බඩගිනි නම් වරෙන්!

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එලයිට් එකේ සවාන එක දෙදාස් ගානක් නේද.බඩජාරියො 8 දෙනෙකුට බය නැතුව කත හැකී.ගලදාරි එකේ තියනව සවාන එක හාරදාස් ගානක්.15 දෙනෙක් කාල ඉවර කරන්න බැරිඋනා බත් ටික.එතනිනුත් 6 දෙනෙක් බඩජාරියො.

    :lol::growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කඩේ එවුන් chicken order කලාම අමුතු විදියට බැලුවේ මොකද කියල පස්සේ තමයි බන් තේරුනේ... :baffled::baffled::baffled: :(:(:(

    උන් හිතන්න ඇති කඩේ දාපු දවසේ ඉඳන් ආවේ නෑ මෙහෙම මළ පෙරේතයෝ ටිකක් කියලා. :lol::lol: මේ අන්න උඹේ FB අකවුන්ට් එක මම හොයා ගත්තා ෆොටෝ දාලා තිබ්බ එකෙන්. දැන් ලිඳේ පැනහන් . :lol::lol:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    අපෝ ඕක කෑවොත් වෙනම ලෙඩක් හැදෙයි. දැක්කමත් අප්පිරියයි. එළවලු කන්නේ නැද්ද? උබත් හරියට අර සවුදි වල එවුන් ඔක්කොම එකට දාගෙන ඔටු මස් කනවා වගේ.

    :):):):no::no::no:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    බණ්ඩා කොලඹ ආවා වගේ කියන්නේ මේකට තමා. :lol::lol:
    ලැජ්ජ නැතුව ෆොටෝ දාන්නත් ගියා...ඉවෝක් හොඳයි අඩුම තරමේ ඒක සුප්පා වන්ඩියක්... මේ යකා දාන්නේ සෝස් බෝතලයක්, බුරියානි එකක්, ටයිල් කැටයක්.... :rofl:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පානදුරේ එහෙම යනවා නම් bus stand එක පහු කරලා චුට්ටක් ගාල්ල පැත්තට යද්දී beach side එකේ නෙමෙයි අනිත් පැත්තේ තියෙනවා "Juice World" කියලා තැනක්.

    Ice cream and Fruit Juice. පට්ටම quality. ඒ වගේම හෙන ගොඩක් දෙනවා. Rs. 100- 200 අතර තමයි prices. ගෙවන ගානට හොඳටම වටිනවා.

    Juice World
    Juice Wo
    Juice
    :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලැජ්ජ නැතුව ෆොටෝ දාන්නත් ගියා...ඉවෝක් හොඳයි අඩුම තරමේ ඒක සුප්පා වන්ඩියක්... මේ යකා දාන්නේ සෝස් බෝතලයක්, බුරියානි එකක්, ටයිල් කැටයක්.... :rofl:

    මේකට නම් රිදෙයි සොන්නයට. :lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලැජ්ජ නැතුව ෆොටෝ දාන්නත් ගියා...ඉවෝක් හොඳයි අඩුම තරමේ ඒක සුප්පා වන්ඩියක්... මේ යකා දාන්නේ සෝස් බෝතලයක්, බුරියානි එකක්, ටයිල් කැටයක්.... :rofl:

    මේකට නම් රිදෙයි සොන්නයට. :lol::lol:

    තොපිත් ඉතින් කට ඇරන් බලන් ඉන්නේ මාව ලිඳේ දාන්න වෙලාවක එනකම් නේද?
    5.gif
    5.gif
    5.gif
    5.gif

    මේක මම දාපු එකක් නෙමෙයි. මගේ යාලුවෙක් facebook දාල තිබ්බ එකක්. :rofl:
    දැන් ඉතින් අඬාගෙන දුවපන් ගමෙහ් අනාතයෝ දෙන්නා... :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තොපිත් ඉතින් කට ඇරන් බලන් ඉන්නේ මාව ලිඳේ දාන්න වෙලාවක එනකම් නේද?
    5.gif
    5.gif
    5.gif
    5.gif

    මේක මම දාපු එකක් නෙමෙයි. මගේ යාලුවෙක් facebook දාල තිබ්බ එකක්. :rofl:
    දැන් ඉතින් අඬාගෙන දුවපන් ගමෙහ් අනාතයෝ දෙන්නා... :lol::lol:

    උඹත් එතකොට රෙඩ් බිච් වගේ අනුන්ගේ කෑම එකක ෆෝටෝ ගහලද දැම්මේ මෙතන වැඩර් වගේ. ගමේ අනාතයින්ට මොන බුරියානිද සිංහලු. රෝස්ට් චිකන් එක දන්නේ නැතිව ඩිෆෝල්ට් එන තව චිකන් කරි එකකුත් ඕඩර් කරලනේ. ලොල්. :lol::lol:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    තොපිත් ඉතින් කට ඇරන් බලන් ඉන්නේ මාව ලිඳේ දාන්න වෙලාවක එනකම් නේද?
    5.gif
    5.gif
    5.gif
    5.gif

    මේක මම දාපු එකක් නෙමෙයි. මගේ යාලුවෙක් facebook දාල තිබ්බ එකක්. :rofl:
    දැන් ඉතින් අඬාගෙන දුවපන් ගමෙහ් අනාතයෝ දෙන්නා... :lol::lol:
    ඔව් ඉතින් ගමේහ් අනාතයට ඇත්තේත් තෝ වගේම බයියෝ ටිකක් තමා...බුරියානි එකක් කාපු ගමන් උඩ දාගෙන ගිහින් ෆේස්බුක් දාන්න....:(
    අනික උඹ කෑවා වගේ තෝ මෙතන දැම්මේ අනුන්ගේ බුරියානි එකක්ද ? මොන ලැජ්ජ නැති වැඩක්ද යකෝ ඒ? :dull::dull:අඩුම තරමේ බයික් එකක් දාපන් තමන්ගේ වගේ....:(