හපොච්චියෝ.. රත්තරං අයිය දැක්ක කල්. සැහෙන කාලෙකින්.කොහෙද dismiss වෙලා හිටියේ


බොට මන් කිව්වා කියලා හිතා ගනින්..![]()

රත්තරං;18622300 said:වැඩ කියන්නේ මචෝ ආයේ කොටි වලිගේ අල්ල ගත්තා වගේ
A3 කොල වලට යට වෙලා නොමැරුනොත් ඇති![]()

තාම අල්ලා දෙයියන්ගේ අඩවියෙද වැඩහපොයි..තාම අල්ලා දෙයියන්ගේ අඩවියෙද වැඩ

එව්වා මහගෙදර තියෙද්දි වුන එවා..ඕකේ A/C vent මීයෝ කාපු සීන් එකත් දාපන්කෝ![]()




2015 / 06 දෙකම...... 0Km (මෙහෙට එද්දි 2kmවගේ වෙයි) 48 ට දෙනවා.....
ෆොටෝ ටික දාන්නම්..... 
2014 / 08 එකක්...... 7000Km 38 ට දෙනවා (උබලට ගන්නවනම් අඩු කරල දෙන්නම්
).....
ෆොටෝ ටික දාන්නම්..... 
2014 එකක්...... 0Km (මෙහෙට එද්දි 2kmවගේ වෙයි) 21 ට දෙනවා.....
ෆොටෝ ටික දාන්නම්..... 
2015 / 06 එකක්...... 0Km (මෙහෙට එද්දි 2kmවගේ වෙයි) 26 ට දෙනවා.....
ෆොටෝ ටික දාන්නම්..... 

රත්තරං;18622341 said:සෞදි අරාබියේ ඉන්නවා කිව්වේ ආතල් එකට බන්.. උබත් අර සමහර අලුත් උන් මට තම්බියා කියල බැනලා රෙප් කපනවා වගේ. සිංගා ඉන්නේ බන්![]()

සැපට දුකට ඉන්න ඇත්තට හම්බුනේ නැති සහෝදර සෙට් එකේ එකෙක් නෙහ් ඔයත්. 
මේකේ හිටිය මෙච්චර කාලෙකට තවම කිසිවෙකුගේ Rep කපා නොමැති බැව් ඉතා සතුටින් දැනුම් දෙමිඑව්වා මහගෙදර තියෙද්දි වුන එවා..
ඒ කාලකන්නි මීයෝ ටික අහු වුනොත් නම්...![]()



1. කුකුළණි..... ජපානෙන් ආනායනය කරන ලද Axio Hybrid සුදු පාට රිය 2ක් තිබේ...... විකුණාගැනීමට අවැසිය.......2015 / 06 දෙකම...... 0Km (මෙහෙට එද්දි 2kmවගේ වෙයි) 48 ට දෙනවා.....
ෆොටෝ ටික දාන්නම්.....
2. කුකුළණි..... ජපානෙන් ආනායනය කරන ලද Toyota Aqua සුදු පාට රියක් තිබේ...... විකුණාගැනීමට අවැසිය.......2014 / 08 එකක්...... 7000Km 38 ට දෙනවා (උබලට ගන්නවනම් අඩු කරල දෙන්නම්
).....
ෆොටෝ ටික දාන්නම්.....
3. කුකුළණි..... ජපානෙන් ආනායනය කරන ලද Suzuki Every සුදු පාට රියක් තිබේ...... විකුණාගැනීමට අවැසිය.......2014 එකක්...... 0Km (මෙහෙට එද්දි 2kmවගේ වෙයි) 21 ට දෙනවා.....
ෆොටෝ ටික දාන්නම්.....
4. කුකුළණි..... ජපානෙන් ආනායනය කරන ලද Suzuki Wagon R (Stingray) සුදු පාට රියක් තිබේ...... විකුණාගැනීමට අවැසිය.......2015 / 06 එකක්...... 0Km (මෙහෙට එද්දි 2kmවගේ වෙයි) 26 ට දෙනවා.....
ෆොටෝ ටික දාන්නම්.....
බඩාට පහර දුන්න![]()

මගේ බඩු ටිකත් බලපන්. බොහොම අමාරුවෙන් මහ ආණ්ඩුවෙන් අයවැය වෙන් කර ගත්තේ.

