ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

ජවිපෙට චන්දය දීම

  • ඔව්

    Votes: 108 55.7%
  • වැඩක් නැහැ

    Votes: 86 44.3%

  • Total voters
    194
  • Poll closed .

waligamaya

Well-known member
  • පැටියා;18620438 said:
    මම නම් කියන්නෙ ලංකාවෙ ගොවිතැන දිරිමත් කරන එකට වඩා වට්ටන්න වැඩ කරන එක හොඳා. ගොවියො වගා කරලා අපිට අඩුවට ඔය කිසි එකක් හම්බවෙනවද බං? අර එකෙක් කිවුවෙ පිටරටින් ගෙන්නලා අර්තාපල් දෙන්න පුලුවන් ලු රුපියල් 20ට. හාලුත් එහෙමයි. ඔය කර්මාන්තෙට කොච්චර සල්ලි පොම්ප කලත් වැඩක් නෑ (සහනාධාර විදියට වත්) මොකද කැරකිලා කැරකිලා අපේ පොකට් එකටමයි තට්ටු වෙන්නෙ. :dull:

    machan ඉදිරියල ලෝකේ තියෙන ප්‍රදානම දේ තමයි අහාර. කොචර මොනවා නිෂ්පාදනය කලත් අහර නැත්තම් මුකුත් කරන බැ. තෙල් නැතුව හිටියත් බලශක්තියට විකල්ප තියනවා. නමුත් අහාර වෙදෙෂරටක් මත යපුනොත් බොහොම කොලු අර්බුද වලට අපිට ඉදිරෙයේදී මුහුණ දෙන්න වෙනවා. මෙතන තුන්නේ ප්‍රශනේ කෘශිකාරාමය නෙවෙයි මේකට නිසි ක්‍රමවේද නැති එක. ගොවියෝ දැනුවත් නැ. ඉසරවගේ තමන්ට හිතෙන හිතෙන විදියට වහ්ගකරලා ප්‍රශ්න දිඅනන් බැ. රජය මැදිහත් වීමෙන් ලනක්වේ පුරම නිසි ආකාරය ට කලමන අකරණ ඕන. අස්ස්වන්න් වැඩි කාලෙට ඒවා කල්තබා ගැනීමේ කම ඇතිකරන ඕන. තව දෙයක් බලශක්තිය අදහ වහ කිඉමට ලංකාවේ ලොකු විබවාක් තියනවා.
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    උඹ අහලා තියෙනවද ටී.එන්.එල්. එකේ ගොඩක් කලකට ඉහත චමුදිත කරපු ඉන්ටර්විවි එකක් ගැන. මේකෙ ඒ ගැන දන්න කවුරු හරි හිටියොත් ඒක මෙතන පෝස්ට් කරයි. මට ලැබුනොත් ඒක මම දාන්නම්. (මෙහෙම කරොත් එහෙම වෙයි.)

    උබට තියෙන්නෙ වෙනම මානසික ගැටලුවක් උබ ඒකට ගිහින් ජාතිවාදි ත්රේඩ් එකක් දමා ගනින්
    මෙතන අපි කතා කරන්නෙ වෙනම දේශපාලනික මාතෘකාවක් ඒක තේරුම ගනින්
     
    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    උබට තියෙන්නෙ වෙනම මානසික ගැටලුවක් උබ ඒකට ගිහින් ජාතිවාදි ත්රේඩ් එකක් දමා ගනින්
    මෙතන අපි කතා කරන්නෙ වෙනම දේශපාලනික මාතෘකාවක් ඒක තේරුම ගනින්

    උඹ ජෙනරල් හොස්පිටල් එකේද වැඩ.?
     
    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    උබට තියෙන්නෙ වෙනම මානසික ගැටලුවක් උබ ඒකට ගිහින් ජාතිවාදි ත්රේඩ් එකක් දමා ගනින්
    මෙතන අපි කතා කරන්නෙ වෙනම දේශපාලනික මාතෘකාවක් ඒක තේරුම ගනින්
    මම ප්‍රශ්ණෙ අහපුකෙනාගෙන් පිළිතුර ලැබුනම ඇති. හැබැයි උඹ කවුද කියලා කියන්න මම ඩොකෙක් නොවෙයි.

    swash

    Member
    Feb 7, 2015
    35
    3
    0
    සමහරු කියන කතාවක් තමයි දැන් මයිත්‍රී වැඩක් නැහැ, මහින්ද වැඩක් නැහැ, unp වැඩක් නැහැ මුන් ඔක්කොම එකයි කියල. ඒ ඒ අයගේ පක්ෂවල අඩුපාඩුකම් බැලුවහම කියන කතාවේ ඇත්තක් තියෙනවා. එතකොට ජනතවට ඇති විකල්පය කුමක්ද?

    වටින් ගොඩින් එන්නේ වෙන මොහොකටවත් නෙවි ......ජනතා විමුක්ති පෙරමුණ ට චන්දය දීම ගැනයි. ජනතා විමුක්ති පෙරමුණ දක්ෂ කථිකයන් ඉන්න තැනක්. ඉල්ලකයටම කතා කරන ආණ්ඩුවේ අඩුපාඩු විවේචනය කරන අය ඉන්න තැනක්. සුනාමි සහන මණ්ඩලය අහෝසි කිරීම, උතුරු නැගෙනහිර දෙපලතක් කිරීම, රටේ තීරණාත්මක අවස්ථාවලදී ජනමතයක් ඇති කිරීම ඔවුන් විසින් ඉටු කරන වැදගත් දේශපාලනික කාර්යයන්.

    එත් ඔවුන් රටේ සංවර්දන කටයුතු අඩුපාඩු ගැන විවේචන කර කර ඉන්නව මිසක් සංවර්දනයට ඍජුවම මැදිහත් වෙන්නේ නැහැ. ජනතව අවස්ථාවක් ලබාදුන්නත් එය ප්‍රයෝජනයට ගන්නේ නැහැ. එක වරක් 88-89 අමිහිරි සිදුවීම් අමතක කරලා ජනතාව මන්ත්‍රීවරු හතලිහකට අදික පිරිසක් ලබාදුන්නත්, චන්ද ටික අරගෙන හෙමිහිට මාරු උන මිසක් රටට අවංකව සේවයක් කරන්න උවමනාවක් නැහැ. මේක දැන් හැමෝම තේරුම් අරගෙන ඉන්නේ. slfp හෝ unp කවුරුවත් jvp එක්ක සන්දාන ගතවෙන්න උත්සහ කරන්නේ නැහැ (මහා මැතිවරණයකදී/ජනපතිවරණය දී නොවේ). මොකද ප්‍රදාන පක්ෂ දෙකේ චන්ද ඩහැගෙන උකුස්සෝ වගේ මාරු වෙන නිසා.

    රටට වැඩක් කරන කොට තමයි දහසක් විවේචන, කුණු බැනුම් එන්නේ. මහවැලියට වැඩකරපු ගාමිණී දිසනයක ගැන ප්‍රේමදාස වරක් මෙහෙම කිවා. "මහවැලිය ගලන්නේ වෙන කොහේටවත් නෙවි ගමිනිගේ ගෙදරට කියල". නොකිය කිව්වේ මහවැලියෙන් කොටි ගනම් එදා මේ ගොල්ලෝ හම්බ කර කියල. මොනතරම් මඩ ගැහුවත්, ඒ මිනිස්සු නිසා තමයි අපිට මහවැලි බහුකාර්ය වියාපෘතිය රට්ට හම්බුනේ. මෙච්චර කාලයක් ජල විදුලිය සැලකිය යුතු ප්‍රමාණයක් රටට හම්බුනේ ඒවා ක්‍රියාත්මක කරපු අය නිසයි.

    රටට සේවයක් කරන්න බැරිනම්, කෑගහන්න විතරක් පුලුවන්නම් මැතිවරනෙන් මන්තිවරු කීපදෙනෙක් (2-3) පත් කරානම් හොදටම ඇති. කොහොමත් කැපුවත් රතු කට්ටියගේ චන්ද ටික හම්බුනාම ඕක වෙනවා. අනිත් අය ඕකට චන්දෙ දමන එක තේරුමක් නැති දෙයක්.

