UPS බැටරිය

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මට දැන ගැන ඕනි ups එක කියන්නේ inverter එකක් නේද..battery ය වෙනුවට අපිට බැරිද transformer එක්කින් 12 dc Current එකක් දීල වැඩ කරන්න එහෙම වැඩ කලොත් use කරන current එක ගොඩක් අඩු වෙනවනේද :confused:
    ඇම්පියර් ගාන මදි මගේ හිතේ අපේ ගෙවල්වල තියන කරන්ට් එකේ. ඒකෙන් බැ ඔය වැඩේ කරන්න.
     
    eshan91

    Member
    Apr 20, 2010
    543
    24
    0
    colombo
    ඇම්පියර් ගාන මදි මගේ හිතේ අපේ ගෙවල්වල තියන කරන්ට් එකේ. ඒකෙන් බැ ඔය වැඩේ කරන්න.
    මචන් කියක් විතර amp ඕනිද??
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන් කියක් විතර amp ඕනිද??
    අවන්කවම මම දන්නේ නැ මචන්.. ඉන්වර්ටර් ඒසී එක හයිකරන වෙලේ මාත් ඔක ඒ හයිකරපු එකාගෙන් ඇහුවහම. ඌ තමා කිව්වේ ග්‍රිඩ් එකේ ඇම්පියර්ගාන මදි කියලා.
     
    eshan91

    Member
    Apr 20, 2010
    543
    24
    0
    colombo
    අවන්කවම මම දන්නේ නැ මචන්.. ඉන්වර්ටර් ඒසී එක හයිකරන වෙලේ මාත් ඔක ඒ හයිකරපු එකාගෙන් ඇහුවහම. ඌ තමා කිව්වේ ග්‍රිඩ් එකේ ඇම්පියර්ගාන මදි කියලා.
    :(:(
     
    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,172
    1,015
    113
    www.youtube.com
    එතකොට ups එකක් ගැලෙව්වම පරිස්සං වෙන්ඩ ඕන නැද්ද ?
    Ah එක වැඩි නිසා ඩේන්ජරස් නේද ?

    පරිස්සම් වෙන්න ඕනෙ මචං. ups එක on වෙලා තිබ්බොත් උඹට වදියි කොර වෙන්න. ඒක නිසා බැට්රියේ connection ගලවල කරන එකක් කරපන්.
     
    Last edited:

    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,172
    1,015
    113
    www.youtube.com
    මට දැන ගැන ඕනි ups එක කියන්නේ inverter එකක් නේද..battery ය වෙනුවට අපිට බැරිද transformer එක්කින් 12 dc Current එකක් දීල වැඩ කරන්න එහෙම වැඩ කලොත් use කරන current එක ගොඩක් අඩු වෙනවනේද :confused:

    එහෙම කරන්න පුළුවන් එ්ත් ampiere වැඩි transformer එකක් තමා use කරන්න වෙන්නේ. ampiere වැඩි වෙන්න වැඩි වෙන්න යන current ගානත් වැඩි වෙනවා. ඒ නිසා ඔය තියෙන විදියටම use කරන එක තමා හොද මම හිතන්නෙ. අනික normal ups හදල තියෙන්නෙ ගොඩක් වෙලා බැටරියෙන් වැඩ කරන්න නෙවෙයි. ඒ නිසා ups ඉක්මණට සවුත්තු වෙන්නත් පුළුවන් පුතා.. :oo::oo::eek::eek:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,958
    1
    43,278
    113
    මට දැන ගැන ඕනි ups එක කියන්නේ inverter එකක් නේද..battery ය වෙනුවට අපිට බැරිද transformer එක්කින් 12 dc Current එකක් දීල වැඩ කරන්න එහෙම වැඩ කලොත් use කරන current එක ගොඩක් අඩු වෙනවනේද :confused:

    මෙහෙමනෙ මචං.. වෝල්ට් ගාණවවත්, ඇම්පියර් ගාණවත් වෙන වෙනම අරං හරියන්නෙ නෑ... ඔය දෙකේම ගුණිතය තමා විදුලි ශක්තිය කියන්නෙ...
    අපි හිතමු step down ට්‍රාන්ස්ෆෝමරේක ඉන්පුට් එක 230v යි. අවුට්පුට් එක 10v යි කියල.
    ධාරාව පැත්තෙත් හිතුවොත් අවුට්පුට් එක ඇම්පියර් එකක් නම්, ට්‍රාන්ස්ෆෝමරේ ඉන්පුට් කරන්ට් එක පහළ පෙන්නල තියෙන විදියට තීරණය වෙනව

    230V x ?A = 10V x 1A

    ඔය සමීකරණෙ දෙපැත්ත සමාන වෙන්ඩ ඕන
    දකුණ පැත්තෙ ගුණිතය 10VA යි. වමත් 10VA වෙන්ඩ සදුසු මිලි ඇම්පියර් ගාණක් උත්තරේ හැටියට එන්ඩ ඕන...ඒ කියන්නෙ සාපේක්ෂව කුඩා ධාරාවක්
    ඕකෙ අනික් පැත්තත් එහෙමයි. ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝමරයකදි. අවුට්පුට් එකේ ඇම්පියර් ගාණට වඩා, ඉන්පුට් එකේ ඇම්පියර් ගාණ අනිවාර්යයෙන් වැඩි වෙන්ඩ ඕන..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,958
    1
    43,278
    113
    kohomath 230 output ekak oken enne na neda? 180 da koheda

    මගේ ups එකේ ගහල තිබුණ ඒකෙ ඒකෙන් එන්නෙ සයිනාකාර AC විදුලියක් නෙමේ කියල..
    මෙහෙම තමා තිබුණෙ..
    The output of this device is not sinusoidal. :shocked:
    හැබැයි එන්නෙ ඒසී කරන්ට් එකක්. ඒක නිසා වෙන්ඩ ඇති 230 ක් පෙන්නන්නෙ නැත්තෙ. 180V Square wave එකක් නෝමල් AC කළාම 230 එනව ඇති...

    acp2.gif

    පහළ තියෙන පින්තූර දෙක වගේ තරංගයක් වෙන්ඩ ඇති. හැබැයි AC කරන්ට් එකක්ම තමා..
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මහා ලොකු එකක් එන්නෑ බන්
    අලුත් ඒවායේ නම් බරත් අඩුයි හෙන පොඩී :)