ඔලුව

Audit

Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    මචන්,
    මගේ පොඩ්ඩාගේ වයස දැන් මාස 15ක් වෙනවා.:)
    දැන් මචන් එයාගේ ඔලුව ටිකක් දිගයි වගේ එකක් අපිට පේනවා (පොඩිම කාලේ හදන්න ඕන නේ අතගාල එහෙම, අම්මල එහෙම හැදුව එත් දැන් බලපුහම දිගයි වගේ පේනවා ):(

    තාමත් ඒ වගේ අතගාලා හදන්න පුළුවන් වයසේද එයා ඉන්නේ?
    නැත්නම් Doctor කෙනෙකුට පෙන්නුවොත් හදාගන්න පුළුවන් වේවිද ?

    හොද Docs කෙනෙක් ගේ නමකුත් කියන්න පුළුවන් නම් පිං
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    mang namm ahala thiyanwa 2-3 years wenakam nahhaya ehema atha gala hadanwa kiyala.. eth oluwa ehema kohameda danne naha ban.. achila amma danwa athi.. methana inna podi ungen ahala oluwa awul karaganne nathuwa
     
    121314

    Member
    Jan 7, 2015
    310
    31
    0
    ඩොකෙක් ගෙන් අහන එක වඩා හොදයි මචන්.
    වැඩිය තද කරලා එහෙම අල්ලන්න හොද නෑ ඔලුවෙ රන්ද්‍ර කියලා හයිය නොවුනු අස්ථි කොටස් තියනවා.ඒවා කාලෙත් එක්ක තමා තද වෙන්නේ........
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචන්,
    මගේ පොඩ්ඩාගේ වයස දැන් මාස 15ක් වෙනවා.:)
    දැන් මචන් එයාගේ ඔලුව ටිකක් දිගයි වගේ එකක් අපිට පේනවා (පොඩිම කාලේ හදන්න ඕන නේ අතගාල එහෙම, අම්මල එහෙම හැදුව එත් දැන් බලපුහම දිගයි වගේ පේනවා ):(

    තාමත් ඒ වගේ අතගාලා හදන්න පුළුවන් වයසේද එයා ඉන්නේ?
    නැත්නම් Doctor කෙනෙකුට පෙන්නුවොත් හදාගන්න පුළුවන් වේවිද ?

    හොද Docs කෙනෙක් ගේ නමකුත් කියන්න පුළුවන් නම් පිං

    djnick ගෙන් අහපන්. ඩොකෙක්ට පෙන්නපන්. පොර කියයි කොයි විදියෙ ඩොකෙක්ට පෙන්නන්න ඕනද කියල ඌ දන්නව නම්.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    babu sambanda dokek ta tamai itin :sorry:

    නෑ මචන් පොඩි උන්ගෙත් එක එක අංශ වලට ස්පෙශලයිස්ඩ් වෙච්ච ඩොකාල ඉන්නව. Pediatrician කෙනෙක්ට පෙන්නනවට වඩා pediatric orthopedic surgeon කෙනෙක්ට පෙන්නන එක මේකෙදි වැදගත් වෙනව. ඒ වගේ. :yes: හරි කෙනාට පෙන්නුවොත් ලොවෙත් ගොඩ දාතහැකී බොහෝවිට. :dull: නෝමල් ඩොකෙක්ට පෙන්නුවොත් ඔහෙ මොනාහරි දීල බලනව කියන දේ වුනත් වෙන්න පුළුවන්.