අරළු පෙති

signshop

Well-known member
  • May 30, 2011
    12,152
    8,843
    113
    Dubai
    අරළු පෙති දැන් විකුණන්න නැහැ.. වෙන වෙන ගුලි වර්ග තියෙනවා..
    උඹ අරළු පෙති කියලා ඉල්ලං.. එතකොට කියයි ඒවා දැන් එන්නෑ වෙන එකක් දෙන්නං කියලා.. නැත්තං එකපාරම ඉල්ලපං බඩ සුද්ද වෙන පෙති කියලා..
    සිංහල බෙහෙත් කඩවල් වල තියෙන්නෙ..
    උදේ පාන්දර බොන්න ඕන.. උදේ පාන්දර බිව්වොත් දවල් එක දෙක වෙනකම්ම යනවා..
    ඒකට වඩා ඕක බිව්ව ගමන් බඩ තද වෙනව වගේ මොනාද හුයන්නක් වෙනවා.. එපා වෙනවා එතකොට..
    ඊට පස්සෙ ඉතිං මොනා කෑවත් විනාඩියෙන් විනාඩිය ටොයිලට් එකේ තමා..
    :rofl:

    සමහර අයට දවසෙම තියෙනවා.. පමණට වඩා බඩ සුද්ද වෙන්න හොඳ නෑ.. අනික කන කන දේ යනවනේ.. කේස් වැඩියි පුටේ.. මම නම් කියන්නෙ බොන්න එපා කියලා.. මම එකපාරක් බීලා ආයෙ බොන්නෑ කියල හිතාගත්තා..:(

    ඔව් බොල මීට අවුරුදු 8කට විතර ඉස්සරවෙලා මමත් බිව්වා. යකො දවස් දෙකක් නන්නානේ උනා. අන්තිමට ඩොකෙක්ගෙන් බෙහෙත් ඇරන් නවත්ත ගත්තේ.. වතුරවත් බොන්න බැරි උනා මට.. අම්මෝ ආයේ නම් ඔනෙම නෑ