    එදා ආණ්ඩුව සමග හිටියනම්, මහින්දව පාලනය කරන්න තිබ්බ. මහින්දගේ වැරදි වඩා අඩු කරන්න තිබ්බ. මට මතකයි එක පාරක් ඇමති මණ්ඩලය 25 දෙනෙකුට සිමා කරලා තිබ්බ. මේ හැම දෙකම වාසිය ලැබෙන්නේ ජනතාවට. රටට විශාල සේවයක් කරන්න අවස්ථාව තිබ්බ. එත් jvp එක බලන්නේ පක්ෂය ගැන, පක්ෂයේ පිරිසිදුබව ගැන, රටේ ජනතාව ගැන නෙවි. හැමදෙයක්ම තියුණු තර්ක දමල දිනන බැහැ (...උදාහරණ : දැන් උබ ඔය කියන්නේ jvp එකට හොර ආණ්ඩුව එක්ක ඉන්න කියලද?) . 20 වෙනි සංශෝදනය ගැන jvp එක දරන්න බොහොම දියාරු මතයක්. 19 ට තිබ්බ උනන්දුව 20 නැහැ. හේතුව පැහැදිලියි.

    මෙවතමයි සෝමවංශ ටත් තිබ්බ ප්‍රසන. ඇයි jvp එකට රටේ ජනතාව දිනාගෙන රටට විශාල වැඩ කොටසක් කරන්න බැරි? එකක් තමයි නම්යශිලිතාවයක් නොමැති කම. පක්ෂයේ විවිද මතදරින් සිටීම ( සමාජවාදය, සිංහල කම, බුද්දාගම, වෙළදපොල ආර්ථිකය, පක්ෂවමග සන්දනගත වීම වගේ දේවල් අතර ගැටීම) .

    [/SIZE][/QUOTE]

    මහින්ද වැරදි කරන එක ප්‍රශ්නයක් නෑ,වැරදි කරන එක අඩු නොකිරීම තමයි ලොකුම ප්‍රශ්නෙ නේද?
    :lol::lol::lol::lol::lol:
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    මම ප්‍රශ්ණෙ අහපුකෙනාගෙන් පිළිතුර ලැබුනම ඇති. හැබැයි උඹ කවුද කියලා කියන්න මම ඩොකෙක් නොවෙයි.

    ඒ උබට රිදුනද බං සොරි :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    දීලා බලපල්ලකො මොකද වෙන්නෙ කියලා. මොකද මීට වඩිය කෙලවෙන්න දෙයක් තියනවාද. වැඩිම උනොත් උනුත් අවුරුදු 5ක් කෙලවය්. අවුරුදු 60 ක් කෙලවගත්ත අපිට 5ක් මොකද්ද බන්

    copyrights - maxguy1
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    machan ඉදිරියල ලෝකේ තියෙන ප්‍රදානම දේ තමයි අහාර. කොචර මොනවා නිෂ්පාදනය කලත් අහර නැත්තම් මුකුත් කරන බැ. තෙල් නැතුව හිටියත් බලශක්තියට විකල්ප තියනවා. නමුත් අහාර වෙදෙෂරටක් මත යපුනොත් බොහොම කොලු අර්බුද වලට අපිට ඉදිරෙයේදී මුහුණ දෙන්න වෙනවා. මෙතන තුන්නේ ප්‍රශනේ කෘශිකාරාමය නෙවෙයි මේකට නිසි ක්‍රමවේද නැති එක. ගොවියෝ දැනුවත් නැ. ඉසරවගේ තමන්ට හිතෙන හිතෙන විදියට වහ්ගකරලා ප්‍රශ්න දිඅනන් බැ. රජය මැදිහත් වීමෙන් ලනක්වේ පුරම නිසි ආකාරය ට කලමන අකරණ ඕන. අස්ස්වන්න් වැඩි කාලෙට ඒවා කල්තබා ගැනීමේ කම ඇතිකරන ඕන. තව දෙයක් බලශක්තිය අදහ වහ කිඉමට ලංකාවේ ලොකු විබවාක් තියනවා.

