ඇම්පියර් ගාන මදි මගේ හිතේ අපේ ගෙවල්වල තියන කරන්ට් එකේ. ඒකෙන් බැ ඔය වැඩේ කරන්න.මට දැන ගැන ඕනි ups එක කියන්නේ inverter එකක් නේද..battery ය වෙනුවට අපිට බැරිද transformer එක්කින් 12 dc Current එකක් දීල වැඩ කරන්න එහෙම වැඩ කලොත් use කරන current එක ගොඩක් අඩු වෙනවනේද![]()
මචන් කියක් විතර amp ඕනිද??ඇම්පියර් ගාන මදි මගේ හිතේ අපේ ගෙවල්වල තියන කරන්ට් එකේ. ඒකෙන් බැ ඔය වැඩේ කරන්න.
අවන්කවම මම දන්නේ නැ මචන්.. ඉන්වර්ටර් ඒසී එක හයිකරන වෙලේ මාත් ඔක ඒ හයිකරපු එකාගෙන් ඇහුවහම. ඌ තමා කිව්වේ ග්‍රිඩ් එකේ ඇම්පියර්ගාන මදි කියලා.මචන් කියක් විතර amp ඕනිද??
අවන්කවම මම දන්නේ නැ මචන්.. ඉන්වර්ටර් ඒසී එක හයිකරන වෙලේ මාත් ඔක ඒ හයිකරපු එකාගෙන් ඇහුවහම. ඌ තමා කිව්වේ ග්‍රිඩ් එකේ ඇම්පියර්ගාන මදි කියලා.

එතකොට ups එකක් ගැලෙව්වම පරිස්සං වෙන්ඩ ඕන නැද්ද ?
Ah එක වැඩි නිසා ඩේන්ජරස් නේද ?
මට දැන ගැන ඕනි ups එක කියන්නේ inverter එකක් නේද..battery ය වෙනුවට අපිට බැරිද transformer එක්කින් 12 dc Current එකක් දීල වැඩ කරන්න එහෙම වැඩ කලොත් use කරන current එක ගොඩක් අඩු වෙනවනේද![]()

kohomath 230 output ekak oken enne na neda? 180 da koheda