windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • මචන් 4න් එකට update එකක් අවිත් කියල පෙන්නවා,,මම් ඒක මොබයිල් ඩේටා වලින් update කරන්න ගියාට 3% ගිහින් නවතිනවා,ආපහු එතන වැටෙනව update කරන්න කියලා,,4න් එකෙ ඩේටා වලින් update කරන්න බැරිද බන්,,4න් එක ලුමියා 635,,මාත් build 10149 දාන්න බැලුවෙ මචන්

    මම මොබයිල් ඩේටා වලින් update කරලම නෑ මචං. දන්න එකෙක් එයි
     

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    Windows 10 Music App

    image_thumb11.png
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    App of The Day..!

    Album Releases

    47693ab4-35aa-4ca7-8787-58852fa9d065



    "Album Releases is App of The Day on myAppFree, don't miss your daily deals http://get.myappfree.it"

    Features includes:

    Powered by Xbox Music, Album Releases sends you notifications when your favorite artists release new singles, E.P.s or albums right to your Start screen.

    • Get notified through Live Tiles, Toast notifications, and Lockscreen notifications.
    • Follow any artist you love.
    • Easily download or stream your new releases.
    • View all new album releases of the month.
    • Boost your Xbox Music experience.

    https://www.windowsphone.com/en-us/store/app/album-releases/70c3285c-e313-4dca-89ef-7098dc23c79f
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,198
    684
    113
    me haththilauve Mb50 ta vedi file mobile network eken download karanna be.
    OPEN WITH...option ekak ne.
     

    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    A. සිරියා;18614118 said:
    මම මොබයිල් ඩේටා වලින් update කරලම නෑ මචං. දන්න එකෙක් එයි

    මම දන්න විදියට මොබයිල් ඩේටා වලින් සොෆ්ට්වෙයාර් අප්ඩේට් දාන්න බැහැ බන්.:oo: වයි ෆයි ඕනේ.. :yes:
    ලුමියා 535 එකට අප්ඩේට්ස් දෙකක් ආවා.. එකක් 1MB විතර, අනික 250MB විතර.. ටච් එකේ නම් පොඩි වෙනසක් දැනෙනවා.. :cool::cool:
    කවුරු හරි දන්නවද???:confused::confused:
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මචන් ලුමියා 540 ෆෝන් එක හොදයිද? 535 වගේ ලෙඩ දෙනවද? :(
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙහ්හ් කිඩ්ස් කෝනර් එකට ගිහිං වීඩියෝ ප්ලේ කරද්දී වොලියුම් වැඩි කරන්න පුළුවන් 15/30 ට විතරනේ බං....... සද්දේ මදි....
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Surfy browser එක දාගනින් මචං. සුපිරි ඉතින්.
    f062aae2-4c74-440f-92a3-3706ee2409fc

    http://www.windowsphone.com/en-us/store/app/surfy/a5820177-5118-4f34-b8c1-6715289fc321

    ✔ Desktop like tabs
    ✔ Mobile optimization, which can reduce data usage down to as little as 20%
    ✔ Passcode protection. Protect your browsing from prying eyes by locking Surfy with a passcode
    ✔ Shake to refresh
    ✔ Voice Search (WP 8.1)
    ✔ Save and Share downloaded files (WP 8.1)
    ✔ Export downloaded files to SD Card
    ✔ Export any file to Media Library
    ✔ Download YouTube videos
    ✔ Private browsing
    ✔ Themable Panoramic hub with customizable background image
    ✔ Share links via NFC
    ✔ Save Passwords and Logins
    ✔ Desktop mode
    ✔ Download manager with foreground and background downloads
    ✔ Multiple search providers:
    Google
    Bing
    DuckDuckGo
    Yahoo!
    Baidu
    ✔ Searchable history
    ✔ Clear cookies and cache with history.
    ✔ Private browsing at start-up
    ✔ Set desktop or reading mode for individual tabs
    ✔ Share pages via Email SMS, Facebook, Twitter, LinkedIn, & NFC
    ✔ Voice commands launch favorites and well known pages
    ✔ Night dimmer
    ✔ Listen to pages with Surfy's amazing multilingual text to speech engine
    ✔ Save images & open links via context menu
    ✔ Find on Page
    ✔ Customize tabs and application bar colors
    ✔ Pin pages to the Launch Pad
    And much much more...​

    jRLLW5R_700wa_0.gif
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    මචන් වින්ඩොව්ස් 10 build එකෙ ටයිල් picture බොද වෙලානෙ බන් :( කොහොමද ඒක හදන්නෙ
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    Eee tile seen eka hari gya ban,,habai dwnld krapu 4toes images wala pennane nane ban <P></P> windows 10 build 10149 thyenne mchan
     
    Last edited:
    Status
    Not open for further replies.