සුදු නැන්දා ඇයි ගේ දොර වැහුවේ

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    කෝරළේ වෙනම පැත්තකින් හිතලා තියෙනවා..එළ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කෝරලේමහත්තයා;18623644 said:
    ඒක මචන් හීනියට අඩන්න ඕනි සීන් එකක් නෙවෙයි නේද?? අනික ගමේ පන්සලත් ගොලු වෙන්න තරම්..

    නෑනාගෙ මල්වරවීම ....

    පාන් පැලට අද පරමල් වැඩලා
    නෑනා පහන් පැලට චාරිත්‍රයක් වශයෙන් මල් පහන් පූජා කරනව..නමුත් දැන් ඈට එලියට බහින්න විදිහක් නෑ..

    ගලේ විහාරෙත් ගොළුවීලා

    මස්සිනාට මාර ප්‍රශ්නයක් එකෙක් කියන් නෑ මොකද්ද මේ කියල ..අඩුම තරමේ හැමදාම මල්පුදන ගලේ විහරෙවත්??

    ගලේ විහාරෙත් ගොළුවීලා

    උඹේ අදහස නියමයි මචන්. වෙනස්ම විදියකට හිතලා තියෙනවා. ඒත්

    "කනප්පුවෙන් පැන හෙප්පුව බිම වැටිලා..." කියන්නේ ගෙදර වලියක් ගිහින් කියන එක. එතැනදී උඹේ අදහස ගැලපෙන්නේ නෑ මචන්. මොනවා වුනත් අපි කාටවත් හිතුනේ නැති විදියේ ගැලපීමක් උඹ මේ ගීතයේ දැකල තියෙන්නේ. :)

    REP 7+
     
    waligamaya

    Well-known member
  • නැනා මස්සිනා ප්‍රමයෙන් වෙලුනත්. වෙනත් කෙනෙක්ට නැණගේ දෙමව්පියන් තමදුවැව තීන්දු කිරීම. සහ ඇවැස්ස බණට අකමැත්ත ප්ර්කෂවිම. ගෙදරවන ආරවුල් මෙම සිද්දියෙන්. මවිඅල් පේනවා සින්දුබ අහද්දී
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :dull:
    කෝරලේමහත්තයා;18623644 said:
    ඒක මචන් හීනියට අඩන්න ඕනි සීන් එකක් නෙවෙයි නේද?? අනික ගමේ පන්සලත් ගොලු වෙන්න තරම්..

    නෑනාගෙ මල්වරවීම ....

    පාන් පැලට අද පරමල් වැඩලා
    නෑනා පහන් පැලට චාරිත්‍රයක් වශයෙන් මල් පහන් පූජා කරනව..නමුත් දැන් ඈට එලියට බහින්න විදිහක් නෑ..

    ගලේ විහාරෙත් ගොළුවීලා

    මස්සිනාට මාර ප්‍රශ්නයක් එකෙක් කියන් නෑ මොකද්ද මේ කියල ..අඩුම තරමේ හැමදාම මල්පුදන ගලේ විහරෙවත්??

    ගලේ විහාරෙත් ගොළුවීලා
    පාන් පැලට අද පරමල් වැඩලා
    ඔය වගේ ආදර පලහිලව් ඇති උනාම ගෙදරක බතක් වත් හැදෙන්නෙ නෑ... හූල්ලනව මිසක් හැමෝම

    ගලේ විහාරෙත් ගොළුවීලා
    පන්සල් ගිහින් පැතූ පැතුම් වල කෝ ප්‍රථිපල... ගලේ විහාරෙටත් කටඋත්තර නෑ :dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :dull:
    පාන් පැලට අද පරමල් වැඩලා
    ඔය වගේ ආදර පලහිලව් ඇති උනාම ගෙදරක බතක් වත් හැදෙන්නෙ නෑ... හූල්ලනව මිසක් හැමෝම

    ගලේ විහාරෙත් ගොළුවීලා
    පන්සල් ගිහින් පැතූ පැතුම් වල කෝ ප්‍රථිපල... ගලේ විහාරෙටත් කටඋත්තර නෑ :dull:

    මාම දැක්ක කල් :baffled:
     
    DonnieBrasco

    Member
    May 7, 2012
    480
    135
    0
    Austria
    මිල්ටන් , කපුගේ , ක්ලැරන්ස් වගේ අප අතරින් වෙන්වුණු කලාකාරුවනුත් , විශාරද අමරදේව ,වික්ටර් , සනත් , වැනි විශිෂ්ඨ කලාකරුවන්ගේ අඩුව පොඩ්ඩක් හරි පිරිමහන්න දැනට ඉන්නේ , කසුන් සහ රූකාන්ත වැනි අද පරපුරේ ගායකයින් විතරයි ...
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    "කනප්පුවෙන් පැන හෙප්පුව බිම වැටිලා..."

    මල්වර යුවතිය කල එලි බැස්ස වීමට ලක ලෑස්තිවීම තමයි මෙය ..බිම වැ‍ටුනා යනු එය තිබූ තැන නොතිබීමයි ..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කෝරලේමහත්තයා;18625411 said:
    "කනප්පුවෙන් පැන හෙප්පුව බිම වැටිලා..."

    මල්වර යුවතිය කල එලි බැස්ස වීමට ලක ලෑස්තිවීම තමයි මෙය ..බිම වැ‍ටුනා යනු එය තිබූ තැන නොතිබීමයි ..

    :yes:
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    වෙනදා ඉදිකඩ අද මට හරස් වෙලා
    වයිරා දොරකඩ නො බලයි ඉව අල්ලා

    කඩොල්ල හරස් කරල උණ බටයක් අද හරහට දාල කොච්චර වත්තට ඇතුලුවෙන්න උවමනාවක්
    තිබුනත් යන්න ක්‍රමයක්/අවශ්‍යතාවයක් ඇතිවෙන්නෑ..හැමදාම සෙල්ලම්කරපු වයිරවත් හිටියනම් උගේ පිටින් දාල යන්න තිබුනනෙ..:(