අරළු පෙති

121314

Member
Jan 7, 2015
310
31
0
mn oka deparak gahala thiyenava
mn gahuvenam rata kala bn :D. ammaaa supiri.10ta vithara kala budiya gaththama pandara 2 veddi vade set venava bn
badaeliya yaddi aduvennam yanne unu vathura tikak vadiyen bonna.ita passe saratama yanava
ohoma 4 parak vage giyata passe copy tikak bonna.
4 parak yanakan unu vathura bihan :D bonna bonna yanava vadi
Copy tikak rasneta hadagena bivvama arenava.aye yanne na

ara buddyta kivva vage oka saren sare gahanna honda nalu bn.

sinhala beth badu kadekata gihin "bada vireka karana betha" denna kiyahan
25k da koheda thama.peththak hari dekak hari thibbe.eka unu vathurath ekka bihan rasa balanne nathuva.

ra 10ta gahuvama 12 vithara veddi bada bora bora ganava ahenava bn :D

rata gahuvama ithin pandara nagitinna one saren sare.eka vadayaknam ude pandara gahapan.nathnam davasama ivarai bn
kohomath hathara pas parak giyata passe copy bonna one. :)

ela mcn.
 
121314

Member
Jan 7, 2015
310
31
0
ඔව් එහෙම කේස් නම් තියේ බං.. හැබැයි සිංහල බෙහෙත් විශ වෙනවා අඩුයි.. ඉංශ්‍රීසි බෙහෙත් වල තමා ඔය අවුල තියෙන්නෙ ගොඩක්ම..:)

ඔව් බන්.සින්හල බෙහෙත් වල අතුරු ආබාධ නෑ කියනවනේ.
 
121314

Member
Jan 7, 2015
310
31
0
ආහ් මල්ලි.. තවම බඩ සුද්ද කරගත්තෙ නැද්ද..? :lol:

තාම නෑ අයියේ.
ආසයි බයයි.

free දවස් 2ක් සෙට් කරගෙන ලෙසටම වැඩේ ප්ලෑන් කරලා කරන්න ඕනේ.
 
Nim3shi

Member
Jul 4, 2015
52
4
0
ඔව් එහෙම කේස් නම් තියේ බං.. හැබැයි සිංහල බෙහෙත් විශ වෙනවා අඩුයි.. ඉංශ්‍රීසි බෙහෙත් වල තමා ඔය අවුල තියෙන්නෙ ගොඩක්ම..:)

Sinhala ewa ge athuru abadha adudha wadidha manda...
e unath owa hithumnapeta bonna hoda naha
dose eka wadi wela bada wal ehema enna puluwan :shocked:
 
මේක සත 25කට හොඳටොම සෑහෙනව ... ඉතින් ඕක සත 30 කරන්නකො

බෙහෙත් කඩවල තියෙනවා මචන් බිලා ටිකකින් ටොයිලට් ගිහින් දාලා නැගිටින්න හදනකොට ආයෙම සෙට් වෙනවා .වතුර බීවත් ඒවත් අපහු යනවා.උඩින් දානකොට යටින් යනවා.මත 2004 විතර බිලා ටැප් එක වගේ යන්න පටන් ගත්තා.බටු පොතු මිරිස් පොතු හිර උන ඔක්කොම ගලවලා යනවා.තැබිලි ගෙඩියක්.කොපි ටිකක් බිවම නවත්ත ගන්න පලුවන්

ado thwa nadda bn ?? patta record eka bn :P :P
 
rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Sinhala ewa ge athuru abadha adudha wadidha manda...
    e unath owa hithumnapeta bonna hoda naha
    dose eka wadi wela bada wal ehema enna puluwan :shocked:
    bada enna nm ithin vena mona hari karanna athi oya :P
    nathnam mekata bada yanava vitharai :rofl:

    anaa oya avatar eke inne oyadha? :lol:
    ai kwru hari na kivvada??
    oyage eke inna kena vage kenek mn dannava.eyanm ehema hoyagenama ei ah :D
    fatta sarai :baffled:

    අවුල් සයිවර කඩේකින් කොත්තුවක් කාපන් බන් :rofl:
    mata pereda rice ekak kala vade set una kiyahanko.rath vel aunne bn.gedara genalla kala vathura bivva vitharai vamane giya.honda velavata vamane giye.nathnam ithin inna hamba venne na bn

    saren sare meka gahanna honda na bn :)
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    අනිවා රෑට බොන්නෙ නෑ. ......
    එහෙම වුනොත් උදේට අසූචි ගොඩක සෙත්ත පෝච්චි වෙලා ඉදී.. . . .... .. ..

    රෑට බොන්න තමයි වෛද්‍ය නිර්දේශය...:) 20 වතාවකට වඩා බීලා තියනව.. යනකන් උනුවතුර බොන්න ඕන. නැත්තම් තේ කහට උනත් අවුලක් නෑ. ගිහින් ගිහින් අන්තිමට නිකන් සෙම වගේ යන්න ගන්නව.. අන්න එතකොට මිරිසි හොදි(තැම්බුන් හොදි) එක්ක බත් ටිකක් කන්න.. ඒක කාල පරිප්පුයි බතුයි වගේ කෑවත් කමක් නෑ.. ටික දවසක් යනකන් තෙල් ජාති එහෙම කන්න යන්නෙපා.. මොක්ද බඩවැල් හොදට සුද්ද වෙලා නිසා. නෝර්මල් එකෙ කාල හෙම්හිට හිමිහිට පුරුදු කරන්න. ගොඩක් ඔය මලබද්දෙ එහෙම හොද වෙනව හොදට බඩ හදාගත්තොත්.. මම කියපුව සුවර් නෑ වගේනම් ලගපාත ඉන්න සින්හල වෙද මහත්තයෙකුගෙන් අහගන්න.. :)
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,451
    1,400
    113
    "Thripala" is good and it has Aralu, Bulu and Nelli. Good for the stomach and Link Tripala is good and I have experienced.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Sinhala ewa ge athuru abadha adudha wadidha manda...
    e unath owa hithumnapeta bonna hoda naha
    dose eka wadi wela bada wal ehema enna puluwan :shocked:
    සිංහල බෙහෙත් වල අතුරු ආබාධ අඩුයි.. ඒත් අවුල තියෙන්නෙ සිංහල එකම බෙහෙත බොනවා ලෙඩ ගණනාවකට.. උදාහරණයකට අසමෝදගම් ගන්නකෝ.. ලෙඩ කීයකට බොනවද.. ඉංශ්‍රීසි බෙහෙත් වල එහෙම නෑනේ.. එක ලෙඩේටයි එක බෙහෙතක් තියෙන්නෙ..

