වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මග කැඩෙනවා කියන එක කට්ටක් නේ.කැඩිච්ච ඒවා නිකන් හදල දෙන්නේ නෑනේ? :lol:
    extreme කටුවක් නෙමෙයි කියලා පිලිගන්නවා.
    පිළියන්දලින් පිටත් උනේ.
    BTW thanks for the reps. kotu dekayi. <3

    යකඩෝ වරකාපොලට යනකම්ම උබට ඕක දැනුනේ නැද්ද.:shocked:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කටුවට තැන්කූ මචං..

    දන්න පිංවතෙක් පොඩි විස්තරයක් කරනවද Tie Rod ගැන....මේ කෑල්ල අවුල් ගියාමද ස්ටීරින් වීල් එකෙන් කන්ට්‍රෝල් නැතුව ගිහින් වාහනේට හිතිච්ච අතේ යන්නෙ....අපේ පැත්තෙ ඇක්සිඩන්ට් එකක් වෙලා තිබුනා..බවුසර් එකක් කඩයක් ඇතුලට කඩාගෙන ගිහින්...කට්ටිය කිව්වෙ Tie Rod ගිහින් කියල.... එහෙම කිව්වට ඉතින් මේ කෑල්ල මොකක්ද කියල දන්නෙ නෑ නෙ..:no:

    හරියටම දන්නේ නෑ. ඕක සවුත්තු උනාම තමා මන් හිතන්නේ වේගෙන් යනකොට වීල් එක දෙදරනවා වගේ දැනෙන්නේ. දන්නා පින්වතෙක් නිවැරදි කරන්න
     
    K M J

    Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    කටුවට තැන්කූ මචං..

    දන්න පිංවතෙක් පොඩි විස්තරයක් කරනවද Tie Rod ගැන....මේ කෑල්ල අවුල් ගියාමද ස්ටීරින් වීල් එකෙන් කන්ට්‍රෝල් නැතුව ගිහින් වාහනේට හිතිච්ච අතේ යන්නෙ....අපේ පැත්තෙ ඇක්සිඩන්ට් එකක් වෙලා තිබුනා..බවුසර් එකක් කඩයක් ඇතුලට කඩාගෙන ගිහින්...කට්ටිය කිව්වෙ Tie Rod ගිහින් කියල.... එහෙම කිව්වට ඉතින් මේ කෑල්ල මොකක්ද කියල දන්නෙ නෑ නෙ..:no:

    මම දන්නා විදිහටනන් Tyre Rod විතරක් නෙමෙයි Ball Joints ගියහමත් ඔය විදිහට ස්ටීරින් වීල් එකෙන් කන්ට්‍රෝල් නැතුව යනවා
    වැඩි විස්තර පොල් මමී , රත්තරන් , මහේෂ් ඇතුලු කට්ටිය දැනුවත් කරයි
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම දන්නා විදිහටනන් Tyre Rod විතරක් නෙමෙයි Ball Joints ගියහමත් ඔය විදිහට ස්ටීරින් වීල් එකෙන් කන්ට්‍රෝල් නැතුව යනවා
    වැඩි විස්තර පොල් මමී , රත්තරන් , මහේෂ් ඇතුලු කට්ටිය දැනුවත් කරයි

    අනිවා මේක දැනගන්න එක හෙන වටිනව බං.... මේ අවුල ආවාම හැප්පිල නවතිනකම් මුකුත් කරගන්න බෑ කියන්නෙ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18622161 said:
    මේක තමයි අපේ ක්‍රමේ උබට සෙට් වෙන එක නොවෙන එක දන්නේ නෑ මචන්:):)

    මං ඉතින් මොකුත් කිව්වේ නෑ මේකේ වලියක් පටන් ගනී කියල :dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    විගෝ = ජරාව
    ප්‍රියස් = ජරාව
    FB15 = ජරාව
    ලේලන්ඩ් = අංක එකේ ජරාව
    DX = ජරාව

    :lol::lol::lol:

    එහෙම කියන්නත් එපා බං:)....

    ලේලන්ඩ් එකක් හිතට ඇල්ලුව කියන්නෙ ඉතින් ආයෙ ඒ මතේ ගලවන්න බෑ.... මං දන්න පොරක් ඉන්නවා....රූට් නම්බර් එක 48 ඩ්‍රයිවර් කෙනෙක් ලේලන්ඩ් එකක......පොර බස් එක ඇතුලෙ ඉඳන් විටක් වත් කන්නෙ නෑ....මාරම ආදරෙයි බස් එකට....පොඩි සද්දයක් එනව දැනුනත් එදාම හවස ටර්න් එක දුවල ඇවිත් බලවනවා....බඳේ දූවිලි පාරක් අල්ලල තියෙන්නෙ දෙන්න නෑ...අනිවා හෝදනව....බස් එක බුවාගෙත් නෙවෙයි..බස් 10ක් විතර තියන මුදලාලි කෙනෙක් ගේ.....මුදලාලිත් එහෙමයි....සර්විස් එක තියන දවසට අනිවා ටර්න් එක දුවන්නෙ නැතුව සර්විස් එකට දානවා..දරුවන්ට වගේ බස් වලට සළකන්නෙ.....බසුත් ඉතින් ඒ වගේ තමා..හබරණ ඉඳල දඹුල්ලට එන අතර තුර 120 ට විතර පාගනව සමහර දවස් වලට රේස් එකක් එහෙම සෙට් උනොත්....
    මාත් කාලයක් නිකං ගෙදර ඉන්න බැරිකමට යාළුවෙක් වැඩ කරපු බස් එකක එල්ලිලා 48 රූට් එකේ ගියා මාස ගානක්....නොකිව්වට මාත් ලේලන්ඩ් ලෝලියෙක් :love::yes:
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    තවත් ලේලන්ඩ් අනාතයෙක් . . .

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    2015 STI Type S එකක් ගොඩ බැහැලෝ . . . .

    741611.jpg

    මේකක් ද? :eek:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Honda Goldwing එකක් වගේ. 1600cc එන්ජිම.
    Reverse තියෙනවා.

    ඇහ් එහෙමද..මං හිතුවෙ ආතල් එකට දාලවත් ද කියල...බුකියෙ යන ඒව විශ්වාස කරන්න බෑ නෙ :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    10253898_503672556459566_1263710429010714405_n.jpg

    මේක මොකක්ද බං? :oo:

    ඕක ලෝකේ පලවෙනි රිවස් ගියර් එකක් තියන බයික් එකනම් නෙවෙයි වගේ
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඕක ලෝකේ පලවෙනි රිවස් ගියර් එකක් තියන බයික් එකනම් නෙවෙයි වගේ

    මහා භාරතයේ පතෝල මැහි පදින එවුන්ට මැජික් බන්. 80 ගණන් වල ඉදන් goldwing එකේම තිබිල තියෙනවා. like හිගා කන්න දාන ගොන් පොස්ට් ඕකුන්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහා භාරතයේ පතෝල මැහි පදින එවුන්ට මැජික් බන්. 80 ගණන් වල ඉදන් goldwing එකේම තිබිල තියෙනවා. like හිගා කන්න දාන ගොන් පොස්ට් ඕකුන්.

    :yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    බලහංකො ඉතින් අපි වගේ උන් රැවටෙනවනෙ....මේ වගේ පේජ් රිපොර්ට් කරන්න ඕනි මුන් කෙප්ප කෙලිනවට :growl:

    ෆේස්බුක් එකේ ෆොටෝ බහුතරය ඔහොමයි බං :dull:
     
    Status
    Not open for further replies.