    එකඟයි. :yes:
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    අයියෝ බයියෝ ටික ලිඳේ

    :lol::lol::lol:

    එක බයියෙක් කිව්වා මහින්දගෙ කාලෙ දේශිය වී වර්ග ව්‍යාප්ත කරාලු

    මම අහුවම බීජ පනත ගෙනාවේ කාගේ කාලෙද කියලා
    :lol:මෑන් මිසින් :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගොවි කර්මාන්තය රටට වාසි ලැබෙන තැනකට ගෙන්නනම් නිසි ක්‍රමවේදයක් සකස් කරන්න ඕන බන්... මිනිස්සුන්ට විකිනෙන ගානෙන් 20% ක් විතර තමයි ගොවියට ලැබෙන්නේ.. අනික් 80% ම අතරමැදියා විසින් ලාභ ලබනවා.. මේවා හරි විදිහට මිනිස්සුන්ට ප්‍රතිලාභ ලබෙන්නනම් බුද්ධිය තියන මිනිස්සු පාලනයට යවන්න ඕන.. එතැනදී වරද තියෙන්නේ චන්ද දායකයාගේ... කොහෙන් හරි කාල කඳ බඩ මහත් වෙච්ච මී හරක් පාර්ලිමේන්තු යවල මෙව්ව හදන්න බැහැ බන්..

    එකඟයි. අතරමැදියොන්ට ගසා කන්න ඉඩ නොදෙනවා වගේම හරියට වගා කරන්නෙ මොනාද කොච්චරක්ද වගේ දේවල් වල පාලනයක් වුනා නම් ගොඩ වැලිගමය කිවුවා වගේ. පහුගිය ටිකේ මිරිස් ගනං ගියා. හැම එකාම මිරිස් හැදුවා. ප්‍රයෝජනයක් වුනේ නෑ අන්තිමට. :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    machan ඉදිරියල ලෝකේ තියෙන ප්‍රදානම දේ තමයි අහාර. කොචර මොනවා නිෂ්පාදනය කලත් අහර නැත්තම් මුකුත් කරන බැ. තෙල් නැතුව හිටියත් බලශක්තියට විකල්ප තියනවා. නමුත් අහාර වෙදෙෂරටක් මත යපුනොත් බොහොම කොලු අර්බුද වලට අපිට ඉදිරෙයේදී මුහුණ දෙන්න වෙනවා. මෙතන තුන්නේ ප්‍රශනේ කෘශිකාරාමය නෙවෙයි මේකට නිසි ක්‍රමවේද නැති එක. ගොවියෝ දැනුවත් නැ. ඉසරවගේ තමන්ට හිතෙන හිතෙන විදියට වහ්ගකරලා ප්‍රශ්න දිඅනන් බැ. රජය මැදිහත් වීමෙන් ලනක්වේ පුරම නිසි ආකාරය ට කලමන අකරණ ඕන. අස්ස්වන්න් වැඩි කාලෙට ඒවා කල්තබා ගැනීමේ කම ඇතිකරන ඕන. තව දෙයක් බලශක්තිය අදහ වහ කිඉමට ලංකාවේ ලොකු විබවාක් තියනවා.

    රටක් නිෂ්පාදනය කරන්න ඕනේ ඒ රට වාසිදායකව නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් ඒ මිසක් හැමදේම හදන්න යන එක අනුවනකමක්

    අහාර නිෂ්පාදනය ලංකාව කරන්න බලාපොරොත්තු වෙනවනම් තැනින් තැන පොඩියට සම්ප්‍රදායික කුඹුරු කිරිල්ල ප්‍රමෝට් කරලා හරියන්නේ නෑ :no: මහාපරිමාණයෙන් අලුත් තාක්ෂනය පාවිච්චිකරලා අනික් රටවලට වඩා හොඳින් ඒක කරන්න ඕනේ.

