලාම අමුතු විදියට බැලුවේ මොකද කියල පස්සේ තමයි බන් තේරුනේ...![]()
![]()

මේ අන්න උඹේ FB අකවුන්ට් එක මම හොයා ගත්තා ෆොටෝ දාලා තිබ්බ එකෙන්. දැන් ලිඳේ පැනහන් . 

අපෝ ඕක කෑවොත් වෙනම ලෙඩක් හැදෙයි. දැක්කමත් අප්පිරියයි. එළවලු කන්නේ නැද්ද? උබත් හරියට අර සවුදි වල එවුන් ඔක්කොම එකට දාගෙන ඔටු මස් කනවා වගේ.






ලැජ්ජ නැතුව ෆොටෝ දාන්නත් ගියා...ඉවෝක් හොඳයි අඩුම තරමේ ඒක සුප්පා වන්ඩියක්... මේ යකා දාන්නේ සෝස් බෝතලයක්, බුරියානි එකක්, ටයිල් කැටයක්....බණ්ඩා කොලඹ ආවා වගේ කියන්නේ මේකට තමා.![]()

පානදුරේ එහෙම යනවා නම් bus stand එක පහු කරලා චුට්ටක් ගාල්ල පැත්තට යද්දී beach side එකේ නෙමෙයි අනිත් පැත්තේ තියෙනවා "Juice World" කියලා තැනක්.
Ice cream and Fruit Juice. පට්ටම quality. ඒ වගේම හෙන ගොඩක් දෙනවා. Rs. 100- 200 අතර තමයි prices. ගෙවන ගානට හොඳටම වටිනවා.

ලැජ්ජ නැතුව ෆොටෝ දාන්නත් ගියා...ඉවෝක් හොඳයි අඩුම තරමේ ඒක සුප්පා වන්ඩියක්... මේ යකා දාන්නේ සෝස් බෝතලයක්, බුරියානි එකක්, ටයිල් කැටයක්....![]()


ලැජ්ජ නැතුව ෆොටෝ දාන්නත් ගියා...ඉවෝක් හොඳයි අඩුම තරමේ ඒක සුප්පා වන්ඩියක්... මේ යකා දාන්නේ සෝස් බෝතලයක්, බුරියානි එකක්, ටයිල් කැටයක්....![]()
මේකට නම් රිදෙයි සොන්නයට.![]()



තොපිත් ඉතින් කට ඇරන් බලන් ඉන්නේ මාව ලිඳේ දාන්න වෙලාවක එනකම් නේද?![]()
![]()
![]()
![]()
මේක මම දාපු එකක් නෙමෙයි. මගේ යාලුවෙක් facebook දාල තිබ්බ එකක්.
දැන් ඉතින් අඬාගෙන දුවපන් ගමෙහ් අනාතයෝ දෙන්නා...


ඔව් ඉතින් ගමේහ් අනාතයට ඇත්තේත් තෝ වගේම බයියෝ ටිකක් තමා...බුරියානි එකක් කාපු ගමන් උඩ දාගෙන ගිහින් ෆේස්බුක් දාන්න....තොපිත් ඉතින් කට ඇරන් බලන් ඉන්නේ මාව ලිඳේ දාන්න වෙලාවක එනකම් නේද?![]()
![]()
![]()
![]()
මේක මම දාපු එකක් නෙමෙයි. මගේ යාලුවෙක් facebook දාල තිබ්බ එකක්.
දැන් ඉතින් අඬාගෙන දුවපන් ගමෙහ් අනාතයෝ දෙන්නා...


අඩුම තරමේ බයික් එකක් දාපන් තමන්ගේ වගේ....