ඔය ටික fb දාපන්. ඉක්මන් එකේ දාපන්. උබට බැරි නම් මට එවපන්. දාන්න 4n නම්බර් එකකුත් එක්ක උබත් බඩාගෙ ad එකම edit කරල දාලද කොහෙදමගේ බඩු ටිකත් බලපන්. බොහොම අමාරුවෙන් මහ ආණ්ඩුවෙන් අයවැය වෙන් කර ගත්තේ.
ඔය ටික fb දාපන්. ඉක්මන් එකේ දාපන්. උබට බැරි නම් මට එවපන්. දාන්න 4n නම්බර් එකකුත් එක්ක



එව්වා ඉතින් කවද වෙයිද දන්නේ නෑ බන්..Vent ටික ගෙනල්ල හයි කරල ඇතුල ෆුල් clean එකක් දාල AC හදන්න budget වෙන් කර ගනින් බන්![]()


Elakiri log වෙන හැමදාම කටු thread එක කියෙව්වට කටුවක් දාන්න බැරි වුනා නේ..
මේක වුනේ අපේ මහ ගෙදර තිබ්බ කාර් එක අපේ ගෙදර අරන් ඇවිත් තිබ්බ කාලේ තමා..
මේක Toyota Vitz 1st Generation එකකි..
මේ ඉන්නේ චූදිතයා..
Boring වගේ නම් සමාව භාජනයක දමනු මැනවි..![]()

two days on its hands. He (and Kaley Cuoco (ornaments Penny) co-starred in this drama the impact...
අම්මටසිරි මෙන්න එකෙක් දුම්මලවරම අතට අරන්........!!
කූල් ඩවුන් බං......
ඉතින් ඔහොම විනාඩියෙන් විනාඩියට කටු දාන්න අපි කසි කබල් වාහන පදිනවා කියලද හිතන් ඉන්නේ ආ.......
![]()
![]()
ඔන්න අපි ටාටා වාහනවත් පදිනවා නම් දවස ගානේ කටුව ගානේ දාන්න තිබ්බා......
![]()
![]()

![]()
ube badu tika ada kyannam machan![]()

ගෙදර උන්ට ගානක් නෑ කම්බි දාල එල්ලලා තියෙන එකට
. ඒත් මට හිතට අමාරුයි බන් එහෙම තියෙන එකට
එල එල මොනවා හරි කට්ටක් සමග දැණුම තමා ඕනේ ඉතින්. thx අපිත් එක්ක බෙදාගත්තට.
Boring ??????? පිස්සුද බන්
එව්වා ඉතින් කවද වෙයිද දන්නේ නෑ බන්..![]()


උබ හොරාට හොරාට ඔප්පු ලියනවාවත්ද?රත්තරං;18622300 said:වැඩ කියන්නේ මචෝ ආයේ කොටි වලිගේ අල්ල ගත්තා වගේ
A3 කොල වලට යට වෙලා නොමැරුනොත් ඇති![]()
තැන්කු මචන්. buffer එකේ සිග්නල් එන මොඩල් එකයි. fog light එන එකයි දෙකම බලපන්. එකම buffer එකේ සිග්නල් & fog එනවා නම් එල. එහෙම ඒවා නෑ මන් හිතන්නේ. තියෙන ඔක්කොම ඒවා බලල කියපන් දෙයියෝ.ගෙදර උන්ට ගානක් නෑ කම්බි දාල එල්ලලා තියෙන එකට
. ඒත් මට හිතට අමාරුයි බන් එහෙම තියෙන එකට
මේ මොඩල් එක බන්
![]()
balala ubata kyannam machanzz