    ඒකට අර ගුනේ කිව්වා වගේ සාම්ප්‍රදායික වී වවල හරියන්නේ නැහැ මොකද ඒවගේ අස්වැන්න දැනට තියන ඒවටත් අඩුයි :dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    පැටියා;18620438 said:
    මම නම් කියන්නෙ ලංකාවෙ ගොවිතැන දිරිමත් කරන එකට වඩා වට්ටන්න වැඩ කරන එක හොඳා. ගොවියො වගා කරලා අපිට අඩුවට ඔය කිසි එකක් හම්බවෙනවද බං? අර එකෙක් කිවුවෙ පිටරටින් ගෙන්නලා අර්තාපල් දෙන්න පුලුවන් ලු රුපියල් 20ට. හාලුත් එහෙමයි. ඔය කර්මාන්තෙට කොච්චර සල්ලි පොම්ප කලත් වැඩක් නෑ (සහනාධාර විදියට වත්) මොකද කැරකිලා කැරකිලා අපේ පොකට් එකටමයි තට්ටු වෙන්නෙ. :dull:
    කතාවෙ ඇත්තක් තියෙනව. ඒත් ආහාර අතින් ස්වයංපෝෂ වෙන්න ඕන. ඒක තමයි රටේ පාදම, ලංකාවෙ ලොකුම සම්පත මානව සම්පත. ඒ ඇරුනම භෞතික සම්පත්වල අඩුවක් ලංකාවෙ තියෙනව.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    රටක් නිෂ්පාදනය කරන්න ඕනේ ඒ රට වාසිදායකව නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් ඒ මිසක් හැමදේම හදන්න යන එක අනුවනකමක්

    අහාර නිෂ්පාදනය ලංකාව කරන්න බලාපොරොත්තු වෙනවනම් තැනින් තැන පොඩියට සම්ප්‍රදායික කුඹුරු කිරිල්ල ප්‍රමෝට් කරලා හරියන්නේ නෑ :no: මහාපරිමාණයෙන් අලුත් තාක්ෂනය පාවිච්චිකරලා අනික් රටවලට වඩා හොඳින් ඒක කරන්න ඕනේ.

    ඒකට අර ගුනේ කිව්වා වගේ සාම්ප්‍රදායික වී වවල හරියන්නේ නැහැ මොකද ඒවගේ අස්වැන්න දැනට තියන ඒවටත් අඩුයි :dull:

    ඔව් එක ඇත්ත. එත් ලනකවෙ වි පර්යෙශනාගාර තියනවා. ගොවින්ට සෙවයක් වෙනවද ?? එන්න එ විදිය හදන්න ඔනි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් නේ උඹේ කතාව එක්ක බැලුවනම් මහින්ද අන්තිම වෙනකන් 350 පොහොර සහනාධාරය මාකට් කරානේ. බැලින්නම් මහින්ද කියන්නේ ජනතාවට විස කවලා හරි බලය රැකගන්න අධමයෙක්

    :rofl::rofl::rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    රටක් නිෂ්පාදනය කරන්න ඕනේ ඒ රට වාසිදායකව නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් ඒ මිසක් හැමදේම හදන්න යන එක අනුවනකමක්

    අහාර නිෂ්පාදනය ලංකාව කරන්න බලාපොරොත්තු වෙනවනම් තැනින් තැන පොඩියට සම්ප්‍රදායික කුඹුරු කිරිල්ල ප්‍රමෝට් කරලා හරියන්නේ නෑ :no: මහාපරිමාණයෙන් අලුත් තාක්ෂනය පාවිච්චිකරලා අනික් රටවලට වඩා හොඳින් ඒක කරන්න ඕනේ.

    ඒකට අර ගුනේ කිව්වා වගේ සාම්ප්‍රදායික වී වවල හරියන්නේ නැහැ මොකද ඒවගේ අස්වැන්න දැනට තියන ඒවටත් අඩුයි :dull:
    ලංකාවට භුමිය අඩුයි. ඒ නිසා හරිවිදියට කලමනාකරනය කරන්න වේවි. අනික ඉස්සරහට හැමෝටම තට්ටු නිවාස වලටත් යන්න වේවි. පරිසරය/භුමිය පරිස්සම් කරන්න වෙනව
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කතාවෙ ඇත්තක් තියෙනව. ඒත් ආහාර අතින් ස්වයංපෝෂ වෙන්න ඕන. ඒක තමයි රටේ පාදම, ලංකාවෙ ලොකුම සම්පත මානව සම්පත. ඒ ඇරුනම භෞතික සම්පත්වල අඩුවක් ලංකාවෙ තියෙනව.

    එත්කොට අපිට ශුමය කියන දෙය මිට වඩා ලාබෙට ගන්න පුලුවන්. එක අප්නයනික නිශ්පාදන වලට වාසි දායක වෙනවා