අරළු පෙති

121314

Member
Jan 7, 2015
310
31
0
මේ පුකට මැහුම් ගහල අරළු පෙත්තක් බොන්න දුන්නොත් මක් වෙයිද බන් :baffled::baffled::baffled:

දන්නෑ බොල. ඒකනේ thread එකක් open කලේ..
ඒක නෙවේ එහෙම කරාම උබට මොකද වුනේ කියහන්කෝ දැන ගන්නත් එක්ක?
 

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,854
    6,450
    113
    ගග අද්දර
    දන්නෑ බොල. ඒකනේ thread එකක් open කලේ..
    ඒක නෙවේ එහෙම කරාම උබට මොකද වුනේ කියහන්කෝ දැන ගන්නත් එක්ක?

    මාත් දන් නෑ බන්. ත්‍රෙඩ් එක බම්ප් කරන්න ඇහුවේ මාත්... :baffled::baffled:
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    ඔය සිද්දිය කරගන්න ඔයිට වඩා හොඳ බෙහෙතක් තියෙනව. ගෙදර ඉදලම හදාගන්නත් පුලුවන්. ඇඟේ ජරාව තියෙනවනම් තමා වැඩේ සිද්ධවෙන්නෙත් අනික මේකෙන තවත් ලෙඩ රෝග ගොඩක් නැතිවෙනව. ඕනි අය ඉන්නවනම් කියන්න. ඒක මට මෙතන දාන්න බෑ.. එහෙම කලොත් උබල දාන කොමෙන්ට් වලට මට නිකන්ම බඩයන්න පටන්ගනී....
     

    121314

    Member
    Jan 7, 2015
    310
    31
    0
    ඒක මං ඇහුවෙ නෑ මචං.. මං ගත්තෙ රුපියල් විස්සයි.. එකපාරයි බං.. ගුලියක් තියෙන්නෙ පැකට් කරලා.. හරියට කල්ක ගුලි වගේ.. ඒක බීපං උදේ පාන්දර.. උඹට එපා වෙයි ඉතිං..:lol: මොන හු#තකට බිව්වද කියල හිතෙයි අන්තිමට.. අරූ කියනව වගේ තැඹිලි ගෙඩියක් බීපන්.. එකක් මදි දෙක තුනක්ම ගහපං..:)


    දැන් එන්නෙ නැහැ දර්ශනයා.. ඉස්සර තමා අරලු පෙති ආවෙ.. දැන් එන්නෙ වෙන මොකක්ද හුයන්නක්.. මට නම මතක නෑ.. ඒක නම් විස්සක් වෙනවා.. සත ගාණට හම්බෙන්නෑ..:dull: අරලු වලට වඩා පවර්ෆුල් වැඩියි ඒක මං හිතන්නෙ..:baffled:

    ඔය කල්කේ තිත්තද බන්?
    නැත්තම් කිසිම රහක් නැත්ද?
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    උණු වතුරට සියබලා දියකරලා බීපන් මචන් එකටත් බඩ යනවා
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,854
    6,450
    113
    ගග අද්දර
    ඔය සිද්දිය කරගන්න ඔයිට වඩා හොඳ බෙහෙතක් තියෙනව. ගෙදර ඉදලම හදාගන්නත් පුලුවන්. ඇඟේ ජරාව තියෙනවනම් තමා වැඩේ සිද්ධවෙන්නෙත් අනික මේකෙන තවත් ලෙඩ රෝග ගොඩක් නැතිවෙනව.

    You Had My Curiosity


    ඕනි අය ඉන්නවනම් කියන්න. ඒක මට මෙතන දාන්න බෑ.. එහෙම කලොත් උබල දාන කොමෙන්ට් වලට මට නිකන්ම බඩයන්න පටන්ගනී....

    But Now You Have My Attention

    කියපන්කෝ....
     

    121314

    Member
    Jan 7, 2015
    310
    31
    0
    මාත් දන් නෑ බන්. ත්‍රෙඩ් එක බම්ප් කරන්න ඇහුවේ මාත්... :baffled::baffled:

    මොකෝ කියන්නේ දෙන්නත් එක්ක ගහලම බලමුද?
     

    121314

    Member
    Jan 7, 2015
    310
    31
    0
    ඔය සිද්දිය කරගන්න ඔයිට වඩා හොඳ බෙහෙතක් තියෙනව. ගෙදර ඉදලම හදාගන්නත් පුලුවන්. ඇඟේ ජරාව තියෙනවනම් තමා වැඩේ සිද්ධවෙන්නෙත් අනික මේකෙන තවත් ලෙඩ රෝග ගොඩක් නැතිවෙනව. ඕනි අය ඉන්නවනම් කියන්න. ඒක මට මෙතන දාන්න බෑ.. එහෙම කලොත් උබල දාන කොමෙන්ට් වලට මට නිකන්ම බඩයන්න පටන්ගනී....

