ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

ජවිපෙට චන්දය දීම

  • ඔව්

    Votes: 108 55.7%
  • වැඩක් නැහැ

    Votes: 86 44.3%

  • Total voters
    194
  • Poll closed .
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
යුද්දෙ දිනපු වෙලාවෙත් මහින්ද අවුරුදු 20ක් වත් රට පාලනය කරනව කිව්ව. කෝ වුනාද?

නෑ බං මම ඒක කිවුවෙ 88/89 දැකපු මිනිස්සු තමා බහුතරය අද ඉන්න චන්ද දායකයො. උං ලොවෙත් JVP එකට චන්දයක් දෙන්නෙ නෑ. ඕක වෙනස් වෙනවා තව අවුරුදු 20කින් 30කින්. :)
 
ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    මහින්දගේ චින්තනේට රු 350 පොහෙර දෙන්න ඕනි කියන යෝජනාව දැම්මේ ජ වි පේ ඒක නිසා අදටත් අපේ ගොවියෝ අමාරුවෙන් හරි ජීවත් වෙනවා නැත්නම් වහ බීලා මැරිලා
    අපි පාංපිටි සංස්කෘතියට හුරුවෙලා ..

    ජවිපෙ හව්ල් ආණ්ඩුකාලේ ජනතාවට හැමදාම පවතින වාසි අරන්දීලා තියනවා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    පැටියා;18619814 said:
    නෑ බං මම ඒක කිවුවෙ 88/89 දැකපු මිනිස්සු තමා බහුතරය අද ඉන්න චන්ද දායකයො. උං ලොවෙත් JVP එකට චන්දයක් දෙන්නෙ නෑ. ඕක වෙනස් වෙනවා තව අවුරුදු 20කින් 30කින්. :)
    :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;18619667 said:
    ජවිපෙ කියන්නෙ ලංකාවෙ දේශපාලන ප්‍රවාහයේ ඉන්න ඕනෙ කොටසක්. ආණ්ඩු බලයක් ගන්න තරං ප්‍රභල සාධකයක් වෙන්න තව අවුරුදු 20ක් 30ක් වත් යයි ජවිපෙට. :(

    මහින්ද ඉල්ලනවනං UNPයට චන්දෙ දෙනවා. මහින්ද ඉල්ලන්නෙ නැත්තං JVP එකට චන්දෙ දෙනවා.
    මොන දේටත් වඩා මහින්දව පරද්දන එක ප්‍රමුඛ සාධකය මේ චන්දෙදි. :yes:

    :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,746
    40,371
    113
    ඇයිඑහෙම කියන්නේ?

    අතීතය දන්න නිසාත් ඔලුව කුරුවල් කරගෙන නැති නිසාත්ය

    දෙන්න බැරිනන් නිකන් ඉඳපන් . තැන් තැන් වල පුකට පිහියෙන් අනින්න එපා:frown:

    හරි හරි ඉතින් ඔච්චර කේන්ති ගන්න දෙයක් කිව්වේ නෑ නේ බන් :dull:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්දගේ චින්තනේට රු 350 පොහෙර දෙන්න ඕනි කියන යෝජනාව දැම්මේ ජ වි පේ ඒක නිසා අදටත් අපේ ගොවියෝ අමාරුවෙන් හරි ජීවත් වෙනවා නැත්නම් වහ බීලා මැරිලා
    අපි පාංපිටි සංස්කෘතියට හුරුවෙලා ..

