උඹ උදේට මුස්ලිම් විරෝධී ත්‍රේඩ් දානවා .හවසට මුස්ලිම් කඩයකට ගිහින් කනවා
එලයිට් එක ඉන්දියන් නේද බං??? අපේ එවුනුත් ඒ කාලේ ඕකෙන් කාලා බඩේ අමාරු හදන් එනවා සැරෙන් සැරේ.


උඹ උදේට මුස්ලිම් විරෝධී ත්‍රේඩ් දානවා .හවසට මුස්ලිම් කඩයකට ගිහින් කනවා


Rs.2700
උඹත් එතකොට රෙඩ් බිච් වගේ අනුන්ගේ කෑම එකක ෆෝටෝ ගහලද දැම්මේ මෙතන වැඩර් වගේ. ගමේ අනාතයින්ට මොන බුරියානිද සිංහලු. රෝස්ට් චිකන් එක දන්නේ නැතිව ඩිෆෝල්ට් එන තව චිකන් කරි එකකුත් ඕඩර් කරලනේ. ලොල්.![]()



යාලුව දාපු කමෙන්ට් එහෙමත් කියවලා හොඳට....ඔක්කොම විස්තර දන්නවා....![]()


මට සැකයි දැන් සෝස් බෝතලෙත් අල්ලපු ගෙදර එකාගෙද කියලා... \
එක්කෝ පලවෙනි පාරටද දන් නෑ ෆුඩ් සිටි ගියේ?![]()





හොඳටම රිද්දවන්...දැන් දුවගෙන ගිහින් crazy buddy එකෙන් ලොග් වෙලා ඇවිත් මේක ඕෆ් ටොපික් යවපන් වැල කතාවක් දාලා...RidilaTomCat007

හොඳටම රිද්දවන්...දැන් දුවගෙන ගිහින් crazy buddy එකෙන් ලොග් වෙලා ඇවිත් මේක ඕෆ් ටොපික් යවපන් වැල කතාවක් දාලා...![]()




බොරු බොරු මූව සෙක්ස් පෝස් නිසා දැන් යාලුවෙක්ගේ කරේ ගහලා ශෙප් වෙනවා සොන්නයා.![]()
හොඳටම රිද්දවන්...දැන් දුවගෙන ගිහින් crazy buddy එකෙන් ලොග් වෙලා ඇවිත් මේක ඕෆ් ටොපික් යවපන් වැල කතාවක් දාලා...![]()


ස්...ස්...මේ...සෝස් බෝතලයක් තියෙනව...විකුණනවා...ගන්නවද? අඩු කරල දෙන්නම්...තොපි දෙන්නවම එකට තියලා අනාථ කළා නේද මම?
දැන් ඉතින් අඬ අඬා පස්සෙන් වරෙන්.

ස්...ස්...මේ...සෝස් බෝතලයක් තියෙනව...විකුණනවා...ගන්නවද? අඩු කරල දෙන්නම්...![]()


කට උත්තර නෑ...දුවගෙන ගිහින් යාලුවගේන් අහලා වරෙන් තව ටිකක් විස්තර බුරියානි එකේ...ඒ කල්ල මෙකේ දාපන්....තව හයියෙන් කෑ ගහහා අඬපන්....![]()

කට උත්තර නෑ...දුවගෙන ගිහින් යාලුවගේන් අහලා වරෙන් තව ටිකක් විස්තර බුරියානි එකේ...ඒ කල්ල මෙකේ දාපන්....![]()

කඩේ එවුන් chicken order කලාම අමුතු විදියට බැලුවේ මොකද කියල පස්සේ තමයි බන් තේරුනේ...![]()
![]()

ලැජ්ජ නැතුව ෆොටෝ දාන්නත් ගියා...ඉවෝක් හොඳයි අඩුම තරමේ ඒක සුප්පා වන්ඩියක්... මේ යකා දාන්නේ සෝස් බෝතලයක්, බුරියානි එකක්, ටයිල් කැටයක්....![]()





එලයිට් එක ඉන්දියන් නේද බං??? අපේ එවුනුත් ඒ කාලේ ඕකෙන් කාලා බඩේ අමාරු හදන් එනවා සැරෙන් සැරේ.![]()