Background wallpapers ganna honda app ekak kyhanko.. Hama app ekema gaththa ewa crop krnna wrnawada screen sizes ekata?
පෝරිසාදයා;18619852 said:machan 30kata wage ganna puluwan best ma lumia eka mokakda? 730 or 640 xl... ??? dual sim ekak wenna oneee..

windows phone ekak ganna asa ayata kiyanna thiyenne "ගත්තොත් අනාතයි. හැබැයි පට්ට ලස්සනයි.බැට්‍රි සුපිරි.ඩිස්ප්ලේ සුපිරි.හිරවෙන්නෙ නෑ ලේසියකට.
ඇප්ස් නම් අඩුයි ගොඩක්. අපිට ඕන ඕන විදියට හදාගන්න අමාරුයි.
http://www.idc.com/prodserv/smartphone-os-market-share.jsp




machan apple 7 eka wagemane.. apple ms copy karanwada? ms apple copy karanawada?


thanksමෙන්න, මෙච්චර කාලයක් අඩුව තිබ්බ තව App එකක්. Windows Phone වලට Top Jobs LK App එක. Windows Store එකේ වෙන app එකක් තිබ්බා... ඒත් ඒක updated නෑ. තව Official Android App එකෙත් නැති සිරා features ටිකක් ඉදිරි app version වලින් බලාපොරොත්තු වන්න.
Search for "Top Jobs Lk Plus" in windows store. (සුපිරි vacancy search එකකුත් add කරලා තියෙන්නේ.)
https://www.windowsphone.com/en-us/store/app/top-jobs-lk-plus/0948e706-44a8-4e6b-a46f-597e38516179
NO ADS !!!.... 100 FREE![]()
elata wadaමෙන්න, මෙච්චර කාලයක් අඩුව තිබ්බ තව App එකක්. Windows Phone වලට Top Jobs LK App එක. Windows Store එකේ වෙන app එකක් තිබ්බා... ඒත් ඒක updated නෑ. තව Official Android App එකෙත් නැති සිරා features ටිකක් ඉදිරි app version වලින් බලාපොරොත්තු වන්න.
Search for "Top Jobs Lk Plus" in windows store. (සුපිරි vacancy search එකකුත් add කරලා තියෙන්නේ.)
https://www.windowsphone.com/en-us/store/app/top-jobs-lk-plus/0948e706-44a8-4e6b-a46f-597e38516179
NO ADS !!!.... 100 FREE![]()

math lumia 625 eka awruddak withara use kara. A kaale hemotama Windows phone ganna kiyala thela gehuwa. Apps hewwa, phone ekata godaak asa una.
passe iPhone 6 ekak gaththa. den lumia eke bat behela dawas ganan thiyenawa mama danneth ne. lumia eka daapu thena godak wela mathak karanna one eka hoyaganna.
conclusion: puluwannam salli ekathu karala used hari kamak ne iPhone ekak ganna. nethnam tikak honda lumia ekak (Rs. 25k-40k) ganna.

Windows wala okkoma hodai awla tyenne. Elakiriye video Penne nathi eka thamai
elakiri eke videos paly wenna na ne?
මචන් ලුමියා 540 ෆෝන් එක හොදයිද? 535 වගේ ලෙඩ දෙනවද?
මෙහ්හ් කිඩ්ස් කෝනර් එකට ගිහිං වීඩියෝ ප්ලේ කරද්දී වොලියුම් වැඩි කරන්න පුළුවන් 15/30 ට විතරනේ බං....... සද්දේ මදි....
Microsoft Lumia 435 phone eke viber skype weda da bn danna ekek kiyanna
පෝරිසාදයා;18619852 said:machan 30kata wage ganna puluwan best ma lumia eka mokakda? 730 or 640 xl... ??? dual sim ekak wenna oneee..
මචන් 4න් එකට update එකක් අවිත් කියල පෙන්නවා,,මම් ඒක මොබයිල් ඩේටා වලින් update කරන්න ගියාට 3% ගිහින් නවතිනවා,ආපහු එතන වැටෙනව update කරන්න කියලා,,4න් එකෙ ඩේටා වලින් update කරන්න බැරිද බන්,,4න් එක ලුමියා 635,,මාත් build 10149 දාන්න බැලුවෙ මචන්