HONDA FIT HYBRID GP5 2015

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    machan 2014/dec , o km, L grade , pearl white, 38.75 ok da machann

    වැඩියි මචන්....නමුත් මේදවස්වල ඔක්ෂන් එකෙත් අඩුයි. අපිත් direct purchase කරන්නේ පිටින්.තව මාසයක් විතර හිටියොත් අඩුයි. මුස්ලිම් අවුරුද්දනිසා මචන් Pakistan ,බංගලාදේශය car ගන්න ප්‍රමාණය වැඩියි.
     
    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63

    machan oka keeyatada best price
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    machan oka keeyatada best price

    උබ කාගෙන් හරි ORDER කරලා තියෙනවානම් ගන්න. මම අස නැහැ මචන් කවුරුවත් UNDER CUT කරන්න. මට පස්සේ සීන් එක ක්ලික් වුනේ.
     
    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    උබ කාගෙන් හරි ORDER කරලා තියෙනවානම් ගන්න. මම අස නැහැ මචන් කවුරුවත් UNDER CUT කරන්න. මට පස්සේ සීන් එක ක්ලික් වුනේ.

    thama order kare nehe ban man kandy walinma ganna beluwe lesiii
    poddak kiyapan market eke best prices
     
    පංචායුධ

    Junior member
  • Apr 10, 2010
    484
    23
    18
    39
    over the moon
    පට්ට විදියට fuel කරනව කියල දාල තියෙන අය්යල මල්ලිල පොඩ්ඩක් කියනවද එහෙම කරන්න වාහනෙ ඩ්‍රය්ව් කරන්න ඕන විදිය... මට හොන්දටම ශුවර් මම ඩ්‍රයිව් කරන විදිය වැරදී..
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,168
    1
    6,234
    113
    Sri Lanka
    පංචායුධ;18561873 said:
    පට්ට විදියට fuel කරනව කියල දාල තියෙන අය්යල මල්ලිල පොඩ්ඩක් කියනවද එහෙම කරන්න වාහනෙ ඩ්‍රය්ව් කරන්න ඕන විදිය... මට හොන්දටම ශුවර් මම ඩ්‍රයිව් කරන විදිය වැරදී..

    Umbata kochchara fuel karanawada machan? Mata Normal Town karanne 19-22 wage. Loku dura trip ekak set une na outstation kohomada balanna.

    Mage Style eka nam accelerator eka tikak pagala speed eka tikak wadi unama ath arinawa. Ita passe himita ayeth accelator eka paganawa spped eka constant thiyena widihata. Meter ekath ekka check kara kara balanna puluwan. 30-40 athare wage speed ekakadi nam lokuwata petrol wada na mata. 45-60 wage range eke nam hondai. Eth ithin traffic ekka hama welema break gahanna giyama epa wenawa.

    Math me hariyatama seen eka allaganna widihak nathuwa inne.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Mage Style eka nam accelerator eka tikak pagala speed eka tikak wadi unama ath arinawa. Ita passe himita ayeth accelator eka paganawa spped eka constant thiyena widihata. Meter ekath ekka check kara kara balanna puluwan. 30-40 athare wage speed ekakadi nam lokuwata petrol wada na mata. 45-60 wage range eke nam hondai. Eth ithin traffic ekka hama welema break gahanna giyama epa wenawa.

    මේක තමයි මචන් best ම system එක
     
    මාත් ඔය ක්‍රමේ ට්‍රයි කරා.. යසිත් අය්යගෙ බ්ලොග් එකේ දාල තිබ්බ පෝස්ට් එකක් දැකල... මටත් 22 තම ටවුන් එකේ වඩියෙන්ම කරල තියෙන්නෙ...

    මම දුර ගමන් යද්දි නම් දැන් 26-27 කරන්න ගත්ත ඔය විදියට ඩ්‍රයිව් කරන්න පුරුදු උනාට පස්සෙ...

    එ උනාට මන් දැන් කීප දෙනෙක් 30 වලට වඩා ෆුවෙල් කරනව කියල පොස්ට් දාල තියෙනවා දැක්ක... එච්චර ගොඩ දාන්නෙ කොහොමද?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    පංචායුධ;18566505 said:

    dilshan87 හරි මට හරි call කරන්න කියලා දෙන්නම්.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    machan 2014 or 2015 ,,, L package GP5 ,, Auction grade S,Brand new, Dual multi function , pearl white or Black ekk keeyata ganna puluwanda

    මගේ යාලුවෙක්ට මම ගත්ත ඊයේ 3 650 000.00 වෙයි ලංකාවට එනකොට. මේදවස්වල ගැන වැඩියි මචන් .
     
    goldberg_bill

    Member
    Aug 30, 2012
    620
    45
    0
    Tulsa
    මගේ යාලුවෙක්ට මම ගත්ත ඊයේ 3 650 000.00 වෙයි ලංකාවට එනකොට. මේදවස්වල ගැන වැඩියි මචන් .

    hariyatama gana kiyapan ,, sale wala 38.5 walata aduwen owa nehe ganna :dull::dull: