මේ පුකට මැහුම් ගහල අරළු පෙත්තක් බොන්න දුන්නොත් මක් වෙයිද බන්![]()
දන්නෑ බොල. ඒකනේ thread එකක් open කලේ..
ඒක නෙවේ එහෙම කරාම උබට මොකද වුනේ කියහන්කෝ දැන ගන්නත් එක්ක?
මේ පුකට මැහුම් ගහල අරළු පෙත්තක් බොන්න දුන්නොත් මක් වෙයිද බන්![]()
දන්නෑ බොල. ඒකනේ thread එකක් open කලේ..
ඒක නෙවේ එහෙම කරාම උබට මොකද වුනේ කියහන්කෝ දැන ගන්නත් එක්ක?


ඒක මං ඇහුවෙ නෑ මචං.. මං ගත්තෙ රුපියල් විස්සයි.. එකපාරයි බං.. ගුලියක් තියෙන්නෙ පැකට් කරලා.. හරියට කල්ක ගුලි වගේ.. ඒක බීපං උදේ පාන්දර.. උඹට එපා වෙයි ඉතිං..මොන හු#තකට බිව්වද කියල හිතෙයි අන්තිමට.. අරූ කියනව වගේ තැඹිලි ගෙඩියක් බීපන්.. එකක් මදි දෙක තුනක්ම ගහපං..
දැන් එන්නෙ නැහැ දර්ශනයා.. ඉස්සර තමා අරලු පෙති ආවෙ.. දැන් එන්නෙ වෙන මොකක්ද හුයන්නක්.. මට නම මතක නෑ.. ඒක නම් විස්සක් වෙනවා.. සත ගාණට හම්බෙන්නෑ..අරලු වලට වඩා පවර්ෆුල් වැඩියි ඒක මං හිතන්නෙ..
ඔය සිද්දිය කරගන්න ඔයිට වඩා හොඳ බෙහෙතක් තියෙනව. ගෙදර ඉදලම හදාගන්නත් පුලුවන්. ඇඟේ ජරාව තියෙනවනම් තමා වැඩේ සිද්ධවෙන්නෙත් අනික මේකෙන තවත් ලෙඩ රෝග ගොඩක් නැතිවෙනව.
You Had My Curiosity
ඕනි අය ඉන්නවනම් කියන්න. ඒක මට මෙතන දාන්න බෑ.. එහෙම කලොත් උබල දාන කොමෙන්ට් වලට මට නිකන්ම බඩයන්න පටන්ගනී....
But Now You Have My Attention
මාත් දන් නෑ බන්. ත්‍රෙඩ් එක බම්ප් කරන්න ඇහුවේ මාත්...![]()
ඔය සිද්දිය කරගන්න ඔයිට වඩා හොඳ බෙහෙතක් තියෙනව. ගෙදර ඉදලම හදාගන්නත් පුලුවන්. ඇඟේ ජරාව තියෙනවනම් තමා වැඩේ සිද්ධවෙන්නෙත් අනික මේකෙන තවත් ලෙඩ රෝග ගොඩක් නැතිවෙනව. ඕනි අය ඉන්නවනම් කියන්න. ඒක මට මෙතන දාන්න බෑ.. එහෙම කලොත් උබල දාන කොමෙන්ට් වලට මට නිකන්ම බඩයන්න පටන්ගනී....
මොකෝ කියන්නේ දෙන්නත් එක්ක ගහලම බලමුද?
මාත් කාලෙකින් බඩ සුද්ද වෙන්න බිව්වේ නම් නෑ. එහෙනම් උබ පළවෙනියට බීපන්, උබ පණපිටින් ඉන්නවා කියල දැන ගත්තම තමයි මන් බොන්නේ.
ඔය කල්කේ තිත්තද බන්?
නැත්තම් කිසිම රහක් නැත්ද?

ela ela
පැටියා;18621451 said:මාත් ගහන්න ඕනෙ බං එක පාරක් ගැසුවා ඕක. ගෙදර මිනිස්සු ඉන්න දවසක බීපං. වතුර බොන්න ඕනෙ යන යන ගානට නැත්තං විජලනය වෙලා සෙත්තාපෝචි වෙන්න ඉඩ කඩ තියනවා. සරුවාංගෙම පණ නැති වෙනවා බඩු යන්න යන්න ඉතිං කක්කුස්සියේ වැටිලා මැරෙන්නත් ඉඩ කඩ තියනවා පායන්න පායන්න ගුණ නෑ කියලා තමා මුතුං මිත්තො කියලා තියෙන්නෙ![]()

අනිවා රෑට බොන්නෙ නෑ. ......
එහෙම වුනොත් උදේට අසූචි ගොඩක සෙත්ත පෝච්චි වෙලා ඉදී.. . . .... .. ..




kamak ne. oni aya innawanam thawa tikakin meaka balapan...
https://drive.google.com/folderview...1rbVBCT2RmQXJMUl9LWkpwQkcwRmwtSlU&usp=sharing
. ammaaa supiri.10ta vithara kala budiya gaththama pandara 2 veddi vade set venava bn
bonna bonna yanava vadi

ammaaa meya danna devalKisima behethak waydhaya warayek ge upades nathuwa ganna epa.. samahara ayata owa alagic... kohomada mona hari waradila oyata oke effect eka lifetime thibboth?


Kisima behethak waydhaya warayek ge upades nathuwa ganna epa.. samahara ayata owa alagic... kohomada mona hari waradila oyata oke effect eka lifetime thibboth?

කියවලම බැලුවොත් නරකද.. ඉවර වෙනකල්ම බලපන්...
