කෝරලේමහත්තයා;18623644 said:ඒක මචන් හීනියට අඩන්න ඕනි සීන් එකක් නෙවෙයි නේද?? අනික ගමේ පන්සලත් ගොලු වෙන්න තරම්..
නෑනාගෙ මල්වරවීම ....
පාන් පැලට අද පරමල් වැඩලා
නෑනා පහන් පැලට චාරිත්රයක් වශයෙන් මල් පහන් පූජා කරනව..නමුත් දැන් ඈට එලියට බහින්න විදිහක් නෑ..
ගලේ විහාරෙත් ගොළුවීලා
මස්සිනාට මාර ප්රශ්නයක් එකෙක් කියන් නෑ මොකද්ද මේ කියල ..අඩුම තරමේ හැමදාම මල්පුදන ගලේ විහරෙවත්??
ගලේ විහාරෙත් ගොළුවීලා

පාන් පැලට අද පරමල් වැඩලාකෝරලේමහත්තයා;18623644 said:ඒක මචන් හීනියට අඩන්න ඕනි සීන් එකක් නෙවෙයි නේද?? අනික ගමේ පන්සලත් ගොලු වෙන්න තරම්..
නෑනාගෙ මල්වරවීම ....
පාන් පැලට අද පරමල් වැඩලා
නෑනා පහන් පැලට චාරිත්රයක් වශයෙන් මල් පහන් පූජා කරනව..නමුත් දැන් ඈට එලියට බහින්න විදිහක් නෑ..
ගලේ විහාරෙත් ගොළුවීලා
මස්සිනාට මාර ප්රශ්නයක් එකෙක් කියන් නෑ මොකද්ද මේ කියල ..අඩුම තරමේ හැමදාම මල්පුදන ගලේ විහරෙවත්??
ගලේ විහාරෙත් ගොළුවීලා

පාන් පැලට අද පරමල් වැඩලා
ඔය වගේ ආදර පලහිලව් ඇති උනාම ගෙදරක බතක් වත් හැදෙන්නෙ නෑ... හූල්ලනව මිසක් හැමෝම
ගලේ විහාරෙත් ගොළුවීලා
පන්සල් ගිහින් පැතූ පැතුම් වල කෝ ප්රථිපල... ගලේ විහාරෙටත් කටඋත්තර නෑ

කෝරලේමහත්තයා;18625411 said:"කනප්පුවෙන් පැන හෙප්පුව බිම වැටිලා..."
මල්වර යුවතිය කල එලි බැස්ස වීමට ලක ලෑස්තිවීම තමයි මෙය ..බිම වැටුනා යනු එය තිබූ තැන නොතිබීමයි ..