විගෝ = ජරාව
ප්රියස් = ජරාව
FB15 = ජරාව
ලේලන්ඩ් = අංක එකේ ජරාව
DX = ජරාව


දෑන් ඉතින් වෑලලෙන්න හදයි

විගෝ = ජරාව
ප්රියස් = ජරාව
FB15 = ජරාව
ලේලන්ඩ් = අංක එකේ ජරාව
DX = ජරාව



මග කැඩෙනවා කියන එක කට්ටක් නේ.කැඩිච්ච ඒවා නිකන් හදල දෙන්නේ නෑනේ?
extreme කටුවක් නෙමෙයි කියලා පිලිගන්නවා.
පිළියන්දලින් පිටත් උනේ.
BTW thanks for the reps. kotu dekayi. <3
විගෝ = ජරාව
ප්රියස් = ජරාව
FB15 = ජරාව
ලේලන්ඩ් = අංක එකේ ජරාව
DX = ජරාව


කටුවට තැන්කූ මචං..
දන්න පිංවතෙක් පොඩි විස්තරයක් කරනවද Tie Rod ගැන....මේ කෑල්ල අවුල් ගියාමද ස්ටීරින් වීල් එකෙන් කන්ට්රෝල් නැතුව ගිහින් වාහනේට හිතිච්ච අතේ යන්නෙ....අපේ පැත්තෙ ඇක්සිඩන්ට් එකක් වෙලා තිබුනා..බවුසර් එකක් කඩයක් ඇතුලට කඩාගෙන ගිහින්...කට්ටිය කිව්වෙ Tie Rod ගිහින් කියල.... එහෙම කිව්වට ඉතින් මේ කෑල්ල මොකක්ද කියල දන්නෙ නෑ නෙ..![]()
කටුවට තැන්කූ මචං..
දන්න පිංවතෙක් පොඩි විස්තරයක් කරනවද Tie Rod ගැන....මේ කෑල්ල අවුල් ගියාමද ස්ටීරින් වීල් එකෙන් කන්ට්රෝල් නැතුව ගිහින් වාහනේට හිතිච්ච අතේ යන්නෙ....අපේ පැත්තෙ ඇක්සිඩන්ට් එකක් වෙලා තිබුනා..බවුසර් එකක් කඩයක් ඇතුලට කඩාගෙන ගිහින්...කට්ටිය කිව්වෙ Tie Rod ගිහින් කියල.... එහෙම කිව්වට ඉතින් මේ කෑල්ල මොකක්ද කියල දන්නෙ නෑ නෙ..![]()
මම දන්නා විදිහටනන් Tyre Rod විතරක් නෙමෙයි Ball Joints ගියහමත් ඔය විදිහට ස්ටීරින් වීල් එකෙන් කන්ට්රෝල් නැතුව යනවා
වැඩි විස්තර පොල් මමී , රත්තරන් , මහේෂ් ඇතුලු කට්ටිය දැනුවත් කරයි
රත්තරං;18622161 said:මේක තමයි අපේ ක්රමේ උබට සෙට් වෙන එක නොවෙන එක දන්නේ නෑ මචන්

විගෝ = ජරාව
ප්රියස් = ජරාව
FB15 = ජරාව
ලේලන්ඩ් = අංක එකේ ජරාව
DX = ජරාව



.... 

එහෙම කියන්නත් එපා බං....
ලේලන්ඩ් එකක් හිතට ඇල්ලුව කියන්නෙ ඉතින් ආයෙ ඒ මතේ ගලවන්න බෑ.... මං දන්න පොරක් ඉන්නවා....රූට් නම්බර් එක 48 ඩ්රයිවර් කෙනෙක් ලේලන්ඩ් එකක......පොර බස් එක ඇතුලෙ ඉඳන් විටක් වත් කන්නෙ නෑ....මාරම ආදරෙයි බස් එකට....පොඩි සද්දයක් එනව දැනුනත් එදාම හවස ටර්න් එක දුවල ඇවිත් බලවනවා....බඳේ දූවිලි පාරක් අල්ලල තියෙන්නෙ දෙන්න නෑ...අනිවා හෝදනව....බස් එක බුවාගෙත් නෙවෙයි..බස් 10ක් විතර තියන මුදලාලි කෙනෙක් ගේ.....මුදලාලිත් එහෙමයි....සර්විස් එක තියන දවසට අනිවා ටර්න් එක දුවන්නෙ නැතුව සර්විස් එකට දානවා..දරුවන්ට වගේ බස් වලට සළකන්නෙ.....බසුත් ඉතින් ඒ වගේ තමා..හබරණ ඉඳල දඹුල්ලට එන අතර තුර 120 ට විතර පාගනව සමහර දවස් වලට රේස් එකක් එහෙම සෙට් උනොත්....
මාත් කාලයක් නිකං ගෙදර ඉන්න බැරිකමට යාළුවෙක් වැඩ කරපු බස් එකක එල්ලිලා 48 රූට් එකේ ගියා මාස ගානක්....නොකිව්වට මාත් ලේලන්ඩ් ලෝලියෙක්![]()
මේක මොකක්ද බං?![]()
Honda Goldwing එකක් වගේ. 1600cc එන්ජිම.
Reverse තියෙනවා.

![]()
මේක මොකක්ද බං?![]()
ඕක ලෝකේ පලවෙනි රිවස් ගියර් එකක් තියන බයික් එකනම් නෙවෙයි වගේ
මහා භාරතයේ පතෝල මැහි පදින එවුන්ට මැජික් බන්. 80 ගණන් වල ඉදන් goldwing එකේම තිබිල තියෙනවා. like හිගා කන්න දාන ගොන් පොස්ට් ඕකුන්.




බලහංකො ඉතින් අපි වගේ උන් රැවටෙනවනෙ....මේ වගේ පේජ් රිපොර්ට් කරන්න ඕනි මුන් කෙප්ප කෙලිනවට![]()