    ජවිපෙ හව්ල් ආණ්ඩුකාලේ ජනතාවට හැමදාම පවතින වාසි අරන්දීලා තියනවා

    ඔය 350 පොහොර දීලා තමයි රජරට වකුගඩු රෝගෙ හැදුනේ..... යකෝ පොහොර කියන්නෙ විස.. ඒවා බෙදන්නෙ බටහිර කොම්පැනි කාරයෝ...
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ජවිපෙ වැඩ කරලා නෑ වැඩකරන්න බෑ කියලා හිතන අය
    අනිවා බලන්න

    හැබැයි අද සීගිරි චිත්‍රවල පොතු ගැලවෙනවා පාලකයෝ
    බුදි - උන්ට කඩේ යන බොලා ජ වි පෙ ට බැනපල්ලා

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63

    ඔය 350 පොහොර දීලා තමයි රජරට වකුගඩු රෝගෙ හැදුනේ..... යකෝ පොහොර කියන්නෙ විස.. ඒවා බෙදන්නෙ බටහිර කොම්පැනි කාරයෝ...

    ලංකාවට වසර 1500 කට ඇතිවෙන් පෝර හදන්න එප්පාවල පොස්පේට් නිදියක් තියනවා ඉතින් මහින්දට තිබ්බනේ බටහිරෙන් ගේන එක නවත්වලා ලංකාවේ හදන්න

    කොමිස් කුට්ටිවලට බාල පෝර වර්ග ගෙන්නලා සහ අදික ප්‍රමානයක් පොහොර යෙදීම නිසා තමයි වකුගඩු රෝග හැදුනේ

    ඒකත් දැන ගනින් දන්නෙ නැත්නම්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113

    ඔය 350 පොහොර දීලා තමයි රජරට වකුගඩු රෝගෙ හැදුනේ..... යකෝ පොහොර කියන්නෙ විස.. ඒවා බෙදන්නෙ බටහිර කොම්පැනි කාරයෝ...
    උඹෙ ගම කැකිල්ලෙද?:growl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;18619964 said:
    ඔය සහනාධාර නැත්තං දැං තියන මිල ගනන් වලටත් හාල්, එලවලු ගන්න වෙන්නෙ නෑ. :dull:

    ඒක හරි. ඒ උනාට විකල්පය පොහොර අඩුවට දෙන එක නෙමේ....
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,177
    25,911
    113
    28
    ලොවෙත් නැති තැනක

    ඔය 350 පොහොර දීලා තමයි රජරට වකුගඩු රෝගෙ හැදුනේ..... යකෝ පොහොර කියන්නෙ විස.. ඒවා බෙදන්නෙ බටහිර කොම්පැනි කාරයෝ...

    එකනේ බන් ඉතින් උඹේ ලොක්කට තිබ්බනේ නවත්තන්න. අවුර්දු 5ක් හාල් ගැරුවයි
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,177
    25,911
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඒක හරි. ඒ උනාට විකල්පය පොහොර අඩුවට දෙන එක නෙමේ....

    ඔව් නේ උඹේ කතාව එක්ක බැලුවනම් මහින්ද අන්තිම වෙනකන් 350 පොහොර සහනාධාරය මාකට් කරානේ. බැලින්නම් මහින්ද කියන්නේ ජනතාවට විස කවලා හරි බලය රැකගන්න අධමයෙක්
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ඒක හරි. ඒ උනාට විකල්පය පොහොර අඩුවට දෙන එක නෙමේ....

    ඒ වෙලාවේ ගන්න තිබ්බ හොදම විකල්පය ඕක තමයි මෙකද ඒ වෙනකොටත් පොලොන්නරුවේ ගොවියෝ කීප දෙනෙක් වහ බීලා සියදිවි නසාගෙන තිබුනේ ගොවියා අනාත වෙලා වගා කිරීම අත ඇරලා ඉඩමි ගොඩ කරා ඒ කාලේ

    මහින්දට අව් 10 යනකන් විකල්පය හොයා ගන්න බැරි උනා රට වගේ ගිහින් පපුවට ගහගත්තේ
    මම 350 පෝර දෙනවා අපේ හාම්මුදුරුවනේ කියලා

    උබේ විකල්පෙ අපරාදේ දැන්වත් ගිහින් කියපන් මහින්දට
    කැමති නම් අපිටත් කියපන් අපිත් කැමතියි දැනගන්න... :lol:
     
    Last edited: