මදැයි ගමේහ් අනාතයා පලවෙනි පාර කොලඹ ඇවිත් බුරියානි කාලා මේකේ උන්ට පෙන්නන්න ගියා....
අදත් නානවා....
තෝ ඕක කන්න ගෙදර ඉඳන් උස්සන් ආවද සෝස් බෝතල් දෙක?

මදැයි ගමේහ් අනාතයා පලවෙනි පාර කොලඹ ඇවිත් බුරියානි කාලා මේකේ උන්ට පෙන්නන්න ගියා....
අදත් නානවා....
තෝ ඕක කන්න ගෙදර ඉඳන් උස්සන් ආවද සෝස් බෝතල් දෙක?

යකෝ මේ පැත්තෙ තියනව ආලකමන්දාව කියල පොට් එකක් ඒකෙ අපිට පේන්න කෑම හදන්නෙ..
එතන දෙන විදිය දැක්ක නම් තෝ මැරෙයි නෙ..
මේක දැක්කාම නම් අප්පිරියයි බන්.. එලවලුත් නෑ..
තොපි වගේ ඌරන්ට හොදයි ඉතින්
අරණ පරණ වෙච්ච සෝස් බෝතලෙත් හලාගෙන කාපං
රිදෙයි..
අපෝ ඕක කෑවොත් වෙනම ලෙඩක් හැදෙයි. දැක්කමත් අප්පිරියයි. එළවලු කන්නේ නැද්ද? උබත් හරියට අර සවුදි වල එවුන් ඔක්කොම එකට දාගෙන ඔටු මස් කනවා වගේ.

මදැයි ගමේහ් අනාතයා පලවෙනි පාර කොලඹ ඇවිත් බුරියානි කාලා මේකේ උන්ට පෙන්නන්න ගියා....
අදත් නානවා....
තෝ ඕක කන්න ගෙදර ඉඳන් උස්සන් ආවද සෝස් බෝතල් දෙක?

මෝඩ උකන්නා තව චිකන් කරි එකකුත් ඔඩර් කල්ලද කෝහෙද...දන් නෑනේ ඉතින් චිකන් එකට වෙනම චිකන් පලුවක් එනවා කියලා....![]()

මෝඩ උකන්නා තව චිකන් කරි එකකුත් ඔඩර් කල්ලද කෝහෙද...දන් නෑනේ ඉතින් බුරියානි එකට වෙනම චිකන් පලුවක් එනවා කියලා....![]()

උඹ උදේට මුස්ලිම් විරෝධී ත්රේඩ් දානවා .හවසට මුස්ලිම් කඩයකට ගිහින් කනවා
Elite eke kama hodai , habai ubata pissuda ban roast chicken & curry dekama order karey

අපි වගෙහ් පොල් සම්බල් එක්ක පාන් කනහ් එවුන්ටනම් මේවා මැජික් වගේ බ0![]()