    PM එකක් දාහන්කො එහෙමනම්.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,854
    6,450
    113
    ගග අද්දර
    මොකෝ කියන්නේ දෙන්නත් එක්ක ගහලම බලමුද?

    මාත් කාලෙකින් බඩ සුද්ද වෙන්න බිව්වේ නම් නෑ. එහෙනම් උබ පළවෙනියට බීපන්, උබ පණපිටින් ඉන්නවා කියල දැන ගත්තම තමයි මන් බොන්නේ.
     

    121314

    Member
    Jan 7, 2015
    310
    31
    0
    මාත් කාලෙකින් බඩ සුද්ද වෙන්න බිව්වේ නම් නෑ. එහෙනම් උබ පළවෙනියට බීපන්, උබ පණපිටින් ඉන්නවා කියල දැන ගත්තම තමයි මන් බොන්නේ.

    එළ එළ මම මැරුනොත් කියන්නම්කෝ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය කල්කේ තිත්තද බන්?
    නැත්තම් කිසිම රහක් නැත්ද?
    රහ බලන්න ඕන නෑ කුකුලො.. වතුර උගුරක් එක්ක ගහල දාපං..:growl:

    :sorry:

    පැටියා;18621451 said:
    මාත් ගහන්න ඕනෙ බං එක පාරක් ගැසුවා ඕක. ගෙදර මිනිස්සු ඉන්න දවසක බීපං. වතුර බොන්න ඕනෙ යන යන ගානට නැත්තං විජලනය වෙලා සෙත්තාපෝචි වෙන්න ඉඩ කඩ තියනවා. සරුවාංගෙම පණ නැති වෙනවා බඩු යන්න යන්න ඉතිං කක්කුස්සියේ වැටිලා මැරෙන්නත් ඉඩ කඩ තියනවා පායන්න පායන්න ගුණ නෑ කියලා තමා මුතුං මිත්තො කියලා තියෙන්නෙ :(
    අපෝ මට නම් ඇති උනා එකපාරක් බීලා.. ආයෙ නම් බොන්නෑ.. :lol:

    අනිවා රෑට බොන්නෙ නෑ. ......
    එහෙම වුනොත් උදේට අසූචි ගොඩක සෙත්ත පෝච්චි වෙලා ඉදී.. . . .... .. ..
    :lol::lol::lol:
    කැරි සිද්ධිය එහෙම උනොත් නම්.. හැබැයි පුතේ ඕක ගහපු දවසක පට්ට හදිස්සියක් උනත් එළියට බැහැලා ඉවරයි..:rofl:
     

    Nim3shi

    Member
    Jul 4, 2015
    52
    4
    0
    Kisima behethak waydhaya warayek ge upades nathuwa ganna epa.. samahara ayata owa alagic... kohomada mona hari waradila oyata oke effect eka lifetime thibboth?
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    mn oka deparak gahala thiyenava
    mn gahuvenam rata kala bn :D. ammaaa supiri.10ta vithara kala budiya gaththama pandara 2 veddi vade set venava bn
    badaeliya yaddi aduvennam yanne unu vathura tikak vadiyen bonna.ita passe saratama yanava
    ohoma 4 parak vage giyata passe copy tikak bonna.
    4 parak yanakan unu vathura bihan :D bonna bonna yanava vadi
    Copy tikak rasneta hadagena bivvama arenava.aye yanne na

    ara buddyta kivva vage oka saren sare gahanna honda nalu bn.

    sinhala beth badu kadekata gihin "bada vireka karana betha" denna kiyahan
    25k da koheda thama.peththak hari dekak hari thibbe.eka unu vathurath ekka bihan rasa balanne nathuva.

    ra 10ta gahuvama 12 vithara veddi bada bora bora ganava ahenava bn :D

    rata gahuvama ithin pandara nagitinna one saren sare.eka vadayaknam ude pandara gahapan.nathnam davasama ivarai bn
    kohomath hathara pas parak giyata passe copy bonna one. :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Kisima behethak waydhaya warayek ge upades nathuwa ganna epa.. samahara ayata owa alagic... kohomada mona hari waradila oyata oke effect eka lifetime thibboth?
    ඔව් එහෙම කේස් නම් තියේ බං.. හැබැයි සිංහල බෙහෙත් විශ වෙනවා අඩුයි.. ඉංශ්‍රීසි බෙහෙත් වල තමා ඔය අවුල තියෙන්නෙ ගොඩක්ම..:)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කියවලම බැලුවොත් නරකද.. ඉවර වෙනකල්ම බලපන්...
    මම ඕපන් කරපු වෙලාවෙ Empty Folder එක විතරයි තිබ්බෙ.. ඒකයි මොකක්ද කියලා ඇහුවෙ.. මං ඒක බුක්මාක් දාගත්තා..:)