    අනිත් දේ තමයි සිංහල බෙහෙත් කරලා කේස් එකක් වෙලා හොස්පිට්ල් ගියොත් පට්ට ලෙඩේ.. බාරගන්නෙත් නෑ සමහර අය..

    බඩවැල් එළියට එනවා කියන්නෙ අර්ශස් නේහ්.. ඒක ලෙඩක්.. ඒක හැදෙන්නෙ තටමනකොට, අරක්කු බොනකොට, නිතර වාඩිවෙලාම ඉන්න රස්සා කරන අයට, බර වැඩ කරන අයට.. ඒත් හැමෝටමත් නෑ.. පෙලක් අයට තමා.. ඒක ආරෙට යන ලෙඩක් වැඩියක්ම.. පවුලෙ අයට තියෙනවා නම් හැදෙනවා..:)

    bada enna nm ithin vena mona hari karanna athi oya :P
    nathnam mekata bada yanava vitharai :rofl:
    අඩෝ ලැජ්ජයි.. වචනයක් කියවගන්න බෑ උඹට.. බඩවල් එනව නෙමෙයි බඩවැල් එනව කියල තියෙන්නෙ..:lol: මං දැක්කා ඊයෙ හිටං උඹ මේ මෙම්බර්ගෙ පස්සෙන් එලවනවා.. මොකෝ මැසේජ් එකක් දැම්මම රිප්ලයි කලේ නැද්ද..:rofl: මම දැන් දැක්කෙ කෙල්ලෙක් කියලා.. ඊයෙ මචං කියලත් කිව්වා..:baffled:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    hoda topic ekak.welunu siyabala ata yin karala hodata podanna dala asoka widuruwak eka ugurata gahanna bada apset nam.lunu thehandak daala.lesatama yanawa
     
    Nim3shi

    Member
    Jul 4, 2015
    52
    4
    0
    සිංහල බෙහෙත් වල අතුරු ආබාධ අඩුයි.. ඒත් අවුල තියෙන්නෙ සිංහල එකම බෙහෙත බොනවා ලෙඩ ගණනාවකට.. උදාහරණයකට අසමෝදගම් ගන්නකෝ.. ලෙඩ කීයකට බොනවද.. ඉංශ්‍රීසි බෙහෙත් වල එහෙම නෑනේ.. එක ලෙඩේටයි එක බෙහෙතක් තියෙන්නෙ..

    අනිත් දේ තමයි සිංහල බෙහෙත් කරලා කේස් එකක් වෙලා හොස්පිට්ල් ගියොත් පට්ට ලෙඩේ.. බාරගන්නෙත් නෑ සමහර අය..

    බඩවැල් එළියට එනවා කියන්නෙ අර්ශස් නේහ්.. ඒක ලෙඩක්.. ඒක හැදෙන්නෙ තටමනකොට, අරක්කු බොනකොට, නිතර වාඩිවෙලාම ඉන්න රස්සා කරන අයට, බර වැඩ කරන අයට.. ඒත් හැමෝටමත් නෑ.. පෙලක් අයට තමා.. ඒක ආරෙට යන ලෙඩක් වැඩියක්ම.. පවුලෙ අයට තියෙනවා නම් හැදෙනවා..:)

    Mamath thel ganawa kondeta
    Mage konde godak giya issara swimming igena ganna yaddi :(
    passe pool eke swimming nwaththala thel wala swim kranna patan gaththa :rofl:

    athuru abadha nahalu ekata nam, a unata chuttak sema wage mata nam
    ambo ow.... sinhala beheth karala giyama baninawa hospital eke aya
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [/CENTER]

    Mamath thel ganawa kondeta
    Mage konde godak giya issara swimming igena ganna yaddi :(
    passe pool eke swimming nwaththala thel wala swim kranna patan gaththa :rofl:

    athuru abadha nahalu ekata nam, a unata chuttak sema wage mata nam
    ambo ow.... sinhala beheth karala giyama baninawa hospital eke aya
    Swimming කලාම කොණ්ඩෙ යන්නෙ ඇයි..? :sorry: සිංහල බෙහෙත් තෙල් ගඳයිනේ.. එපා වෙනවා ගාන්න ගියාම.. පාවිච්චි කරල තියෙද.. කේෂමූල තරලය.. අම්මෝ පට්ට ගඳයි.. ගමනක් යන්න නම් බෑ ඒක ගාලා තුන් හතර පාරක්වත් නොනා..:rofl:

    හැබැයි කොන්ඩෙ යන එක නවතිනවා..:yes: ට්‍රයි කරලා බලන්න.. හැබැයි ගෙදරටම වෙලා ඉන්න වෙන්නෙ.. පුළුවන් නම් රෑට ගාලා උදේට නාන්න..;)

    Keshamulatharalaya.jpg