මචන්,
මගේ පොඩ්ඩාගේ වයස දැන් මාස 15ක් වෙනවා.
දැන් මචන් එයාගේ ඔලුව ටිකක් දිගයි වගේ එකක් අපිට පේනවා (පොඩිම කාලේ හදන්න ඕන නේ අතගාල එහෙම, අම්මල එහෙම හැදුව එත් දැන් බලපුහම දිගයි වගේ පේනවා )
තාමත් ඒ වගේ අතගාලා හදන්න පුළුවන් වයසේද එයා ඉන්නේ?
නැත්නම් Doctor කෙනෙකුට පෙන්නුවොත් හදාගන්න පුළුවන් වේවිද ?
හොද Docs කෙනෙක් ගේ නමකුත් කියන්න පුළුවන් නම් පිං

හරි කෙනාට පෙන්නුවොත් ලොවෙත් ගොඩ දාතහැකී බොහෝවිට.
නෝමල් ඩොකෙක්ට පෙන්නුවොත් ඔහෙ මොනාහරි දීල බලනව කියන දේ වුනත් වෙන්න පුළුවන්.